BREAKING NEWS

නිවාස හා සමාජ සුබ සාධන අමාත්‍යංශය යටතේ පවතින සමාජ සුබසාධන විශයපථයට අයත් ආයතනවල ප්‍රධානීන් හා කාර්ය මණ්ඩලය හමූවීම නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.

නිවාස හා සමාජ සුබ සාධන අමාත්‍යංශය යටතේ පවතින සමාජ සුබසාධන විශයපථයට අයත් ආයතනවල ප්‍රධානීන් හා කාර්ය මණ්ඩලය හමූවීම නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.

මෙම හමුව සිදු වූයේ බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවන අදියර) පළමු මහළේ පිහිටි සමාජ සේවා දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදීය. 
මෙහිදී සමාජ සුබසාධන විශය යටතේ නිවාස හා සමාජ සුබ සාධන අමාත්‍යංශය හා ඊට අයත් ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති හා කාර්යයන් පිළිබඳව අමාත්‍යවරයා හා නිලධාරීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. 
ඒ අනුව අමාත්‍යංශයට අයත් දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයන්ට අදාළ ප්‍රතිපත්ති වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරිම හා ඇගයීම, ග්‍රාමීය ජන ජීවිත සවිබල ගැන්වීම පිණිස ක්‍රමෝපායන් හදුන්වාදීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට මූල්‍යාධාර සම්පාදනය කිරීම, ග්‍රාමීය හා ප්‍රාදේශීය ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා වැඩිහිටි සුබසාධනය සඳහා වන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම අවස්ථාවට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ඇතුළු නිළධාරීහූ සහ සේවක මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ආයේ ජනාධිපති කොමිෂන් දාල හොයන්න දෙයක් නැහැ. දිගන වැඩේට හිරේ ගියපු මිනිස්සු අන්න SLPP එකේ. අනිත් එක අර ප්‍රභූ ඝාතනේ ගැනත් හොයන්න් දෙයක් නැහැ. නාමල් කුමාරත් අන්න SLPP එකේ. පහුගිය දවස් වල ලතෝනි දුන්න නේද JO එක පොලිස්පතිව අස් කරන්න කියලා. අන්න මිනිහ හිටියට වඩා හොඳට ඉන්නවා. දැන් කවුරුවත් මිනිහව විවේචන කරන්නේ නැහැ. ඉස්සර මයිත්‍රීගේ mouthpiece එක වෙලා හිටියේ අමරවීරයි දුමින්දයි. දැන් විමල් වීරවංශ ඒ වැඩේ කරනවා. ලැජ්ජයි හරියට.

  2. Champa Reply

    URGENT:- විමල්, මම මේ පහල තියෙන comment එක CT එකට දැම්ම (titled TNA backs UNF) තාම publish වෙලා නැහැ. මේ ගැන බලන්න සහ ඒ විදිහට කියන්න. හිටපු ජනාධිපතිතුමාට අසාධාරණයක් වෙන්න දෙන්න එපා දැන් පත් කරලා ඉවර වුනාට පස්සේ.
    Quote:
    No big difference “in restoring the government which existed prior to Oct.26.” It’s the same government.
    Let me clarify something AGAIN about forming a government under 19A.
    TNA can support UNF, but they cannot be a part of the government under 19A which says, with the absence of a clear majority to form a government by any party, the first and the second political parties which secured the highest number of seats in Parliament should form a unity government.
    I said this before. Until the next election, unity government comprised of UNP + SLFP have to continue whether we like it or not.
    Even if UNF wants, they cannot form a government alone as the 19A does not allow any party who lacks majority to form a government. The unity government should be like a tandem bicycle.
    The best way to resolve this matter is something I suggested at the very beginning of this crisis which I didn’t pursue afterwards, as I was angry with MR.
    My suggestion is to have “CO-PRIME MINISTERS.”
    I suggest UNP and SLFP to get together and pass a Resolution with 2/3 majority to recognize both Prime Ministers EXCLUSIVE to this Parliament. That means when this Parliament is dissolved at the expiry of 4 1/2 years or ceased to exist, the validity of the said Resolution will be nullified.
    As 19A does not allow UNF to form a single government, they should agree to form a unity government with “Co-Prime Ministers.”
    As someone from public, I don’t want any injustice happens to PM Mahinda Rajapaksa who was appointed by the President. On the other hand, RW’s removal is also illegal.
    I don’t think people will mind having Co-Prime Ministers, as long as democracy is restored in the Parliament and the Constitution is respected.” Unquote:

  3. Champa Reply

    දේදුනු කුමන්ත්‍රණය කෑල්ල දැකල මේක ලියන්නේ හිතුන. රනිල්ලා ගැන ලංකාවම දන්නවා. හැබැයි මහා ලොකු දේශප්‍රේමියෝ කියපු මහින්දයි විමලුයි කොටිත් එක්ක එකතු වෙලා කරපු කුමන්ත්‍රණය ගැන දැන් රටම දන්නවා. මහ ලොකු ජාතිකත්වවාදියා. උතුරේ මහවිරු සමරන කොට හීන් කෙඳිරියක් වත් කලේ නැහැ. ඉස්සර නම් කොහොමද. ඔක්කොම හොර දේශප්‍රේමියෝ. හොර ජාතිකත්වවාදියෝ. වාසියට දේශප්‍රේමය කැලේ. මහින්දයි විමලුයි අනුග්‍රහය දක්වපු මහවිරු සමරුව දැක්වුවේ රනිල් වගේම කොටියගේ උදව්වෙන් ඊළඟ චන්දෙදි පාර්ලිමේන්තු බලය අල්ල ගන්න. චික් විතරක්. මුළු රටම රැවට්ටුව. සිංහලයව අන්තිම කැත විදිහට පාවලා දුන්න.

  4. Champa Reply

    හොර දේශප්‍රේමිය. දැන් කටේ පිට්ටු. රනිල්ගේ ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. හැබැයි මඩකලපුවේ කරුණ අම්මාන් කොටියාගේ කොටි පොලිස්කාරයෝ දෙන්නක් මරපු දෙක ගැන කතා නැහැ. රනිල් ඉන්නකොට වුනා නම් කොහොමද? රට දෙවනත් කරන්න බෙරිහන් දීල. රනිල්ට අස් වෙන්න කියලා වෙඉද්කවක් වේදිකාවක් ගානේ ලතෝනි දෙනවා එහෙනම් මෙලහට. හොර ආණ්ඩුව ගත්ත ගමන් මහවිරු සමරුව හොඳ වුන. කොටි එක්ක එකතු වුන. මහා හොර දේශප්‍රේමියෙක්. මම ඔයාට පොඩ්ඩක්වත් කැමති නැහැ දැන්. සිරිසේනගේ කපාපු පාළුව. තනිකර double acting.

  5. Champa Reply

    ඔයාට දැන් මොණරවිල කැප්පෙටිපොල ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඒ මොකොද කිව්වා නම් මොණරවිල කැප්පෙටිපොල “බල, බෙල්ලේ මෙතනට ගස!” කියල ගහලයට කිව්වේ තමන්ගේ බෙල්ල පෙන්නලා. හැබැයි සිරිසේන සහ JO එක “බල, බෙල්ලේ මෙතනට ගස!” කියලා පෙන්නුවේ මහින්දගේ බෙල්ල.

  6. Champa Reply

    ඔයාට කැමති ඇති නේද මස් කට්ට නැති වෙච්ච එකට? නැත්නම් තව පොඩ්ඩෙන් මිනිස්සුන්ගෙන් ගුටි කනවා. අහු වුනා නම් මිනිස්සු සම්බෝල හදන්න ඉඳල තියෙන්නේ.

    • Champa Reply

      Do you know who organized the protest in front of the Housing Authority?

  7. Champa Reply

    අන්න විජයකලාගේ නඩුවත් ලබන පෙබරවාරි වලට දීර්ඝ කරලා. මහවිරු සමරන්න ඉඩ දීපු එකටයි හිරේ ඉන්න කොටි නිදහස් කරන එකටයි දැන් තව එකක් එකතු වුන. හඳපානේ රටේ බලය අල්ල ගත්තේ “රට වෙනුවෙන්ද” නැත්නම් “කොටි වෙනුවෙන්ද” කියලා දැන් නම් හොඳටම තේරෙනව.

  8. Champa Reply

    කෝ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා තාම කිව්වේ නැහැනේ.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.