BREAKING NEWS

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා 2015/02/15 ඉරිදා රිවිර පුවත්පත සමගින් දැක්වූ අදහස්

“අපිට ඡන්දය දීපු පනස් අට ලක්ෂයක ජනතාව අසරණ කරන්න බෑ. ඔවුන්ගේ අභිලාෂයන් ඉෂ්ථ කරන්න නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගමැති සටනේ සිටිය යුතුයි. ඒ සදහා කෙරෙන පළවැනි ආමන්ත්‍රණය අපි 18 වෙනිදා නුගේගොඩදී සිදු කරනවා. එදාට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වෙනවා. එදා නුගේගොඩට රැස්වෙලා අපි පෙන්වමු නැවත අපි මේ රට ගොඩනගනවා කියලා.”

10407237_705002759617547_4892389125326758587_n10403073_705002802950876_4014161555057646507_n

10408995_705002819617541_3429634997297987993_n

10999902_705002859617537_8574608979758235996_n

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*