Previous Story
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා 2015/02/15 ඉරිදා රිවිර පුවත්පත සමගින් දැක්වූ අදහස්
Posted On 15 Feb 2015
Comment: 0
“අපිට ඡන්දය දීපු පනස් අට ලක්ෂයක ජනතාව අසරණ කරන්න බෑ. ඔවුන්ගේ අභිලාෂයන් ඉෂ්ථ කරන්න නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගමැති සටනේ සිටිය යුතුයි. ඒ සදහා කෙරෙන පළවැනි ආමන්ත්‍රණය අපි 18 වෙනිදා නුගේගොඩදී සිදු කරනවා. එදාට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගී වෙනවා. එදා නුගේගොඩට රැස්වෙලා අපි පෙන්වමු නැවත අපි මේ රට ගොඩනගනවා කියලා.”