BREAKING NEWS

‘එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ වන කිසියම් දේශපාලන බැඳීමක් වූයේ නම්, එය මේ වන විට අප විසින් අතහැර දමනවා’

‘එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ වන කිසියම් දේශපාලන බැඳීමක් වූයේ නම්, එය මේ වන විට අප විසින් අතහැර දමනවා’

– විමල්ගෙන් අමරවීරට ලිපියක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ වන කිසියම් දේශපාලන බැඳීමක් වූයේ නම්, එය මේ වන විට තමන් විසින් අතහැර දමා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැනුම් දෙයි.

අද(23) කථානායක කරූ ජයසූරිය මහතාටද පිටපත් සහිතව එජනිස මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාට යවන ලද ලිපියක් මගින් විමල් වීරවංශ මහතා මෙසේ දැනුම් දී ඇත.

විමල් වීරවංශ මහතා යවන ලද සම්පූර්ණ ලිපිය පහත පළවේ.

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*