BREAKING NEWS

ජානිපෙ පත්‍රිකා දශලක්ෂය බෙදා හැරීමේ කටයුතු අැරඹෙයි!

ජානිපෙ පත්‍රිකා දශලක්ෂය බෙදා හැරීමේ කටයුතු අැරඹෙයි!

‘‘රට බෙදන ව්‍යවස්ථාව ‘බලහත්කාරයෙන්‘ සම්මත කර ගැනීමේ සූදානම සහතිකයි!” යන තේමාව යටතේ ලියැවුණු ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා දශලක්ෂයක් රට පුරා බෙදාහැරීමේ කටයුතු ජාතික නිදහස් පෙරමුණ විසින් අද(27) සවස කොටුව දුම්රියපොළ අසලින් අරඹන ලදී.

මෙම අවස්ථාවට පක්ෂ නායක විමල් වීරවංශ, නියෝජ්‍ය නායක, ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයෝ ද රැසක් එක්ව සිටියහ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*