BREAKING NEWS

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශයෙහි වැඩ භාර ගනී

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශයෙහි වැඩ භාර ගනී

අද (09) සවස බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන මහලේ පිහිටි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේදී විමල් වීරවංශ මහතා නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගනු ලැබීය.

අනතුරුව තම අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, සීමාසහිත ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව, ඕෂන් වීව් පුද්ගලික සමාගම, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, මැදි ආදායම් හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කඩිනම් ව්‍යාපෘතිය, නිවාස සංවර්ධන මූල්ය සංස්ථා ්බැංකුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වැඩිහිටි ලේකම් කාර්යාලය, ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය හා උපදේශන අංශය යන ආයතනවල ප්‍රධානීන් සමඟ සාකච්ඡාවට අමාත්‍යවරයා සහභාගි විය.

අනතුරුව අමාත්‍යාංශයේ නව ලේකම් උපාලි මාරසිංහ මහතා වැඩ භාර ගන්නා අවස්ථාවට ද විමල් වීරවංශ මහතා සහභාගී විය.

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    හේ හඳපානේ ඇමතිතුමා
    අන්න ඔක්කොම උසාවි යනව ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී පාර්ලිමේන්තු විසිරීමට විරුද්ධව.
    ජාතික නිදහස් පෙරමුණත් යනවද? නැත්ද?
    රනිල් ජනාධිපති වෙලා ඔහොම ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසිරෙව්වා නම් උසාවිය ඉස්සරහ ඉස්සෙල්ලම පැල් බැඳගෙන ඉන්නේ ජාතික නිදහස් පෙරමුණ.
    දැන් මෛත්‍රී ඒක කරහම කට වාන් ඉන්නවා. ඇයි මස් කට්ටක් දුන්නනේ නේද?
    හොර දේශප්‍රේමියා. හූඌහූඌඌඌඌඌ

  2. Champa Reply

    ව්‍යවස්ථාව කඩ කිරීම සම්පූරණ වැරදියි.
    වැරදි දේ වැරදිමයි. රනිල් කළත් Godfather කලත් ගමරාළ කළත්.
    කොහොමටත් ගමරාළ ලබන සතියේ දිව්‍යලෝකේ යනව. දේවල් සිද්ධ වෙන pattern එකේ හැටියට සිකුරාදා රැයක් වෙන්න පුළුවන්.
    හැබැයි plans වෙනස් කරල තියෙනව. මම හිතන්නේ අර sniper දඩයක්කාරයා මගේ comment එක දැකල තියෙනව.
    වැඩේ වුනහම මිනිස්සු “ගමරාල” වෙනුවෙට හොඳට දන්න capital අකුරු හතරක් එකතු කරලා ජන කතාවට ඌන පූරණයක් එකතු කරයි..

  3. Champa Reply

    නාමල් කුමාරගේ කතාවේ මෛත්‍රී ඉතා ඉවසිලිවන්තව හිටියලු. නැතුව තියෙයිද තමන්ගේ අනුදැනුම ඇතුව තිර පිටපත බැසිල් ලිය ලිය දෙනකොට. වැඩේ පත්තු කලේ හරියටම UNGA එකට යන්න සතියකට ඉස්සෙල්ල ජාත්‍යන්තර සහ දේශීයව ලොකු අවධානයක් ගන්න හැබැයි වැඩේ පත්තු වුනේ නැහැ ඒ මොකොද කියනවා නම් ඕනේ මොදෙයෙකුට තේරෙනව අර මිනිහ කලින් practice කරල දුන්නු දෙබස් හොඳට කටපාඩම් කරලා ඇවිල්ල කියන්නේ කියලා.
    හොඳම උදාහරනේ තමයි සාමාන්‍ය ජනතාව ඔය ගැන වගේ වගක් නැතුව හිටපු එක. අඩු ගානේ මහින්ද ඝාතනය කරන්නත් හදනව කිව්වහමත් මිනිස්සු ඔහේ බලාගෙන හිටිය. කෑගහව්වේ කලින් කතා කරගත්ත විදිහට JO එක විතරයි.
    දැන් විමල් අර අනුන්ට කියපුව කන්නාඩියක් ඉස්සරහට ගිහින් තමන්ටම කියා ගන්න හොඳද? “විමල් වීරවශ සෙදි නැතුව සෙවල සිරිසේනට කඩේ යනව” කියල.

  4. Champa Reply

    ha ha ha ha ha. My comments are deleted. Looks like you are taking Maithri’s path now, the undemocratic path where there is no room for criticism.

    • Champa Reply

      Oh excuse me there. No they were not deleted.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.