BREAKING NEWS

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ කියුබානු තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැසිස්ටා මහතා අතර විශේෂ හමුව

අද (28) දින ජාතික නිදහස් පෙරමුණේ ප්‍ර‍ධාන කාර්යාලයේදී පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ කියුබානු තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැසිස්ටා මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණ.

මෙම හමුවට එල් සැල්වදෝරයේ ජාතික සෞඛ්‍ය විමර්ශන ආයතනයේ ප්‍ර‍ධානී වෛද්‍ය කාලෝස් මැනුවෙල් සහ කියුබානු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රාවුල් එරේරා යන මහත්වරුද එක්ව සිටියහ

 

13055935_927376387380182_4694206198925188565_o 13086630_927375624046925_6050161329700528558_o 13087092_927375497380271_2950551351999003437_o 13122835_927376030713551_5832932008822060378_o 13123391_927376390713515_4676059726022774482_o

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*