BREAKING NEWS

2017-05-07 ‘රටට උවමනා වම’ කෘතිය එළිදැක්වීම

පිළිගැනීමේ කතාව – ජානිපෙ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ ආරාධිත දේශනය – ආචාර්ය ගුණදාස අමරසේකර මහතා   ප්‍රධාන ආරාධිත දේශනය – ආචාර්ය විලේගොඩ අරියදේව නාහිමි   ”අද මේ රට බහුවිධ අර්බුද සුළියකට හසු වෙලා ඒවාට උත්තර හොයන්න විසදුම් මාවතක්...
Posted On 08 May 2017

2017-04-24 දින විමල් වීරවංශ මහතා හිරු ටී.වී. සළකුණ වැඩසටහනට සහභාගී ෙවමින් දැක්වූ අදහස්

ජානිපෙ අර්බුදය ගැන විමල් කියන කතාව 2017-04-24 දින විමල් වීරවංශ මහතා හිරු ටී.වී. සළකුණ වැඩසටහනට සහභාගී ෙවමින් දැක්වූ අදහස් ජවිපෙ රනිල් හාමුට කඩේ ගිහින් රටට ලබාදුන් ජයග්‍රහන… 2017-04-24 දින විමල් වීරවංශ මහතා හිරු ටී.වී. සළකුණ වැඩසටහනට සහභාගී ෙවමින් දැක්වූ අදහස් (ෙදවන ෙකාටස)...
Posted On 25 Apr 2017

අද(11) දින විමල් වීරවංශ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැදපුදා ගත් අයුරු..

අද(11) දින විමල් වීරවංශ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැදපුදා ගත් අයුරු..  
Posted On 12 Apr 2017

‘එයාට අමාරුයි- එයා මට ඕනෙ’ විමල්ගේ දියණිය විමාෂා වැළපෙයි!

‘එයාට අමාරුයි- එයා මට ඕනෙ’ විමල්ගේ දියණිය විමාෂා වැළපෙයි! ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශයන්ගේ බිරිද ශෂී වීරවංශ මහත්මිය සහ රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විමාෂා වීරවංශ දැරිය අද(24) සවස 4.30ට පමණ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියහ. නමුත් ශෂී ...
Posted On 24 Mar 2017

විමල් අප්‍රේල් 03 දක්වා යළි රිමාන්ඩ්

විමල් අප්‍රේල් 03 දක්වා යළි රිමාන්ඩ් මේ වන විට දින 70ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී අප්‍රෙල් 03 වැනිදා දක්වා යලි රක්ෂිත බ...
Posted On 20 Mar 2017

අද(26) විමල් වීරවංශ සිරගත කිරීමට එරෙහි වස්කවි ගායනය,පොල්ගැසීම හා දේව කන්නලව්වක් ගාල්ල සිනීගම දේවාලයේදී පැවැත්විණි. එහි විශේෂ අවස්ථා ඇතුළත් විඩියෝ දර්ශන

අද(26) විමල් වීරවංශ සිරගත කිරීමට එරෙහි වස්කවි ගායනය,පොල්ගැසීම හා දේව කන්නලව්වක් ගාල්ල සිනීගම දේවාලයේදී පැවැත්විණි. එහි විශේෂ අවස්ථා ඇතුළත් විඩියෝ දර්ශන   අද(26) විමල් වීරවංශ සිරගත කිරීමට එරෙහිව ගාල්ල සිනිගම දේවාලයේදී පැවැති දේව කන්නලව්වෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස...
Posted On 01 Mar 2017

විමල් අද(22) පාර්ලිමේන්තුවේදී බෙදුම්වාදීන්ගේ නව න්‍යාය පත්‍රය හෙළිකරයි…

විමල් අද(22) පාර්ලිමේන්තුවේදී බෙදුම්වාදීන්ගේ නව න්‍යාය පත්‍රය හෙළිකරයි… අද මේ මොඩරේට් බෙදුම්වාදීන් හදන්නේ “ඒකීය වී ඇටේ ඇතුළේ ‍‍ෆෙඩරල් හාල් ඇටේ හදාගන්නයි”  ...
Posted On 23 Feb 2017

ඊයේ(21) කුරුණෑගල නගරයේදී දේශපාලන දඩයම නවතනු! ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ තේමාව යටතේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයේ විශේෂ අවස්ථා

ඊයේ(21) කුරුණෑගල නගරයේදී දේශපාලන දඩයම නවතනු! ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ තේමාව යටතේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයේ විශේෂ අවස්ථා       ඊයේ(21) කුරුණෑගල නගරයේදී ‘දේශපාලන දඩයම නවතනු!’ ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ තේමාව යටතේ ප...
Posted On 22 Feb 2017

විමල් එදා ලිඛිතව කළ ඉල්ලීම අද වාචිකව කථානායකට ඉදිරිපත් කරයි.

ආංශික කාරක සභා නියෝජනය කරන්නෙත් පාර්ලිමේන්තුව සතු බලය. ඒ නිසා පාර්ලිමේන්තු සැසිවාරවලට මෙන්ම ඒවාටද සහභාගීවීමට අවස්ථාව සලසා දෙන්න. විමල් එදා ලිඛිතව කළ ඉල්ලීම අද වාචිකව කථානායකට ඉදිරිපත් කරයි....
Posted On 22 Feb 2017

විමල් වෙනුවෙන් පැවති සත්‍ර්‍යක්‍රියාව සහ දේව කන්නලව්ව

විමල් වෙනුවෙන් පැවති සත්‍ර්‍යක්‍රියාව සහ දේව කන්නලව්ව 2017/02/18 කතරගම පුදබිම මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියොජ්‍ය නායක වීරකුමාර දිසානායක,ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, මොනරාගල දිස්ත්‍රික් නායක උදය ශාන්ත ගුණසේකර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙන...
Posted On 20 Feb 2017

විමල් වීරවංශ වහා නිදහස් කරනු!’

විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ ‘දේශපාලන දඩයම නවතනු! – විමල් වීරවංශ වහා නිදහස් කරනු! යන තේමාව යටතේ රටපුරා පවත්වනු ලබන පොදුජන විරෝධතා මාලාවේ පළමුවැන්න අද(30) මහරගම නගරයේදී පැවැත්විණි. එහි දර්ශන සහ එහිදී මහජන නියෝජිතයන් දැක්වූ අදහස්....
Posted On 31 Jan 2017

අර්ජුන ඇලෝසියස් මංකොල්ල කාපු සල්ලිවලින් මාධ්‍ය ආයතන මිලදී ගත්තේ ‘බැඳුම්කර හොරාගේ’ ප්‍රතිරූපය නංවන්නයි!

අර්ජුන ඇලෝසියස් මංකොල්ල කාපු සල්ලිවලින් මාධ්‍ය ආයතන මිලදී ගත්තේ ‘බැඳුම්කර හොරාගේ’ ප්‍රතිරූපය නංවන්නයි! – ජානිපෙ නායක, විමල් වීරවංශ මහදවල් සිදු කළ මහ බැංකු බැඳුම්කර හොරකමින් ඉපයූ මුදල් යොදවා අද අර්ජුන ඇලෝසියස් නැමැත්තා මාධ්‍ය ආයතන මිලදී ගෙන ඇති බවත් එම මාධ්‍ය ...
Posted On 24 Jan 2017

‘පංචායුධය’ එළිදක්වයි

ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහා සමුළුවේදී එහි මධ්‍යම පුවත්පත: ‘පංචායුධය’ එළිදැක්විණි. පුවත්පතේ මුල් පිටපත එහි කර්තෘ අනුරුද්ධ බණ්ඩාර රණවාරණ විසින් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා වෙත භාර දුන් අතර පසුව දෙදෙනා විසින් එය සමුළුවේ විශේෂ ආරාධිතයා වූ හිටපු ජනාධිපති මහ...
Posted On 23 Jan 2017