BREAKING NEWS

දැවැන්ත විරෝධතා රැලියට ලක්ෂ සංඛ්‍යාත ජන ගගක් …

වත්මන් ආණ්ඩුවේ රණවිරු දඩයමට, ගොවි සහන කප්පාදුවට, එට්කා පාවාදීමට, ජනතා මර්දනයට, දේශපාලන පලිගැනීමට, ඡන්ද අයිතිය උදුරා ගැනීමට එරෙහිව පැවැති ‘ජන සටන’ දැවැන්ත විරෝධතා රැලිය ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය සමත්විය.

මෙම දැවැන්ත රැලියට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විපක්‍ෂ කණ්ඩායම, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, ජනතා සේවක පක්‍ෂය, යන දේශපාලන පක්‍ෂ හා බහුජන සංවිධාන 40කට අධික ප‍්‍රමාණයක් එක්වූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් පළාත් සභා මන්ත‍්‍රී අසංග නවරත්න ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයෝ රැසක් මෙම රැලිය ඇමතූහ.

701975_899113953539759_7545573948477573096_o 741223_899114773539677_8955925156001639981_o 10269252_899114066873081_480096130452840088_o 10275417_899114180206403_7413578376622686240_o 10275417_899114190206402_5472661821128664121_o 10572118_899114953539659_2832144443219528344_o 10668955_899114036873084_6974268869304316054_o 12006535_899114000206421_158617172821839949_o 12034335_899113973539757_3712664594330536916_o 12087742_899114483539706_734252286988733086_o 12513689_899114050206416_1758851919746541421_o 12525252_899114646873023_2354369747878437028_o 12615185_899113936873094_1493405528822330460_o 12672141_899114783539676_5149081888325192407_o 12778906_899114163539738_6633404248452254686_o 12828968_899114493539705_3524398506267198013_o 12829331_899113933539761_5633147708554212531_o 12841214_899114286873059_1684799560448533133_o 12841344_899114120206409_7547841181934029148_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Related Posts

Leave a Reply

*