BREAKING NEWS

මහින්දගෙන් විමල්ට විශේෂ ස්තූතියක්!

මහින්දගෙන් විමල්ට විශේෂ ස්තූතියක්! පොහොට්ටුව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව දේශපාලන භූමිය දිනෙන් දින උණුසුම් වෙද්දී ඒ ජයග්‍රහණයට උරදුන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ පසුගිය අඟහරුවාදා විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේදී රැස්වූහ. ඉතා තීරණාත්මක තීන්දු රැසක් ගනු ල...
Posted On 28 Feb 2018

රත්නපුරේ දී විමල්ට හදිසි අනතුරක්

රත්නපුරේ දී විමල්ට හදිසි අනතුරක් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ගෙවී සතිය තුළ බෙහෙවින් කාර්යබහුල විය.ඒ පොහොට්ටුව ලකුණින් තරඟ වදින, සිය පක්‍ෂයේ අපේක්‍ෂකයන්ගේ සහ සෙසු පක්‍ෂවල අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය පිණිස පැවැත්වෙන ජනහමුවල ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වන අතරේ...
Posted On 28 Feb 2018

‘විමල්ගේ සිරගත කරන ලද සිතුවිලි’ ඉරිදා (22) ජනගත වෙයි!

‘විමල්ගේ සිරගත කරන ලද සිතුවිලි’ ඉරිදා (22) ජනගත වෙයි! ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා පිටකෝට්ටේ පිහිටි පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී රැස් වූයේ නායක විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී මහවැසි මැද්දේ පැවැත් වූ...
Posted On 28 Feb 2018

‘නීතිය හදන තැන මෙහෙමනම් ක්‍රියාත්මක කරන තැන්වලට දෙයියන්ගෙම පිහිටයි’

පසුගිය බ්‍රහස්පතින්දා(24) උදේ පාර්ලිමේන්තු සංකීර්ණය කලබලකාරී ස්වරූපයක් ගනු ලැබුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට අදාළ සංශෝධන එදින උදේ මන්ත්‍රීවරුන් අතට පත්වීමෙනි. පනත් කෙටුම්පත පිටු 15කින් සමන්විත වූ අතර සංශෝධන සහිත ඇමුණුම ද පිටු...
Posted On 08 Feb 2018

ආණ්ඩුව කියන්නේ ‘මහනාහිමිවරුන්ගේ ප්‍රකාශයන් අපට වැදගත් නැහැ’ කියලාද?

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය සඳුදා(14) මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් හා ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැදැකීමට මහනුවරට ගොස් තිබිණි. මේ ගමනට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු සංස්කෘතික කටයුතු...
Posted On 08 Feb 2018

‘රවීට එරෙහි විශ්වාසභංගය හදපු හැටි’

හිටපු මුදල් අමාත්‍ය මෙන්ම ඉල්ලා අස් වූ විදේශ අමාත්‍යවරයා ද වන රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් පවසද්දී තවත් සමහරුන් සිටියේ ‘ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි’ කියාය. කෙසේ වෙතත් අවසාන තීරණයකට කඩිනමි...
Posted On 08 Feb 2018

ජානිපෙ ඉවත් වෙයි! ඒකාබද්ධයේ ගැටුමක්…?

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම පසුගිය 18 වැනිදා සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබිණි. ඊට ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ගියේ වැදගත් දේශපාලන තීන්දුවක් ද රැගෙනය. “ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ සිදු වන රටට අහිතකර...
Posted On 28 Jul 2017

“ව්‍යවස්ථා දරුවා ඉපදිලා. තවම ඇවිදින්න – හිනාවෙන්න විතරයි බැරි”

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේදී එහි පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වූයේ සූක්‍ෂ්ම ලෙස සිදු ක...
Posted On 28 Jul 2017

‘‘රට බේරාගත් විරුවන්ට මල්මාලා වෙනුවට තොණ්ඩුව දාන හැටි’’

‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය’ නම් වූ පනත් කෙටුම්පත එළඹෙන පාර්ලිමේන්තු සතිය තුළ විවාදයට ගෙන සම්මත කර ගැනීමට ආණ්ඩුව සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දැනගත් වහාම ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ...
Posted On 28 Jul 2017

‘සයිටම් විරෝධී සටනට මහින්ද – විමල් ඕනෙ’

සයිටම් විරෝධී සටන තවත් වටයකින් පෙරට විත් තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය නායකයන් රැසකගේ දෑත්වලට විලංගු වැටී ඇති තත්වයක් තුළ ඊට එරෙහිව ද පසුගිය සතිය පුරා විශ්වවවිද්‍යාල සිසුන් තම විශ්වවිද්‍යාල ඉදිරිපිටත් ප්‍රධාන නගර ගණනාවකත් විරෝධතා පවත්වනු දැක...
Posted On 28 Jul 2017

‘තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැන් තමයි ලැබෙන්නේ’’

  ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා රාත‍්‍රියේ පිටකෝට්ටේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්වව...
Posted On 28 Jul 2017

‘හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලාලු’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී විශේෂ අවධානය යොමු වූයේ, ‘ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට දඬුවම් දෙන්න අලුත් නීති ගේනවා’...
Posted On 28 Jul 2017

‘ආණ්ඩුවේ උත්සාහය ‘දෙවන කළු ජූලිය හැදීමයි’

‘ආණ්ඩුවේ උත්සාහය ‘දෙවන කළු ජූලිය හැදීමයි’ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී පොලිස්පතිවරයා විසින් ‘ජාතීන් සහ ...
Posted On 12 Jun 2017

‘නාය ගිය නාගහදොළ ගම්මානයේ ජනතාව විමල්ට කන පිරෙන්න කියූ කතාව?’

‘නාය ගිය නාගහදොළ ගම්මානයේ ජනතාව විමල්ට කන පිරෙන්න කියූ කතාව?’ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සෙසු නායකයන් මෙන්ම පක්‍ෂ ක්‍රියාකාරීන් ද ගෙවී ගිය සතිය පුරා වෙහෙස වූයේ නාය යෑම්, ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමටය. කොළඹ, ගම්පහ, ක...
Posted On 12 Jun 2017