BREAKING NEWS

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධුරයට…

නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය ධුරයට…

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා අද(09) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අයුරු.

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Hooooooooo බයගුල්ල, President තර්ජනය කරාද හිරේ දානව කියලා?

  2. Champa Reply

    මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ Vote එකකට යන්න? ඇයි බැසිලුයි මෛත්‍රියි දැන් කියනවද මහින්දට බහුතරය නැහැ කියලා? එහෙනම් මොන මඟුල් ගෙදරකටද අගමැතිකම දුන්නේ? දන්නේ නැත්ද කවද හරි පාර්ලිමේන්තුවට මුහුණ දෙන්න වෙනවා කියලා? කෑව මහින්දව. මම දවස් තුනකට ගමනක් යන්න ඉස්සෙල්ල ලස්සනට ලියල ලියල මහින්දට අසාධාරණයක් නොවෙන්න පාර්ලිමේන්තුවේ ඔය තනතුර තියාගෙන ඉන්න තැනට ගෙනියල තිබුනේ. මගේ යෝජනාව (Co-PM) ටිකක් අභූත වුනාට ඒවගේ එකක් Resolution එකකින් තාවකාලිකව මේ පාර්ලිමේන්තුව තියෙනකම් විතරක් හදා ගන්න තිබුන. ඒවුනාට මම ගිහින් එනකොට ඔක්කොම වෙනස් වෙලා. මන්ත්‍රීවරු සල්ලිවලට අරන්. TNA එකේ උදව ඉල්ලලා සම්පන්තන් බැහැ කියලා. ලැජ්ජයි. තව නාමල් NDTV එකට කියලා තිබුන මේ මාස 4-5ක් එයාගේ තාත්ත කරපු coup එකක් කියලා සහ ඊළඟට කොටි හිරකරුවෝ නිදහස් කරන්න මෛත්‍රී මහින්ද කැමති වුනා කියලා. මම හිතුවේ මෛත්‍රී මහින්දව හදිසියේ එක පාරට පත් කළා කියලා. එහෙමනේ පෙන්නුවේ. මම කවදාත් දේශපාලන කුමන්ත්‍රණ වලට කැමති වෙන්නේ නැහැ. ඒවා මගේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. අනික මම අවුරුදු 4ක් මෙතන හිටියේ මහින්ද මෙහෙම මෛත්‍රීට හෑල්ලු වෙනවා බලන්න නෙමෙයි. මේ මිනිහ එක්ක මොන ආණ්ඩුද? අනික් එක එයාට යටත්ව? මම කියපු දේ වෙනස් කරන්නේ නැහැ. බහුතරය තිබ්බ හෝ නොතිබ්බ ඕගොල්ලෝ Vote එකකට යන්න. අභියෝග වලට මුහුණ දෙන්න. පැනල දුවල කියලා කොච්චර කල් අභියෝග වලින් පැනල දුවන්නද? දේශපාලනයේදී ජය පරාජය දෙකම පිළිගන්න. දිනුවොත් එහෙමයි පැරදුනොත් bounce back කරන්න. මේ පලවෙනි පාර නෙමෙයිනේ බහුතරය නැත්නම් පරදින්නේ. ඇයි ඕගොල්ලෝ NCM එකෙනුත් පැරදුනේ? මිනිස්සු මුකුත් කීවද? නැහැනේ? එක එකාට පාචල් වෙලා, සල්ලි වීසි කරලා, වැඳ වැටිලා, සින්හලයව පාවල දීල බහුතරය ගන්නවට වඩා හොඳයි නම්බුකාර විදිහට පරදින එක. හැබැයි බහුතරය නැත්නම් මම හිතනවා කලින් අස් වෙන එක වඩා නම්බුකාරයි කියලා. මිනිස්සු කියයි මෛත්‍රී මහින්දව ආපහු රවට්ටුව කියලා. ලෝකය ඉදිරියේ මෛත්‍රී හෑල්ලු වෙයි. මහින්දට කිසි ප්‍රශ්නයක් නැහැ. 2015 ජනවාරි වෙච්ච දේ බලපුවහම මේක මොකක්ද? ඒ මොකොද කිව්වා නම් ලෝකෙම දන්නවා මහින්දව පත් කලේ මෛත්‍රී කියලා සහ හේතුව රනිල්ව එලවන්න කියලා. මහින්දගේ පත්වීම නීත්‍යනුකූලයි කියලා මම දිගින් දිටම ලිව්වේ එයා වෙනුවෙන් මිසක් මෛත්‍රී වෙනුවෙන් නෙමෙයි. හැබැයි පාර්ලිමේන්තුව කල් දැමීමටයි Vote එකටට අකමැති වෙන එකටයි මම විරුද්ධයි.

    • Champa Reply

      තවත් හේතුවක් තිබ්බ විරුද්ධ වෙන්න. බැසිල් පාර්ලිමේන්තුවේ SG සහ අනිත් staff එක කථානායකට විරුද්ධව උසිගන්නපු එක. මම කිසි දවසක තර්ජනය මර්දනය පීඩනය අනුමත කරන්නේ නැහැ. පුදුම වැඩේ කියන්නේ කොයි රාජපක්ෂ බලයට ආවත් මේවා ඒ පස්සෙන් එන එක.

  3. Champa Reply

    I wish to say Adios to you.
    Hereafter I don’t post comments here.
    I fight solo despite your betrayal to the nation by coupling with Maithri.
    But I don’t leave MR because I want to attack someone until my anger recedes.

  4. Champa Reply

    ලියන්නේ නැහැ කියලා හිතුවට ලියන්න හිතුව.
    දන්නවනේ මම ඇවිල්ල fighter කෙනෙක්. මුකුත් නැත්නම් මම දැන් මිනිස්සුන්ගේ චන්ද අයිතිය සහ ජන වරම වෙනුවෙන් සටන් කරනව.
    සිරිසේනට ඕනේ විදිහට හොර ආණ්ඩුයි හොර කැබිනටුයි පත් කරගෙන හොරට චන්දෙ දිනාන්න යන්නේ. එහෙම කරන්න එයා කවුද?
    තමන්ට උදව් කරපු මිනිස්සුන්ටම පිටිපස්සෙන් පිහියෙන් අනින අශේලාචාර මිනිහෙක්ට වැඩි දුර යන්න දෙන්න හොඳ නැහැ.
    මම ඉල්ලනවා UN එකේ මැදිහත්වීමක්, මිනිස්සුන්ගේ ජනවරම ආරක්ෂා කරන්න.
    තමන්ට බහුතරය නැහැ කියලා අනිත් පක්ෂෙට බහුතරයක් තියෙන ආණ්ඩුවක් මෙහෙම කොහොමද වෙනස් කරන්නේ?
    එහනම් ඉතින් පාර්ලිමේන්තු මොකොටද? ව්‍යවස්ථා මොකොටද? චන්ද මොකොටද? එයාගේ කුස්සිය ඇතුලෙම ඔය ටික ඔක්කොම කරගන්න පුළුවන්නේ. මට මේක වැඩක් නහ. හැබැයි මම දෙනවා fight එකක්. කාවවත් වෙනුවෙන් නෙමෙයි. ජනවරම මංකොල්ල කෑවට.

  5. Champa Reply

    මම දැන් තමයිනේ කියැව්වේ. අපරාදේ මගේ කාලය CT එකට දාපු දිග comment එකට.. පාර්ලිමේන්තුව විසුරුවන්න දාල තියෙන legal point එක දැන් තමයි දැක්කේ. මම හිතන්නේ ඒක දීල තියෙන්නේ අන්දරේ. Lawyer කෙනෙක් නම් වෙන්න බහ. හා හා හා හා හා හා හා හඳපානේ ආණ්ඩුවට පව් අනේ. හඳපානේ ඇමැතිතුමාටත් පව්.

  6. Champa Reply

    අම්මෝ මේ යන ගමන හරිම භයානකයිනේ. මෛත්‍රී 2015 දී කිව්වා මහින්ද ඒකාධිපතියෙක් කියලා. අම්මෝ දැන් ඒකාධිපතියෝ දෙන්නෙක් එකට ආණ්ඩු කරන කොට කොහොම තියෙයිද? පාර්ලිමේන්තු බලය නැතුව මෙහෙමෙ නම් ඒකත ලැබිල ජනාධිපති බලයයි අගමැති බලයයි පාර්ලිමේන්තු බලයයි තුනම එක්ක ඒකධිපතියෝ දෙන්නෙක් ආණ්ඩු කරන කොට මොනවා නොකරයිද? හාපෝ බලය යන්තම් දැනිල මෙහෙම් කරන මිනිස්සුන්ටනේ මම මේ අවුරුදු 4ක් තිස්සේ කරල තියෙන්නේ? මට වැරදිලා තියෙනවා හරිම ලොකුවට.

    • Champa Reply

      මේ අවුරුදු 4ක් තිස්සේ support කරල තියෙන්නේ

  7. Champa Reply

    හිටපු ජනාධිපතිතුමා හිතන තරම් සුන්දර වස්තුවක් නෙමෙයි නේද බලපුවහම?

  8. Champa Reply

    මං හිතන්නේ මේ ඔක්කොම කරන්නේ ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නොකරවන්න. හා හා හා

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.