BREAKING NEWS

අපි නැවත මහින්ද කරළියට ගේනවා…

“මේ රටේ මිනිස්සු අපි කියපු දේවල් අහපු නිසා තමයි සිංහල බෞද්ධ ජනතාවගේ බහුතරය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දුන්නේ. ඇත්ත වශයෙන්ම අපි මෙවර මුහුණ දුන්නේ ඡන්දයකට නෙමෙයි ජාත්‍යන්තර වටලෑමකට. අපි මේක කලින් දැක්කා. ඒ නිසාම ආණ්ඩුවේ ගමන්මග වෙනස් කිරීමට අප බලපෑමකුත් කළා. නමුත් ඒ උත්සාහයන්ගේ සාධණීය ප්‍රතිඵලයක් ලබාගන්න අපට බැරිවුණා. අවසානයේ සිදුවුණේ මැතිවරණයක ස්වරූපයෙන් එම කුමන්ත්‍රණය ජයග්‍රහණය කිරීමක්” ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේ 2015 ජනවාරි 25 ඉරිදා රිවිර පුවත්පත සමගින් සම්බන්ධ වෙමිනි.
10429279_694500797334410_8540183653600082682_n10360896_694500707334419_7808666311591261988_n
About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*