BREAKING NEWS

බෙදුම්වාදයට, රාජ්‍ය සම්පත් විකිණීමට, රණවිරු දඩයමට එරෙහිව පෙළගැසෙමු!

බෙදුම්වාදයට, රාජ්‍ය සම්පත් විකිණීමට, රණවිරු දඩයමට එරෙහිව පෙළගැසෙමු!

අද (28) සවස නාත්තණ්ඩිය නගර ශාලාවේදී ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම් දිසා සභාව විසින් ඉහත තේමාව යටතේ ජන හමුවක් සංවිධානය කොට තිබිණි. මෙම ජන හමුවට පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රධාන කථිකයා ලෙස සහභාගි විය.

මෙම ජන හමුවෙහි මුලසුන ජානිපෙ පුත්තලම් දිස්ත්‍රික් නායක ජගත් ප්‍රියංකර මහතා විසින් දරන ලද අතර නියෝජ්‍ය ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්සිරි හේරත්, ඒකාබද්ධ විපක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ඊට එක්ව සිටියහ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*