BREAKING NEWS

‘‘නීති වෙනස් කරගෙන, අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තියාගෙන, අලුත් වටේකින් රාජ්‍ය ණයවලින් හොරකම් කරන්න කැහැපොට ගහන රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට තවදුරටත් ඉන්න ඉඩදිය යුතු නැහැ“

‘‘නීති වෙනස් කරගෙන, අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තියාගෙන, අලුත් වටේකින් රාජ්‍ය ණයවලින් හොරකම් කරන්න කැහැපොට ගහන රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට තවදුරටත් ඉන්න ඉඩදිය යුතු නැහැ“

සක්‍රීය බැරකම් කළමනාකරණ පනත් කෙටුම්පත් පිළිබද විවාදයේදී
විමල් කියයි
2018-03-23

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Did you see – Chandrika has opposed a massive water protect funded by China. Who is plundering government coffer now, officials??? Unbelievable.

  2. Champa Reply

    දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න ගෙනාපු යකඩ කම්බි ඒ බඩු බාරව වැඩ කරන චීනෙක් හොරෙන් විකුණලා හව්වෙලාලු. මට හිනා යනව විමල්.

    අනිත් පැත්තෙන් UNPකාරයො හදපු පාලම් උඩ වාහන යන්නත් බය වෙනව ඒ මොකොද කිව්වා නම් මේ විදියට කොහේ කොහේ නියමිත ප්‍රමානෙට වඩා අඩුවෙන් කම්බි දාලා හදපු පාලම් තියෙනවා ද දන්නේ නැති නිසා. එහෙම තැන් වල ගියොත් පාලම ඩොග් කඩා වැටෙන්න ඉඩ තියෙන හින්ද.

  3. Champa Reply

    මේක ඔයාට අදාළ නැහැ. ඒ වුනත් මේ මම ගිමන් නිවන මගේ අම්බලම හින්ද මට හිතෙන හිතෙන ඒවා ඔක්කොම මෙතනට ලියනවා.

    පිවිතුරු හෙළ උරුමය OMP එකට මහේන්ද්‍රන් ගැන කියන්න යනවලු. ඒකාබද්ධ විපක්ෂෙ ඉන්න ඔක්කොම ආණ්ඩුවට විරුද්ධව කියන්නේ එකක් කරන්නේ ඒකට සහයෝගය දීමක්.
    දැන් බලන්න මම දන්නේ නැහැ හෙළ උරුමය මොනවා කිව්වද කියල හැමෝම වගේ කිව්වනේ OMP එකේ සංයුතිය පිළිගන්න බැහැ කියලා. මම නම් ඊට එහාට ගිහින් හේතු සහිතව ලිව්වා ඒකෙ ඉන්න 6 දෙනාම පිළිගන්න බැහැ කියලා. සාලිය පීරිස් ගැන නොලිව්වේ එයා හොඳ හින්ද නෙමෙයි, අධිකරණයට සම්බන්ධ නිසා. OMP එකට විරුද්ධ නම් ඒකට කොහොමද පැමිණිලි බාර දෙන්නේ? එහෙම කරනවා කියන්නේ OMP එක පිලිගන්නවා කියන එක. කියන්නේ එකක් කරන්නේ එකක්.

    ඔට ඔයා ගැන කහටක් තියෙනවා අර පෙබරවාරි 10 මිනිස්සුන්ට විතරක් තෝරලා කරපු කතාවට. හරිම කැත වැඩක් ඒක. ඒ හින්ද ඔය video එක බැලුවෙත් නැහැ.

  4. Champa Reply

    පරිසරය ගැන මහා ඉහලින් කතා කරන ජනාධිපති කෙනෙක් ඉන්න රටක මුහුද පතුල විනාශ කරනව වාහනයි නැවුයි ගිල්ලලා. දිරාපත් වෙන්නැති යකඩ මුහුදට දාලා ස්වභාවික මුහුද විනාශ කලාට හරිනම් දඬුවම් දෙන්න ඕනේ. වාහන පරණ ජනාධිපතිවරු පාවිච්චි කරපුවලු. වෙන්දේසි කලොත් පාතාලේ අරගන්නවලු. චික් විතරක්. මහදැනමුත්ත කැකිල්ලේ රජ්ජුරුවන්ගෙන් විසඳුමක් ඉල්ලුව වගේ වැඩක්. චික්. බලන්න අර වාහන වලට විතරක් කොයි තරම් මහජන ධනය වියදම් කරන්න ඇත්ද? යකඩ වලට පාවිච්චි කරන්න තිබුණනේ දෙයියනේ. හරි නම් මීට පස්සේ ඔය වගේ වාහන ගේන එක නවත්තන්න ඕනේ.

    අර නැව අපරාදෙ. මම එහෙම නම් නාවුක හමුදාව ලව්වම ඕක හොඳට හදල ඇතුල ලස්සණ කරලා අරන් මුහුදේ නතර කරලා ඒක ඇතුල seafood restaurant එකක් විදියට පාවිච්චි කරනවා. Weddings වලට කුලියට දෙනවා. ප්‍රදර්ශන පවත්වන්න කුලියට දෙනවා. ඒ නැවට යන්න වෙරළේ ඉඳන්
    ලස්සන හැඩේකට pier එකක් හදලා ඒකෙත් නිකම් upper and lower deck වගේ දෙකක් හදල upper deck එක restaurant එකක් විදියට පාවිච්චි කරනවා ලස්සනයිනෙ මුහුද අයිනේ නේද? රෑට එහෙම කොච්චර ලස්සනට පෙනෙයිද නැවේ restaurant එකයි pier එකේ restaurant එකයි. No liquor no smoking කියලා අපේ නියම සිංහල authentic gourmet dinners දෙන්න තිබ්බ. Something different, isn’t it? Upper deck එකට රෑට ලංකාවේ bands ගෙනල්ල සිංහල සිංදු කරන්න පුළුවන්. ඕන නම් විශේෂ දවස් වලට fireworks දාන්නත් පුළුවන්. ඔයා ආසද මුහුදට? මම නම් හරිම ආසයි. දවස් ගානක් වුනත් මට වෙරළ අයිනේ වාඩි වෙලා මුහුද දිහා බලන් ඉන්න පුළුවන්. වතුර තියෙන තැන් වලට මම හරිම ආසයි. බලන්න ඔය නැවෙන් විතරක් කොච්චර ආදායමක් හොයන්න තිබ්බද? It could have been an excellent tourist and local attraction for seafood, sunset and sea breeze. මට ඕ වගේ ඒවට හරියට ලෝබ හිතෙනවා විමල්. අපේ නායකයන්ට කිසිම නිර්මාණශීලී අදහස් නැහැ. Sri Lanka was and is in wrong hands.

  5. Champa Reply

    Cartoon එකක දැක්ක ගම්මන්පිලයි ඔයයි විශ්වාස භංගය කියලා board එකක් අල්ලන් ඉන්නව. දැන් ඔගොල්ලන්වද ඉස්සරහර දාල තියෙන්නේ? හැබැයි 52ක් අත්සන් කරානේ කිසි කතාවක් නැතුව නේද? ඒ කියන්නේ ඇතුලේ සෑහෙන බලයක් තියෙනව කියන එකද?

  6. Champa Reply

    ඔයා පංචායුධ ලකුණින් හොටු පොහොට්ටුව ලකුණට ගියානෙ. ඊළඟට යන්නේ ලේ මාපිලා ලකුණටද?

  7. Champa Reply

    I dropped a bombshell and enjoy every bit of it.

  8. Champa Reply

    හරිම ආඩම්බරයි විමල් ඔයාගේ දුව A 9ක් ගත්තට. ඔයාගේ දරුවට තරම් කරදර O/L කරපු වෙන කිසිම දරුවෙකුට වුනේ නැහැ. ඕගොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ.

  9. Champa Reply

    Something is going on.

    Some comments on Ada is not published. But they show there are comments, may be to inform the readers that comments posted have been received. Looks like “Baladhariya” has a hand there and it is beyond control of Ada team. And for sure, the “Baladhariya” is not the PM. Why do I say that? It is because somebody’s comment on the news item about “sand and stone” story of the President is also not published. 100% sure it is against the President. We all know who handles the sand and stone business in Sri Lanka. But my non-committal comment about helmet law is published. See, now who is the despot?

    I don’t care about my other comments, but I posted a comment on the ban on Pandols on Vesak and Poson under the news item about your statement. I didn’t save it. I like my comment as it is about Buddhism. Too bad it is not published.

  10. Champa Reply

    Wimal I don’t know whether you get it already or not. What I said at the very beginning is coming true. After LG victory, you all went to MS to form a SLFP government chasing PM. I said you all are falling into a trap and in one night heroes became zeroes and zero became a hero. If your NCM is something proposed by MS and if he is in supportive of it, that means there is a hidden motive to bring GR into Parliament and then appoint him as the PM. I sent a comment to CT, but it is not published yet. Are you aware of this? Do you support this? Are your crazy? Look at where it goes now. There are some other stories too.
    We are already experiencing despotism even before GR comes. After that what will happen? People have a right to elect the President they want through a Presidential Election and getting to the top post through dirty trick is not democracy. If this is the outcome of your NCM, then you will also go down the history not as a saviour of the country but as a traitor. Stop this. You can do it.

    • Champa Reply

      Hey, now I see all the comments on Ada. So forget about the what I said about non-publishing of my comments.

      But Wimal, the rest is for your serious consideration. I want you to think carefully before jumping into a trap and repent later. You are for the country not for MR, GR, or BR. They never stand by the country the way you did. They only used you and still using you. If GR wants to be the President, he should face the election and be elected democratically not through dirty tricks of the President who is on a personal survival mission. I support the Executive Presidency but I am not hesitant oppose him if he takes an undemocratic selfish path.

      Look at me. My comments are changing every year. In 2015 I wrote in support of MR. In 2016 against him. In 2017 I wrote in support of MS. In 2018 against him. It is not my fault Wimal. I have strong principles. I never change them. But I don’t support duplicity, double games and wrong moves. I want to retain the Executive Presidency for the future of Sinhalese. If it is gone, we are gone too. In 2019 what would I write? You will see. My comments will definitely be different and more interesting.

  11. Champa Reply

    “මුන්ට” කියන වචනේ නරක වචනයක්. ඒක කැපිල ගිහින්. WTF, ..ගෙ …තාල වගේ වචන නම් කොහ්මටවත් ලියන්න හොඳ නැහැ මීට පස්සේ. 2015 මගෙ comments වල නරක වචන තිබුනේ නැහැ. හේතුව මම පත්තර website මුකුත් එතකොට කියවන්නේ නැති නිසා. පස්සේ පස්සේ 2016, 2017 සහ 2018 තරහ පිට කරන්න ඕනේ වුණාම හෑලි ලියන්නේ නැතුව ඕ වගේ වචන දෙක තුනකින් ඔක්කොම තරහ එලියට දාන්න පුරුදු වුනා. 2019 මම ආපහු මගේ ආවේනික පුරුදු විදියට යනව 2015 වගේ. සිංහල ලියල වෙච්ච හොඳම දේ මට සිංහල typing පුළුවන් වෙච්ච එක. දැන් මං ඉස්සර තරම් slow නැහැ සිංහල හුගක් fast type කරන්න පුලිළුවන්. එකම වැරැද්ද සිංහලෙන් ලිව්වත් ඉංග්‍රීසියෙන් ලිව්වත් දෙවෙනි පාරට කියවන්නේ නැතිකම. මට ඒකට හරිම කම්මැලියි. ඊට පස්සේ වෙනස් කරන්නත් හිතෙන්න පුළුවන්. ඒ හින්ද දෙවෙනි වතාවට කියවන්නේ නැහැ. පස්සේ මට පෙන්වා වැරදි හේම තියෙනවා. ඉංග්‍රීසි නම් මට ගානක් නැහැ. අපේ භාෂාවක් නෙමෙයිනේ. සිංහල වැරදුනොත් මට ලජ්ජා හිතෙනවා.

  12. Champa Reply

    දැක්කද අර මෛත්‍රී ගුණරත්න දෙකකුයි කුරුඳු පොලු කුයි අරගෙන සාමකාමී පාගමනක් යන්න ගිහින් අල්ලාගෙන එක මොහොතින් එකකින් වගේ නිදහස් වුන. කුරුඳු පොලු වල එක පැත්තක වට රවුම මගේ අල්ලක් විතර ඇති. මන්ත්‍රී කෙනෙකුත් නොවෙච්ච මිනිහෙක් ළඟ දෙකක් තියන්න පුළුවන්ද? අනිත් එක ගිනි අවි මොකොටද පාගමන් වලට. තමන් තමන්ටම ගහගෙන රනිල්ව අල්ලන්න හිතන්න ඇති. මුන් තමයි රට ගිනි තියන්නේ. නීතිඥ වෘත්තීයටත් එක්ක නින්දාවක්. කාරයෝ ඔක්කොම එක වගේ. මේ පහත් නීච මැර පාගා දීල මිනිස්සුන්ව හරවා ගන්න දේශපාලකයන් හැමෝවම ඊළඟ චන්දෙදි ගෙදර යවන්න ඕනේ. හැබැයි ඊළඟ චන්දෙදි මාර යුද්ධයක් තිබෙන ලකුණු දැන්මම පහල වෙලා නේද? අපේ මහගෙදරත් පිස්තෝලයක් තිබ්බ හුඟක් ඉස්සර. අම්මෝ ඒක මාර බරයි. කොක්ක අදින්න බිත්තර දෙක තුනක් ගහල ඉන්න ඕනේ. ඒ තරම් තදයි ඒක. අළුත් ඒවා කොහොමද දන්නේ නැහැ නේද? ගිනි අවි පාවිච්චිය සහ ළඟ තබා ගැනීම ගැන අපේ රටේ නීතිය තද කරන්න ඕනේ. මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙන හේතුව මොකක්ද මම නම් දන්නේ නැහැ. සියලු ගිනි අවි රජයට බාර දිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් පාතාලයවත් අපරාධවත් මර්දනය කරන්න බැහැ.

  13. Champa Reply

    දැක්කද අර මෛත්‍රී ගුණරත්න shotgun දෙකකුයි කුරුඳු පොලු 98කුයි අරගෙන සාමකාමී පාගමනක් යන්න ගිහින් අල්ලාගෙන එක මොහොතින් magic එකකින් වගේ නිදහස් වුන. කුරුඳු පොලු වල එක පැත්තක වට රවුම මගේ අල්ලක් විතර ඇති. මන්ත්‍රී කෙනෙකුත් නොවෙච්ච මිනිහෙක් ළඟ shotgun දෙකක් තියන්න පුළුවන්ද? අනිත් එක ගිනි අවි මොකොටද පාගමන් වලට. තමන් තමන්ටම ගහගෙන රනිල්ව අල්ලන්න හිතන්න ඇති. Very cheap politics. මුන් තමයි රට ගිනි තියන්නේ. නීතිඥ වෘත්තීයටත් එක්ක නින්දාවක්. UNPකාරයෝ ඔක්කොම එක වගේ. මේ පහත් නීච මැර පගා දීල මිනිස්සුන්ව හරවා ගන්න දේශපාලකයන් හැමෝවම ඊළඟ චන්දෙදි ගෙදර යවන්න ඕනේ. හැබැයි ඊළඟ චන්දෙදි මාර යුද්ධයක් තිබෙන ලකුණු දැන්මම පහල වෙලා නේද? අපේ මහගෙදරත් පිස්තෝලයක් තිබ්බ හුඟක් ඉස්සර. අම්මෝ ඒක මාර බරයි. කොක්ක අදින්න බිත්තර දෙක තුනක් ගහල ඉන්න ඕනේ. ඒ තරම් තදයි ඒක. අළුත් ඒවා කොහොමද දන්නේ නැහැ නේද? ගිනි අවි පාවිච්චිය සහ ළඟ තබා ගැනීම ගැන අපේ රටේ නීතිය තද කරන්න ඕනේ. මන්ත්‍රීවරුන්ට ගිනි අවි දෙන හේතුව මොකක්ද මම නම් දන්නේ නැහැ. සියලු ගිනි අවි රජයට බාර දිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් පාතාලයවත් අපරාධවත් මර්දනය කරන්න බැහැ.

    • Champa Reply

      Excuse me. I have used the word “mun” again. Bad habits.

  14. Champa Reply

    පොව් අනේ රනිල් කියලා ඔයාටත් හිතෙනවද? මට මිනිස්සු එක්ක තරහ යනව තමයි. ගහන්න ගිහාම කිසි අනුකම්පාවක් නැහැ වැටෙනකම් ගහනවා. පන්න පන්න ගහනවා. ඒ වුනාට වැටුනට පස්සේ ගහන්නෙ නැහැ. වැටිලා නැගිටින්න හදන කොට ගහන්නෙත් නැහැ. ආපහු ගහන්න ඕනේ නම් කෙලින් හිට ගන්න කම් ඉන්නවා. ඊට පස්සේ තමයි ආයේ ගහන්නෙ.

  15. Champa Reply

    හනේ අප්පේ වනාන්තරවල ඉන්න චූටි කුරුළු පැට්ටන්වත් දඩයම් කරනවලු, අල්ලන් විකුණනවලු අනේ විමල්. වනජීවී කියන්නේ සිව්පාවෝ ගැන විතරක් බලන දෙපාර්තුමේන්තුවක්ද? කකුල් දෙකේ කුරුල්ලන් වෙනුවෙන් කවුරුවත් නැත්ද දන්නේ නැහැ නේද?

  16. Champa Reply

    අනේ විමල් දිවියා කියන්නේ අපිට ආවේනික අපි හුඟක් පරිස්සම් කරගන්න ඕනේ සතෙක්නෙ. දිවියෙකුත් මරල අනේ විමල්. Ada එකේ තිබුන කතාවේ title එක දැක්කහම මට ඒක අරින්න හිතුනේ නැහැ comment එකක් දාන්න. අනේ විමල් මෙහෙම සත්තු මැරෙන්න ගියොත් ඒවා බලල දුක්වෙලා මගේ පපුවත් පැලිලා මැරෙයිද දන්නේ නැහැ. අපි හැමදාම රටේ නායකත්වයට තෝරාගෙන තියෙන්නේ වැරදි මිනිස්සු. රටට විතරක් නෙමෙයි දරුවන්ට, අසරණ මිනිස්සුන්ට ගස් වැල් සතා සීපාවටත් එක වගේ ආදරේ කරන නායකයෙක්ට රට බාර දෙන්න ඕනේ. කුරුල්ලෙකුත් මැරිලලු මත්තල plane එකක වැදිලා. පව් මොණරෙක්ද දන්නේ නැහැ. දෙවෙනි airport එකක් හදපු එක හොඳ දෙයක් වුනත් තෝර ගත්තේ වැරදි පළාතක්. ගස්වැල් සතා සීපාවා කුරුල්ලෝ අපිට ආවේනික විතරක් නෙමෙයි සංක්‍රමණික කුරුල්ලෝ හුඟක් ගැවසෙන පලාතක් airport එකක් හදන්න ගැලපෙන්නේ නැහැ කියලා ඔයාගේ godfatherට තේරුනේ නැත්තේ ඇයි? ඇත්තටම කවුරු හරි අනාගත නායකයෙක් මේ airport එක මෙතනින් අයින් කරලා වෙන තැනක ආයේ හදන්න ඕනේ. වියදම් දෙකක් තමයි. ඒ වුනත් කතරගම දෙයියන්ගේ අඩවියේ කතරගම දෙයියන්ගේ ඇස පනාපිට කතරගම දෙයියන්ගේ වාහනේ මොණරු මෙහෙම මැරෙන එක රටට සාපයක් මිසක් හොඳක් නෙමෙයි. අනිත් අතට අපේ මොණරු ආරක්ෂා කරගන්න ඕනේ. ඔයාට දන්නවද ලංකාවේ ඉන්නවලු කොලපාට පරවියෝ ජාතියක්. අනේ මම කවදාවත් දැකල නැහැනෙ. ඔයාට ආසයිද කැලේ ඇවිදින්න සත්තුයි කුරුල්ලෝයි බලන්න? අනේ මට නම් කැලාවලයි ගස් යටයි ඉන්න තියෙනව නම් ඊට වඩා සතුටක් නැහැ.

Leave a Reply

*