BREAKING NEWS

ඊද් මුබාරක්

ලොව පුරා මුස්ලිම් ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව අද ඊදුල් ෆීතර් උත්සවය සමරනු ලබනවා. මෙහිදී පුරා මාසයක් තිස්සේ උපවාසයේ යෙදෙමින් තමන් අදහන දෙවියන් වෙනුවෙන් තම ජීවිතයේ කැපවීම පෙන්නුම් කළ උපවාසයේ අවසාන දිනය වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම් ඒක්කරමි.

ශ්‍රී ලංකාව තුළ සියලු ජනකොට්ඨාශ ඒක්ව ඉතා සමගියෙන් මුස්ලිම්, දෙමළ, සිංහල සියලු උත්සව සමරනු ලබනවා. බෙදුම්වාදී බලවේග මේ සමගිය විනාශකොට ශ්‍රී ලාංකීය ජාතිය මුස්ලිම්, දෙමළ, සිංහල වශයෙන් බෙදා වෙන්කරන්නට උත්සාහ දරමින් සිටින මේ මොහොතේ ඒම සමගිය ඉතාම වැදගත්. ඒම බෙදුම්වාදී අරමුණු පරාජය කොට සියලු ජනකොට්ඨාශ ඒකාවන්ව ඒක්ව රට ගොඩ නගන්නට, රටේ අාරක්ෂාව තහවුරු කරන්නට ඒකාවන්ව ඒක් වෙමු. ඔබ සැමට සුභ රාමසාන් අවුරුද්දක් වේවා!

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.