BREAKING NEWS

අසාධ්‍ය තත්වයෙන් විමල් ජාතික රෝහළට …

අසාධ්‍ය තත්වයෙන් විමල් ජාතික රෝහළට …

වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන දේශපාලන දඩයමට එරෙහිව මැගසින් බන්ධනාගාර සිරකුටිය තුළ සහ බන්ධනාගාර රෝහල තුළ අටවන දිනටත් ආහාර වර්ජනය කරමින් උපවාසයක යෙදී සිටී. ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අසාධ්‍ය තත්වයෙන් අද(29) දහවල් 12.45ට පමණ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්කර තිබිණි.

මේ වන විට ඒ මහතා ජාතික රෝහලේ 45 වැනි වාට්ටුවේහි බන්ධනාගාර නිලධාරීන් යටතේ රදවා ඇත. අද(29) වන විට විමල් වීරවංශ මහතාගේ සිරගත දිවියට දින 79කි.

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    මොන තරම් අමාරු වුනත්, අන්තිම අසාධ්‍ය තත්වෙට පත් වුනත් විමල් උපවාසේ නවත්තන්නේ නැහැ.

    නවත්තන්නත් එපා සහෝදරයා!!!

    සිංහලයෙක් විදියට ඔබ ගැන හරිම ආඩම්බරයි විමල්. අයුක්තියට, අසාධාරණයට, අවනීතියට එරෙහිව ඔබ නිරාහාරව ඉඳිමින් කරන උත්තම වීරෝදාර සටන ජයග්‍රහණයෙන් මෙහා නිම නොකරන්න ඔබට යෝධ බල යෝධ වීර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    විමල් ඔබ කරන්නේ උපවාසයක් නෙමෙයි. දවස් 79ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත දේශපාලන සිරකරුවෙක් විදියටත් දවස් 8ක් තිස්සේ නිරහාරව ඉඳිමිනුත් ඔබ කරන්නේ යුක්තිය, සාධාරණත්වය සහ නීතියේ සමානාත්මතාවය ඉල්ලා කරන උදාර අභීත සටනක්.

    සිංහල අපි කරන්න ඕනේ අයුක්තියට අසාධාරණයට අගතියට අවනීතියට එරෙහිව, පොලීසියට, නීතිපති දෙපාර්තුමේන්තුවට, අධිකරණයට එල්ලවන දේශපාලන බලපෑමට එරෙහිව, දේශපාලන දඩයමට ලක් වෙලා ඉන්න රණවිරුවන්, මහා සංඝ රත්නය, දේශපාලකයන් ඉන් මුදාගන්නට විමල් ජීවිත පරිත්‍යාගයෙන් කරන මේ සටනට තව තවත් ශක්තිය පොවන එක. විමල් නොකිව්වත් විමල්ට දිගින් දිගටම ඇප නොදී තියාගෙන විමල්ගේ අහිංසක දරුවාව බරපතල මානසික කම්පනයකට ලක් කරලා ඒ දරුවාගෙනුත් පලි ගන්නවා.

    යුක්තිය වෙනුවෙන් විමල් කරන සටන මුළු රටටම ආදර්ශයක්, මඟ පෙන්වීමක්. සිංහල අපිට ආඩම්බරයක්.

    විමල් ජීවිත පූජාවෙන් කරන සටන ජනතාවට දෙන පණිවුඩය මොකක්ද? අයුක්තිය, අසාධාරණය, අවනීතිය ඉදිරියේ නිහඬව නොසිට, නිවට නොවී, දේශපාලන බලය ඉදිරියේ දණ නොනමා සටන් කරන්න. රටේ, අධිකරණයේ සහ ස්වාධීන පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් නොබියව ඉදිරියට ඇවිත් සටන් කරන්න.

    * යුක්තිය ඉල්ලා විමල් කරන සටන ජයග්‍රහණය කරන්නට ඔහු සමඟ එකතු වෙමු!

    * විමල්වම විතරක් විශේෂයෙන් තෝරාගෙන අධිකරණයට කරන දේශපාලන බලපෑම නවත්තලා විමල්ට යුක්තිය ඉෂ්ඨ කරන්න පාදඩ ආණ්ඩුවට බල කරමු!

    * අධිකරණයේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය සහ සමානාත්මතාවය විමල්ට විතරක් නෙමෙයි සිරගත කරලා ඉන්න රණවිරුවන්ටත්, ජාති ආගම් බේදයෙන් තොරව සියලු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සිරකරුවන්ටත් එක හා සමානව ලබා දෙන්නට ආණ්ඩුවේ දේශපාලකයන්ට බල කරමු!

    * පාදඩ ආණ්ඩුවේ දේශපාලන දඩයමට එරෙහිව රට පුරාම ප්‍රබල ජන හඬක් නගමු!

    * යුක්තිය, සාධාරණත්වය ඉල්ලා විමල් කරන උදාර සටනට එකතු වී පාදඩ ආණ්ඩුවේ දේශපාලන දඩයම නතර කරන්න බල කරමු!

    * වැලිකඩ රිමාන්ඩ් බන්ධානාගාරයේ විතරක් නෙමෙයි අනිත් බන්ධානගාරවලත් මූලික මිනිස් අයිතිවාසිකම් පවා ආරක්ෂා නොවෙන විදියට ගාල් කරලා ඉන්න සිරකරුවන්ට පහසුකම් සලස්වන්න ආණ්ඩුවට බල කරමු.

    * බන්ධනාගාරවල තත්වය වැඩි දියුණු කර, සිරකරුවනුත් මනුෂ්‍යයන් ලෙස සලකා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට ආණ්ඩුවට බල කරමු.

    * විමල් වගේම නීතිය ඉදිරයේ වරදකරුවන් නොවී දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු සිරකරුවන් එක්කෝ නීතිය හමුවට පමුණුවා, නැතිනම් වහාම ඇප ලබාදී නිදහස් කරන්නට ම්ලේච්ඡ ආණ්ඩුවට බල කරමු.

    ජයවේවා හැමෝටම. කතාවෙන් නොව ක්‍රියාවෙන් විමල් මුළු ලෝකයාටම පෙන්වන අනභිභවනීය සිංහල අපේ ලේ වල නොසැලෙන, නොනැමෙන, නොනවතින ශක්තිය ගැන ආඩම්බර වෙමු!!!

  2. Champa Reply

    C’mon, people, let’s join Wimal’s battle against political influence on the Judiciary! What are you waiting for?

    Let’s demand the Government to stop political witch-hunt forthwith!

    Let’s raise our voice against injustice, prejudice, partisanship, unfariness and inequitality of the rule of law that we observed in Wimal’s case!

    Let’s demand the restoration of independence in all four pillars of the Democracy – Equity, Representation, Freedom and Justice!

    Let’s raise our voice against suppressing Wimal’s voice and thereby denying the political rights of the people who elected him to the Parliament with the Third highest preferential votes in the country!

    Let’s demand the Government to improve basic facilities in prisons!

    Let’s demand the Government to respect and protect basic human rights of prisoners!

    Let’s demand the Government to either file cases or release on bail all Sinhalese, Tamil, Muslim prisoners who are subject to prolonged detention without charges!

    Let’s fight for justice!!!

  3. Champa Reply

    විමල් වෙනුවෙන් දස දහස් ගණනින්, ලක්ෂ ගණනින් ජාතික රෝහල ඉදිරිපිටට රොද බැඳ ගන්න. යකඩ ගේට්ටු මුරකාවල් පොලීසි හමුදා අපිට වැඩක් නැහැ. හෙට අපි ආපහු යන්නේ විමල් නිදහස් කරගෙන. විමල් නැතුව අපි ආපහු යන්නේ නැහැ. ඒක තමයි උපවාසය නතර කරන්න කරන එකම ඉල්ලීම.

    වැලිකඩ බන්ධනාගාරයේ ඇප නොදී සිරගත කරලා ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සිරකරුවන්ගේ පවුල් වල හැමෝම ජාතික රෝහල ලඟට එන්න.

    මේ සටන විමල් වෙනුවෙන් විතරක් නෙමෙයි, රණවිරුවන්වත්, ඇපනොදී අමානුෂික අයුරින් රඳවාගෙන ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජාතිකයන්වත් නිදහස් කරගෙන සැබෑ සංහිඳියාව ලෝකෙටම පෙන්වා ජීවිත පරිත්‍යාගයෙන් විමල් කරන සටනට සැබෑ අරුතක් එක් කරමු.

    අපි සිංහල ජාතිය ගැන මහා ඉහලින් කතා කරනවා. මේ තමයි නියම සිංහල ජාතික හැඟීම ඇතිවෙන්න ඕනේ අවස්ථාව. විමල් වෙනුවෙන් පාරට එන්නැති සිංහලයාගෙන් ඇති වැඩක් නැහැ. අපේ බලය පෙන්නමු.

    විමල් වෙනුවෙන් වැල නොකැඩී ජාතික රෝහලට එන්න. විමල්ව නිදහස් කරන තුරු ජාතික රෝහල ළඟ රැස් වෙන්න. මේ වෙලාවේ විමල් වෙනුවෙන් එන්නැති ඔබ සිංහලයෙක් කියන්න ලැජ්ජා වෙන්නේ ඕනේ.

    විමල් දැනටම දවස් 9ක් නිරාහාරව ඉඳලා ඉවරයි. ආණ්ඩුව කලේ ඒ අතරේ ඉල්ලපු ඇප ඉල්ලීමත් දවස් 10කින් කල් දාපු එක.

    විමල් වෙනුවෙන් පාරට බහිමු. ආණ්ඩුව බලා ඉන්නේ විමල්ව වලලන්න කියලා කවුද ඇමතියෙක් කිව්වා. මහජනතාව වලලන්නේ කාවද කියලා පාදඩ ආණ්ඩුවට පෙන්වන්න ජාතික රෝහල ළඟට විමල් වෙනුවෙන් එන්න.

    සිංහල අපේ ශක්තිය පෙන්නමු. විමල්ට ආදරේ කරන ජනතාවගේ ශක්තිය පෙන්නමු. විමල්ටත් ශක්තියක් වෙලා විමල්ගේ සටන ජග්‍රහණයෙන් නිමා කරන්න, විමල්ට නිදහස ඉල්ලා සටන් කරන්න, විමල්ට නිදහස් දෙනතුරු සටන් කරන්න ජාතික රෝහල ලඟට එන්න.

    විමල්ට අපි පණ වගේ ආදරෙයි. යුක්තිය සාධාරණත්වය සමානාත්මතාවය වෙනුවෙන් විමල් කරන සටන විමල්ව නිදහස් කරලා විතරක් නෙමෙයි, විමල් වගේම ඇප නොදී සිරගත කරලා ඉන්න රණවිරුවොත්, චෝදනා නැතුව, නඩු අහන්නේ නැතුව ඇප නොදී රිමාන්ඩ් භාරයේ දීර්ඝ කාලයක් අමානුෂික අයුරින් රඳවාගෙන සිටින සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු සිරකරුවන්වත් වහාම ඇප දීලා නිදහස් කරන්න මේ පාදඩ ආණ්ඩුවට බල කරමු.

    මම දන්නා දෙමල ජාතිකයෙක් කිව්වා ඇප නොදී රඳවාගෙන ඉන්න දෙමල ජාතිකයන්වත් මේ ගමන් නිදහස් කරන්න කියලා ඉල්ලන්න පුලුවන්ද කියලා. ඒකයි ඒ ගැනත් කතා කලේ. විමල්ගේ සටනට නියම අරුතක් එක් කරන්න අපි ජාති භේදයක් නැතුව හැම සිරකරුවෙකුවෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ලබා ගන්න සටන් කරමු..

    සිංහල අපි එක අරමුණකට එකතු වෙමු. විමල්ව ආයේ හිර ගෙදරට ගෙනියන්න අපි කීයටවත් ඉඩ දෙන්නේ නැහැ. විමල්ට හුඟක් අමාරුයි. හමේ පාටත් වෙනස් වෙලා. හෙට දවස ඇතුලත අනිවාර්යයෙන්ම විමල්ව නිදහස් කරන්න කියලා ආණ්ඩුවට බල කරමු. කලේ නැත්නම් අතට අහුවෙන දෙයක් අරන් පාරට ඇවිල්ල මුන්වත් මරාගෙන මැරෙමු. විමල් නැතුව සිංහල අපි ජීවත් වෙලා මොටද?

    හෙට විතරයි. හෙට දවස ඇතුලත අනිවාර්යයෙන්ම දෙකින් එකක් බේරාගමු. Come or go guys.

Leave a Reply

*