BREAKING NEWS

ජානිපෙ කොලොන්නාව කාර්යාලය විවෘත කෙරේ (Photos)

මුල්ලේරියාව නව නගරය, රෝහල පාර, අංක 523 ඒ, ස්ථානයේදී ජාතික නිදහස් පෙරමුණේ කොලොන්නාව ආසන කාර්යාල අද(30) සවස එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය.

මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය පිරිස පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම ජාතික නිදහස් පෙරමුණේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප‍්‍රාදේශය සභා මන්ත‍්‍රී හේමසිරි අමරසිංහ මහතා සිදු කළ අතර, කොලොන්නාව නගර සභාවේ උප නගරාධිපති සුරේෂ් ගෝඩාගොඩ, මහජන එක්සත් පෙරමුණේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සෞම්‍ය රත්නායක, කොලොන්නාව නාගරික මන්ත‍්‍රී සාලිය වික‍්‍රමසිංහ, යන මහත්වරුන් හා හිටපු පළාත් සභා මන්ත‍්‍රිනි අශෝකා ලංකාතිලක මෙනවිය ද සිය සුභපැතුම් එක් කළහ.

01 (1) 04 07 10 11

11211935_763806040400483_999609258_o 11266155_763806033733817_1387356069_o 11279963_763806053733815_1143945831_o 11281107_763806970400390_791935814_o 11294403_763831990397888_2087944231_o 11348749_763831993731221_804422135_o 11347586_763806030400484_1772238586_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*