BREAKING NEWS

‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’ ලක්‍ෂ ගණනින් රත්නපුරයට රොද බදී…

‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’ ලක්‍ෂ ගණනින් රත්නපුරයට රොද බදී…

අද 08 දින රත්නපුර නගරයේදී ඉහත තේමාව යටතේ පැවැති මහා ජන රැලියට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් එක්ව සිටියහ. හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජන රැලිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සංවිධානය කර තිබිණි.

මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක, තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක රාජා කොල්ලුරේ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මෙම ජන රැලිය අමතා අදහස් දැක්වූහ.

 

14492378_1035659456551874_6221677643361306378_n

14494647_1035659726551847_1456700552895201707_n

14502913_1035658986551921_1628279896737799626_n

14516386_1035659603218526_6916443728136644225_n

14517419_1035661156551704_2785855946611975691_n

14524353_1035657829885370_9154988872082075456_o

14524404_1035658063218680_4858562289886875062_o

14524538_1035658733218613_2257515205169935188_o

14524554_1035661579884995_2177754296992470585_o

14524614_1035657419885411_7593203468601442793_o

14525011_1035662219884931_8248491936392075458_o

14525057_1035660229885130_8663922741402382386_o

14525185_1035658223218664_7469841670960569371_o

14542333_1035658886551931_512911973766084789_o

14542411_1035662236551596_1782726450670208579_o

14556584_1035660456551774_3146734510848623898_o

14567551_1035658939885259_6432028154838521983_o

14567598_1035659363218550_5870701580481674004_o

14570522_1035660729885080_3122234148589838204_o

14572362_1035662513218235_956782726196784564_n

14581564_1035659279885225_231871791992614934_n

14589611_1035657553218731_6881825496845451002_o

14589730_1035657766552043_6697480206469431679_o

14589840_1035658596551960_77422811506223479_o

14591691_1035660556551764_5017442398424437721_n

14591832_1035661293218357_3508744901980650891_n 14608862_1035658773218609_7952313967034030433_o

14612363_1035660093218477_6346903808574562474_o

14612410_1035659833218503_6783816927655669173_o

14612454_1035660913218395_3028260020462906547_o

14612492_1035660619885091_1622586249643782590_o

14612570_1035657819885371_4773937707030382200_o

14615658_1035657426552077_7787313081299255915_o

14632959_1035659169885236_974764525445339207_n

14633323_1035662289884924_4211539166795431658_o

14633528_1035661023218384_1174401360858049665_o

14633678_1035658316551988_264579592111947512_o

14633734_1035661433218343_4759846297323967489_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*