BREAKING NEWS

ත්‍රි‘මල වරාය සහ තෙල් ටැංකි විකුණා දැමීමට එරෙහිව ජනතාව පෙළගැස්වූ නැගෙනහිර මහා ජන රැලිය

ත්‍රි‘මල වරාය සහ තෙල් ටැංකි විකුණා දැමීමට එරෙහිව ජනතාව පෙළගැස්වූ නැගෙනහිර මහා ජන රැලිය

ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි විකුණා දැමීමට එරෙහිව නැගෙනහිර ජනතාව පෙළගැස්වීමේ මහා ජන රැලියක් ඊයේ (02) ත්‍රිකුණාමල නගර සභා ක්‍රීඩාංගණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ මෙම මහා ජන රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, අසංක නවරත්න යන මහත්වරු සුබ පැතුම් එක් කළහ.

ඒකාබද්ධ විපක්ෂයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, ජානිපෙ ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර, ඇතුළු නැගෙනහිර පළාත් නායකයෝ ද මෙම ජන රැලිය අමතා අදහස් දැක්වූහ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    විමල්, blue shirt එකක් ඇන්දද? අනේ හොඳයි.

    විමල් මම approach එක වෙනස් කළා. හැබැයි goal එක එකමයි. අද නෙමෙයි, දවස් කීපෙකට ඉස්සෙල්ල. මම හිතන්නෙ මම ලිව්ව දවසේ කවුරුහරි ඔයාට කිව්වොත් 2020 ට ඉල්ලන්න, බැහැ කියන්න කියලා, අන්න එදා.

    මුළු පාර්ලිමේන්තුවම රට රවට්ටනවා. පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ මිනිස්සු විරුද්ධ දේවල්. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් ඉෂ්ඨ වෙන්නේ නැති යුතුකම පාර්ලිමේන්තුවෙන් එළියේ සිද්ධ කරන්න වෙනවා by non-politicians.

    හාමුදුරුවරුන්ට නායකත්වය ගන්න ඉදිරිපත් වෙන්න කියන එක මම අද ඊයේ නෙමෙයි සෑහෙන කාලෙක ඉඳලා කියන දෙයක්. අද බොහොම හෙමින් වුනත් ඒ දේ සිද්ධ වේගෙන යනවා. මට සතුටුයි.

    විමල් මම තාම ඉන්නේ 2015 පෙබරවාරි 18 හිටපු තැනමයි. ඒ කියන්නේ එදා මගේ හිතේ ඇතිවෙච්ච ආවේගේ අදටත් තියෙනවා. සමහර වෙලාවට හංගගත්තට කවදාවත් නැති වුනේ නැහැ. සමහර වෙලාවට මම කරන දේවල් ඔයාටත් තේරුම් ගන්න බැහැ කියලා මම දන්නවා. ඒ වුනාට සමහර දේවල් වලදී මම වෙනස් approach ගන්නවා මට ඕනේ තැනට යන්න. පාර්ලිමේන්තුව ඇතුලේ කරන දේවල් JO එක නවත්තන්නේ නැතිකොට මම Executive එකට කතා කළා. මොකොද සමහර දේවල් මට ඉවසා ගෙන ඉන්න බැරි නිසා. අද මේ සතියෙන් පස්සේ රටට ද්‍රෝහී පනත් ඔක්කොම සම්මත වෙනවා. ඊළඟට ඉතුරු වෙන්නේ ව්‍යවස්ථාව විතරයි. Deal දාලා තියෙන නිසා ඒකටත් මහින්දයි JO එකයි පාර හදනවා. I don’t see any difference between them and the government. අද ඊයේ නෙමෙයි මම මේවා දැනගත්තේ ගිය අවුරුද්දෙමයි. ඔයාට කිව්වා විශ්වාස කලේ නැහැ. ආණ්ඩුව වට්ටන කතා බොරු කියලා මිනිස්සු දැනටම දන්නවා.

    මම පෙබරවාරි 18 හිටපු තැනම අදත් ඉන්නවා. ඒ කියන්නේ මම ඔයත් එක්ක ඉන්නවා. කවදාවත් දාල යන්නේ නැහැ. මගේ approach එක ඔයාට වඩා වෙනස් නමුත් රට ගැන හිතන කොට අපි දෙන්නම ඉන්නේ එක තැන. දේශපාලන අරමුණු වලට රටට ජාතියට ද්‍රෝහී වෙච්ච කිසි එකෙක්ට මම support කරන්නේ නැහැ. I am going back to my arrogant style because I am super bored with my soft approach.

    රට පාවා දීපු එවුනටයි, රට පාවා දෙන්න හවුල් වෙච්ච එවුන්ටයි ආපහු මේ රටේ බලය ලැබුනොත් එහෙනම් බුද්ධාගම බොරු වෙන්න ඕනේ.

  2. Champa Reply

    Hi, I think I am getting the message, now. Remember, even when I was at LCN people called me a tube light. I didn’t even understand the meaning at the time. I don’t mind the change Wimal, but there is no change in me.

  3. Champa Reply

    විමල්, අර නම වෙනස් කරන්න.

    • Champa Reply

      Wimal, I told you to change the name not because I don’t like it. A very old person from said that it brings you not vas but something, some similar other word he used. I don’t remember. Anyway, I thought I am not the only one who doesn’t like it.

      I have so many jokes to share. Anyway, I don’t feel like same because this is now open like Kandy road without any roadblocks. Some people might get wrong impression about my jokes and it is not good for you. Even when there was a roadblock, from the things I observe I realized that what I wrote were shared. Anyway, I don’t mind as I didn’t write anything serious and also as at the time this was not open for everybody to read. I like cracking jokes, now and then, otherwise I am bored.

      By the way, I am surprised, why didn’t you block this site to me as yet? Every time I opened this site, my guess is, it to be blocked. Because I am sure it was your godfather who blocked me from LCN (oh I miss all the fun misleading the jokers when you were in jail) and I am not surprised if he makes you block me here too. Anyway, as I said before I have done most of my part and it has brought greatest relief for every citizen when Chief Prelate Thero of Asgiriya Chapter led by Buddhist Monks took interest in the country. I don’t think there is any stopping now.

  4. Champa Reply

    මේක ලියන්න හිතුනේ විජේදාස රාජපක්ෂ අර Electoral Act එක ගැන කියලා තිබුන news එකක් දැකලා.

    විමල් මම දැක්ක (ඇත්තටම කලින්) Order Paper එකේ තියෙනවා ඊයේ Electoral Act එක table කරනවා කියලා. ඒකෙ නේද අර IDP මිනිස්සුන්ට චන්ද අයිතිය දෙන්න හදන්නේ? ඒක ගත්තේ නැත්ද? මට තේරෙන්න නැහැ මිනිස්සු මේ ගැන දන්නේ නැත්ද, එහෙම නැත්නම් බරපතලකම තේරෙන්නේ නැත්ද කියල. IDP කියල වැඩි හරියක් කොටි diaspora එකේ මිනිස්සු එන්න පුළුවන්. කිසිම විදියක් නැහැ නවත්තන්න, කවුද හොයන්නේ? අනිත් එක ඔය ලියාපදිංචි කිරීම් කරන්නෙත් දෙමල නිලධාරීන්මයි. අනිවාර්යයෙන්ම බොරු නම් ඇත්ත නම් විදියට ලියාපදිංචි කරන්න පුළුවන්. අනිත් එක අර ඔයා කිව්ව විදියට ඉන්දියන් කාරයන්ට පුළුවන් IDP විදියට එන්න බොරු documents හදාගෙන. බැලූ බැල්මටත් එක වගේ. අනිත් එක ඕනේ තරම් ඉන්දීය කාරයෝ visa නැතුව ලංකාවේ ඉන්නවා. එවුන් ආපහු යන්නේ නැහැ කවදාවත්. ඕනේ කෙනෙකුට තව කෙනෙක්ව impersonate කරන්න පුළුවන් ලේසියෙන්ම, සාමාන්‍ය කෙනෙකුට වුනත්. ඒ වගේ දේවල් කොච්චර ලේසිද කියලා සමහර විට කෙනෙකුට පුදුම හිතෙන්නත් පුළුවන්. පිටරටවල නම් identity theft කියන්නේ criminal offence එකක්. ලංකාවේ එහෙමද මට හරියට මතක නැහැ. නිකනුත් එහෙම නම්, චන්ද අයිතිය ගන්න ඕනේ විදියට නම් වෙනස් කරලා පින්තූර වෙනස් කරලා වෙන මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න LTTE diaspora එක ඕනේ තරම් සල්ලි වියදම් කරයි. මම හිතන්නේ නැහැ 2009ට ඉස්සෙල්ල මැරිච්ච මිනිස්සුන්ගේ සංඛ්‍යා ලේඛනවත් තියෙයි කියල. අනිත් එක හුඟක් දෙමල diasporaවේ හුඟ දෙනෙකුට කියන්න පුළුවන් ඒ ගොල්ලෝ migrate කළා කියල. 2009 කලින් කිව්වට period එකක් දීලත් නැහැ. ඊළඟට දෙමල/කොටි diasporaවේ හැමෝටම ද්විත්ව පුරවැසිභාවය තියෙනව. සියයට පනහකට වඩා නම් වෙනස් කරලා. දිව්ත්ව පුරවැසිභාවය තියෙන මිනිස්සුන්ට චන්ද අයිතිය දෙන එක හරිම අසාධාරණයි. ඒ විරතක් නෙමෙයි චන්දෙකට ඉල්ලන්න ඉඩ දෙන එකත් අසාධාරණයි. මම ඒකට පක්ෂව, ඒ කියන්නේ ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීවරුන්ගේ හරි, ඉස්සරහට තරඟ කරන්න ඉන්න මිනිස්සුන්ට හරි ඒ අයිතිය අහෝසි කරන එකට පක්ෂව මම LCN එකට ලියපුවා දාල තිබුනේ නැහැ. මම කොටින්ට දෙමල මිනිස්සුන්ට විතරක් නෙමෙයි ද්විත්ව පුරවැසිභාවය තියෙන සිංහල මිනිස්සුන්ට වුනත් චන්ද අයිතියයි පාර්ලිමේන්තුවට එන්න දෙන එකටයි සම්පූරනයෙන් විරුද්ධයි. ද්වත්ව පුරවැසිභාවය නෙමෙයි අඩු ගානෙ PR තියෙන කෙනෙකුටවත් චන්ද අයිතිය දෙන එක වැරදියි. ඒ මොකොද කිව්වා නම් conflict of interest වෙන්න පුළුවන් නිසා. අනිත් එක චන්ද අයිතිය තියෙන්න ඕනේ ඒ රටේ පුරවැසියන්ට විතරයි. එහෙම නොවුනොත් නියම මහජන මතය හරියට පිළිඹුබු වෙන්නේ නැහැ. ඒක හරිම අසාධාරණයි. දැන් බලන්න මිනිස්සුන්ට තියෙන අයිතිය කොටි diaspora එක වැරදි විදියට පාවිච්චි කලාම උතරේ චන්ද ප්‍රමාණයේ අසාමාන්‍ය වැඩි වීමක් වෙයි. ඉස්සෙල්ල චන්ද ප්‍රතිඵලෙත් එහෙම තිබුන. කවුරුත් දන්නේ නැහැ අහසින් කඩා වැටුනා වගේ ඒ තරම් චන්ද දායකයෝ ප්‍රමාණයක් උතුරු නැගෙනහිර විශේෂයෙන් උතුරේ චන්දෙ දුන්නේ කොහොමද කියලා. හරිම අසාධාරණයි. සිංහල චන්ද වල බලය අඩු කරන්න පුළුවන් තරම් දහන් ගැට ගහනවා. මෙච්චර ලියන්න හිතුවේ නැහැ. මට මේකට හරිම කේන්තියි.

  5. Champa Reply

    Wimal, I listened to your speech on ICPPED at the press briefing. Thank you.

    I am writing again. How many comments in one day? ICPPED made me very emotional today for reasons I don’t want to share. I thought after this Bill was passed, I might not even realize the colour of the sunlight, but only the colour of the darkness. As you would remember, same like you who were vehemently against government’s betrayal of the Army, I made many comments in support of the Army. OMP made me furious, but this brought me unbearable sadness.
    My heartfelt gratitude to you for raising your voice on behalf of our Army – again. I remember you first warned the country about this Bill last year, if my memory is correct – in June.

    ICPPED is the “Mother of All Betrayals”.

    You have described the impact of the ICPPED Bill very correctly. What this government should understand is, there are Sinhalese people whose loved ones worked for the Army were killed in the battle but who were brave to disguise their pain, forget the past and try to move forward. Some may have sought consolation in Buddhism and/or occupied their time in various activities so that they can forget the past. Bills like ICPPED and OMP, only dig those wounds and stir hidden pain. There are people who don’t sleep properly or stay awake to avoid memories of their loved ones coming to surface. Why does this government care only about Tamils, how about the families and loved ones of fallen Army soldiers? Aren’t they humans? How could they bear this pain which had been stored in them for so many years when the government is all out only to dig and dig those painful memories?

    Ok, I have written too much again. Wimal, can you please make sure this Bill will NEVER bring again? Please, will you? This is a personal request. (I don’t have a place to write in Sinhala). Thank you. Love you.

    • Champa Reply

      wimal I think I sent a comment to delete the above and have a road block here. Why it is still there? I told you it is of personal nature. Please will you understand.

Leave a Reply

*