BREAKING NEWS

ආදරණීය විමල් ඔබට සුබ උපන්දිනයක් …

ආදරණීය විමල් ඔබට සුබ උපන්දිනයක් …

අද දිනට (07) තම 47 වැනි උපන්දිනය යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ගෙවමින් සිටිනුයේ තම සිරගත දිවියේ 56 වැනි දිනයයි. අද පාර්ලිමේන්තු දිනයක් බැවින් ඔහු මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට පැමිණ සිටියේය.

එසේ පැමිණි සිය සඟයාගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේදී කේක් කපා සුබ පැතුමට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කටයුතු කළහ.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ද විමල් වීරවංශයන්ගේ බිරිඳ ශෂී වීරවංශ, විමාෂා දියණිය හා විභූති පුතුද එක්ව සිටියහ.

 

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.