BREAKING NEWS

දේශපාලන දඩයම නවතනු! විමල් වීරවංශ වහා නිදහස් කරනු!

දේශපාලන දඩයම නවතනු! විමල් වීරවංශ වහා නිදහස් කරනු!
2017-03-19 දින පොදුජන විරෝධතාව -මාතර නගරය

මෙම විරෝධවට ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක, ඩලස් අලහප්පෙරුම, ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජානිපෙ මාතර දිස්ත්‍රික් නායක නිරෝෂන් ප්‍රේමරත්න, නාමල් රාජපක්ෂ, කන්චන විජේසේකර, ඩී.වී. චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*