BREAKING NEWS

බෙල්ලන්විල විමලරතන නාහිමියන් දැයෙන් සමු ගත්තේ ජාතික සමගිය වෙනුවෙන් සුවිශාල භූමිකාවක් උන්වහන්සේට පැවරී තිබිය දී ය

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් වහන්සේගේ හදිසි අපවත්වීම මේ නිශ්චිත මොහොතේ දී අප රටට දරාගත නොහැකි බරපතළ පාඩුවකි. ඉදිරි මැතිවරණයෙන් පසුව එළැඹෙන කාලයේ දී අප රට මුහුණ දීමට නියමිත දැවැන්ත අර්බුද හමුවේ උන්වහන්සේගේ අඩුව රටට ආදරය කරන සියලු මිනිසුන්ට බරපතළ ලෙස දැනෙනු ඇත. විශේෂයෙන්ම ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවල බලපෑම මත ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ අභියෝගය හමුවේ උන්වහන්සේගේ භූමිකාව ඉතා සුවිශේෂී බවට විවාදයක් නැත. පසුගිය කාලය පුරාම උන්වහන්සේ අප රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිර්භයව සහ සෘජුව පෙනී සිටියහ.

ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කරන ලද මුල් අවස්ථාවේ දී උන්වහන්සේ ඒ පිළිබඳව දැඩි මතයක් ප්‍රකාශ නොකර සූක්ෂ්මව එම ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්නට යෙදිණි. ඉන්පසුව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ නිශ්චිත මොහොතේ දී අවශ්‍ය නොවන බවට දැඩි ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුව බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ ඉතා නිහතමානීව එම මතය පිළිගනිමින් තමාගේ මතය සෘජුව ප්‍රකාශ කරන්නට ක්‍රියා කළහ.

මහා සංඝරත්නයේ පොදු මතයට නම්‍යශීලී වෙමින් සහ ගරු කරමින් තම මතය සෘජුව රටට ප්‍රකාශ කරන්නට දැඩි ආත්ම ශක්තියක් උන්වහන්සේට තිබිණි. එහි දී උන්වහන්සේගේ මතය සහ අනුශාසනාව සෙසු ආගමික නායකයින්ගේ ද ගෞරවයට සහ පිළිගැනීමට ලක් විය. ඒ නිසා ශ්‍රී ලංකාවේ ජාතික සමගිය වෙනුවෙන් උන්වහන්සේට විශාල අනාගත භූමිකාවක් පැවරිණි. බෙදුම්වාදී බලවේග ඉල්ලා සිටින බලය බෙදීමේ කප්පම් වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සමානව සැලකීම මඟින් ජාතික ගැටලුව විසඳීම සඳහා උන්වහන්සේ කැප වූහ. ඉතිහාසය විසින් උන්වහන්සේට පවරා තිබූ එම භූමිකාව ඉටු කිරීමට පෙර උන්වහන්සේ අපවත් වීම සමස්ත ශ්‍රී ලාංකීය ජාතියටම දරාගත නොහැකි පාඩුවක් බව නුදුරු අනාගතයේ දී සියලු රටවැසියන්ට දැනෙනු ඇත.

එසේම උන්වහන්සේ විසින් විශ්ව විද්‍යාල සහ පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු කළ අපරිමිත සේවාව වචනයෙන් විස්තර කළ නොහැක. අධ්‍යාපනඥයකු, විද්‍යාර්ථියකු සහ පරිපාලකයකු ලෙස උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට උන්වහන්සේ විසින් දැක්වූ දායකත්වය පිරිමසාලීම පහසු කාර්යයක් නොවනු ඇත. අද අප අතර නැතත් උන්වහන්සේ විසින් තනා දුන් අඩිතාලම මත ශක්තිමත්ව දෙපා තබා ගෙන අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට උන්වහන්සේ අපට ආධ්‍යාත්මික ශක්තිය ලබා දී ඇත. ඒ ශක්තිය මුදා හරිමින්, අප රට ජාත්‍යන්තර බෙදුම්වාදී මරඋගුලෙන් ගලවා ගැනීම සඳහා ඇපකැප වී උන්වහන්සේට ගෞරවය දැක්වීම සඳහා පෙළගැසෙන ලෙස සමස්ත ජාතියෙන් ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන් බෙල්ලන්විල විමලරතන නාහිමියන්ට නිවන් සුව පතන්නෙමු!

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2018-02-06

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    I didn’t support you or SLPP. I will never support them even in future. But please keep that “cap with the red star” for me. I love it.

  2. Champa Reply

    Congratulations for Kaduwela!

  3. Champa Reply

    WOOOO, JO is in a super hurry to bring Basil back to power hey? For a moment I though they all have resigned from Parliament. Any or all moves to get together with Ranil against the President won’t work, buddy. If Ranil gets the power he will make sure to rule the country for the next 25 years by UNP. Have some foresight, at least you.

  4. Champa Reply

    WOOOO, JO is in a super hurry to bring Basil back to power hey? For a moment I though they all have resigned from Parliament. Any or all moves to get together with Ranil against the President won’t work, buddy. If Ranil gets the power he will make sure to rule the country for the next 25 years by UNP. Have some foresight, at least you.

  5. Champa Reply

    Salakuna! There you are! They already cut you, didn’t they? Be with me babe, Rajapaksa clan will never give you your due place. They only use you to come back to power. Love you, Wimal. Some times I get angry but I don’t have the heart to leave you. I said something long time ago. I promised something, didn’t I. That is why I am still here. Even at the eve of SLPP’s victory, I am telling you this again, a Rajapaksa will never come back to power. None of them will become the next President. I am fond of MR and it was you who made me feel like we have an obligation towards him. But at the same time, I know if he comes back as he is now, all corrupt hooligans and the drug mafia will also follow him. Therefore it will never happen.

  6. Champa Reply

    ෂුවර් නේද බුද්ධිකට කඩුවෙල නගරාධිපතිකම ලැබෙනවා කියල? මං නිකම් හැව්වේ. අත්සන් කලද මොකක් හරි?

  7. Champa Reply

    අර දෙන්න පව් අනේ, නේද? වෙනදට නම් මෙලහට විශේෂ ප්‍රකාශ නිකුත් කරලා ලංකාවටම ඔක්කාරෙට එනකම්. මෙදා පාර මං හිතන්නේ තාම තෝන්තුවෙන් ඉන්නේ. ආයේ ගහන්න යන්න එහෙම එපා හොඳද. ඇති දැන්.

  8. Champa Reply

    මොකක්ද මේ දේශපාලකයෝ හිතා ඉන්නේ. මේ රට බැඳුම්කරලන්තයවත් වයිමගෙලන්තේවත් රාජපක්ෂලන්තේවත් නෙමෙයි.

  9. Champa Reply

    වයිමා ශක්‍රයව ඉස්සරහට දාල චන්දෙ දිනල පාරම් බානවා සලකුණට ගිහිල්ල.
    මහින්ද පැරදිච්ච වෙලාවේ, මුළු රටක්ම මහින්ද වෙනුවෙන් අඬපු වෙලාවෙ, කිසි හිතක් පපුවක් නැතුව තමන්ගෙම ලේ දාල පැනල ගියපු මිනිහව කොහොමද රටේ අනිත් මිනිස්සු විශ්වාස කරන්නේ?

  10. Champa Reply

    ඕ…… මෙන්න මෙයා තරහ වෙලා මගෙත් එක්ක. මොකොකටද? ලංකාවේ මිනිස්සු හොරා නොම්මර 1 සහ හොරා නොම්මර 2 වැඩිම කැමැත්ත විදියට තෝරා ගෙන කියපු එකටද? ඉතින් මම් මක් කරන්නද අනේ. පේන දේනේ කිව්වේ. මම විතරක්ද මං දැක්ක Editorial එකත් ඊට සමාන දෙයක් කියල තියෙනව. ඒකෙ කියල තිබුන මිනිස්සු දන්නවා SLPP UNP දෙකම හොරු කියලා හැබැයි මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසා හොරු දෙන්නගෙන් වැඩ පුළුවන් හොරාව පළවෙනියට තෝරාගෙන කියල (මේ වචනම නෙමෙයි. මීට සමාන වචන). ඒක තමයි ලංකාව කරලා තියෙන්නෙ. වැඩ බැරි හොරා දෙවෙනි තැනට දාල වැඩ පුළුවන් හොරා පලවෙනි තැනට තෝරාගෙන. චික් විතරක් ලංකාවේ මිනිස්සු මේ තරම් හොරුන්ට ආදරෙයි කියල ලෝකය දැන ගත්ත එක හරිම ලැජ්ජාවක්. දැන් ඔයා ඒක Editor එක්කත් තරහ වුනාද. ඔක්කොම part අහිංසක මට තමයි. මාත් ඉතින් කම්මලේ යකඩෙ වගේ තැලි තැලී මෙතනම ඉන්නවා. අනේ සුදු විමල්, මම් දැනන් හිටියෙ නෑනෙ වස්තුව ඔයා ඇත්ත කිව්වහමත් තරහ වෙනවා කියලා. එහෙම ඔට්ටු නෑනෙ අනේ. චන්ද ප්‍රතිඵල ගැන අපක්ෂපාත විග්‍රහයක් කරපු එක තරහ වෙන්න කාරණාවක් නෙමෙයිනේ. ඔන්න මාත් එක්ක යාළු වෙන්න හොඳද. අර godfather ඉන්නේ, බලන්න ඔයා බේතකටවත් තරහ වෙන්නේ නැහැ එයත් එක්ක. අහිංසකයන්ට part දාන්න එනවා නපුරුවංශ.

  11. Champa Reply

    දැන් මාත් එක්ක යාළුද චුට්ටක් විතර? මොකක්ද අනේ අර ඔයා අත උඩට තියෙන පින්තූරේ දාල කියන්න හදන්නේ? මම ඕක කීප සැරයක් දැක්ක චන්ද රැස්වීම් කාලේ. Cooperate කරන්න කියලද කියන්නේ? Well, I never support SLPP. Basil from the beginning gave you step-motherly treatment. You think Derana is manipulated by Ranil. Well, you are wrong.

  12. Champa Reply

    I saw your latest video clip. Ok, thank you for making yourself clear about Gotabhaya. Very good. We will be in opposite stages in 2020. I challenge you Wimal, Gotabhaya will get maximum 20%. He or any Rajapaksa will never be the President again. I loooove this. You and I against each other. Let’s see who is the strongest and to whom people will listen, to you, your godfather, Gotabhaya and Basil or solo Champa.

  13. Champa Reply

    හූඌඌ ලැජ්ජයි. ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධයි කියපු මිනිහ ඇමරිකන් පුරවැසියෙක් වෙලා හිටපු මිනිහෙක්වයි රටේ ජනාධිපති විදියට තොර ගන්න යන්නේ. 2007 ඉඳන් 2017 වෙනකම් ඇමරිකාවත් එක්ක අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා ගිවිසුමක් අත්සන් කරපු මිනිහ එක්කද හවුල් වෙන්න යන්නේ? UNP එක කොච්චර දඟලුවත් වාසනාවට සිරිසේන ජනාධිපතිතුමා කොන්ද පන තිබ්බ හින්ද ඒ ගිවිසුම දීර්ඝ කලේ නැහැ. දන්නවද විමල් ඔයාට මම ඔය stage එකට නගින්න දෙන්නේ නැහැ. ඉන්නකෝ බලාගෙන.

  14. Champa Reply

    අඳින්න එපා මගේ පාට එහෙම මීට පස්සේ. බලන්නවත් එපා මගේ දිහා.

  15. Champa Reply

    හූඌඌඌ අන්න ඔයාගේ godfatherයි බැසිලුයි ඒ පාර කොන්දේසි විරහිතව මෛත්‍රීට සහයෝගය දෙනවලු. සයිමන්ගේ තැන ඉල්ලුව හරි ගියේ නැහැ. දොරෙසාමිගේ තැන ඉල්ලුව එකත් හරි ගියේ නැහැ. දැන් නිකම්ම යනවලු ආණ්ඩුවක් හදනවනම්. දැන් කවුද JO එකෙන් අයින් වෙන්නේ බැසිල්ට ඇතුලට එන්න?

  16. Champa Reply

    President පැරදිලත් score කරනවා. ඕගොල්ලෝ දිනලත් පරාජිතයෝ වගේ තැන තැන වැටිලා ඉන්නවා. හොඳ වැඩේ මාව LankaCNews එකේ ලියන එකෙන් මර්දනය කලාට. මට තව නොයෙකුත් දේවල් කරනවා තාම. හිතන්න එපා මට තේරෙන්නේ නැහැ කියල. My skin is thicker than they think.

  17. Champa Reply

    අන්න හොරු නොම්මර 2 වගේම හොරු නොම්මර 1ත් යනවලු දූෂණ විරෝධීන් එක්ක එකතු වෙන්න. ඔයා ඉන්න විපක්ෂේ. ඔයා පොරොන්දු වෙලා තියෙනවා සහ ජනතාව දන්නවා. කිසි දවසක තමන්ගේ ප්‍රතිපත්ති බලතල වලටවත් මුදලටවත් වෙන ආත්මාර්ථකාමී අදහසකින් වත් පාවලා දෙන්නේ නැති, බය කරලවත් හිරේ දාලවත් නම්ම ගන්න බැරි සහ තමන්ගේ වචන කවදාවත් වෙනස් කරන්නේ නැහැ කියලා මිනිස්සු විශ්වාස කරන එකම දේශපාලකයා ඔයා විතරයි විමල්. අපේ බලාපොරොත්තු කඩ කරන්න එපා. ඔයාට කල් තියෙනවා. හදිස්සියක් නැහැ. සමහරු බය වෙලා 2019 ජනාධිපතිවරනෙට ඔය ඉදිරිපත් වෙයි කියල. මම ගිය අවුරුද්දේ කිව්වා ඔයාට මතකද දන්නා එහෙම යෝජනාවක් ආවත් ඉදිරිපත් වෙන්න එපා කියල, මොකොද ඒ කියන අයම ඔයාව පරද්දල ඔයාගේ දේශපාලන අනාගතේ අවුල් කරලා ආපස්සට අදිනවා. එහෙනම් කවුද එන්නේ ? හදිස්සි වෙන්න එපා දැන ගන්න ලැබෙයි වෙලාවට. දැනටම ඉන්නවා මිලියන 5.49ක් චන්දෙ දෙන්න කවුරුවත් නැතුව. මෙහෙම කියන්නේ ඇයි කියලා දන්නවද.

  18. Champa Reply

    I believe we have telepathy.

  19. Champa Reply

    මේ අලුත් එක දැක්කේ එව්වට පස්සේ. අන්න අර මම උඩ ලියපු එක දැන් වලංගු නැහැ. මොකොද ඔයත් දැන් හොරු නොම්මර 1 වගේ වෙලා. මටත් පුදුමයි ඔයා ගැන ඒත් මට පුදුම වෙන්න අයිතියකුත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ විමල්. මම ඉන්නේ ඕගොල්ලන්ට විරුද්ධව. කොහොමටත් මේ චන්දෙදි මම විරුද්ධවයි හිටියේ. පටන් ගත්ත දේ අත අරින්නේ නැහැ කීයටවත්. මම අලුත් කඳවුරක් හදනවා. බලා ඉන්න

  20. Champa Reply

    මීට පස්සේ මෙතෙන්ට ලියන්න මට වැඩක් නැහැ.

  21. Champa Reply

    හා හා හා 😀 😀 😀 😀 😀 දැන්නේ මට තේරුනේ Presidentට මදියි නොකියන්න පන්න පන්න පහර ගහපු මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි දැන් එකපාරට කොන්දේසි නැතුවම Presidentට යටත් වෙන්න හිතුවේ මොකොද කියල. සාගලගේ නීතිය සහ සාමය ඇමතිකම නැති වෙන හින්ද නේද? පව් අනේ ඕගොල්ලෝ. ඒක සරත් ෆොන්සේකාට දෙයි කියලා බයට නේද? I guess it is Rajapaksa clan’s lifeblood. 😀 😀 😀 😀 😀

  22. Champa Reply

    You owe an explanation to the nation, Wimal.

  23. Champa Reply

    මොකක්ද ඔයාට වුනේ විමල්? ඔයා අසරණ වුනාද? වැඩි කැමැත්තට ඉඩ දෙන්න වුනාද? පවතින තත්වෙට අනුගත වුනාද? 2019/2020 ඊළඟ ජනාධිපතිවරණෙට මෛත්‍රීවම ඉන්දමු කියලා දැන් මහින්දම යෝජනා කරයි. 😀 😀 😀 😀 😀 President is playing his cards super well, but there is a considerable section against him if he joins with JO.

    මං දාල යන්නෙ නැහැ ඔයාව කීයටවත්. ඒත් මට ලැජ්ජයි ඔයා ගැන.

  24. Champa Reply

    Heroes become zeroes and the zero become a hero within 24 hours. Do you think Maithree will swallow MR/JO’s bait? Highly unlikely, his political astute is no match.
    .
    කවුද ජයග්‍රාහකයා ඇත්තටම? රනිල් සහ මෛත්‍රී. රනිල්ට දෙපැත්තම තියෙනවා. මෛත්‍රී එක්කත් ඩීල් එකක් තියෙනවා මහින්ද/බැසිල් එක්කත් ඩීල් එකක් තියෙනව. මෛත්‍රීට ඉස්සර තිබුනේ එක පැත්තයි. දැන් දෙපැත්තම තියෙනවා. මෛත්‍රී එක්ක බලනකොට ඔයාගේ godfather කිරි බොන ළදරුවෙක්. ඕගොල්ලනට මෛත්‍රී රනිල් දෙගොල්ලම නැතුව පැවැත්මක් නැහැ. පැත්තකට වෙලා ඉන්න කාලේ අඩු ගානේ මිනිස්සුගේ විශ්වසේවත් තිබුන. ආයේ චන්දයක් තිබ්බොත් ඔය ගත්ත ටිකවත් එකට හම්බ වෙන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් දැන් මිනිස්සු සැකෙන් බලන නිසා. JO එකත් ඒකට සහයෝගය දීපු මිනිස්සුන්ගේ විශ්වාසය බිඳලා දැම්ම නිසා. මතක තිය ගන්න මේ චන්දෙදි 1/3ක් චන්දෙ දීලා නැහැ. ඒ මහින්දගේ මිනිස්සු නෙමෙයි.

  25. Champa Reply

    තරහකාරය. බලන්න එපා මීට පස්සේ මගේ මෙතන website එක එහෙම.

  26. Champa Reply

    කවුද අනේ ඔය මෝඩ යෝජනාව ගෙනාවේ, යහපාලනයට කොන්දේසි රහිත (ඔයා සහිත කිව්වට අනිත් අය කියන්නේ රහිත කියල) සහයෝගයක් දෙන්න කියලා? බැසිල්ද? එහෙනම් ඒ කියන්නේ බැසිල් JO එක මෝඩයට අන්දුව කියලා. මීට පස්සේ ඔය වගේ ගොන් part වලට අහු වෙන්න එපා විමල්. ඔයා අවුරුදු 30ක් විතර ගොඩ නඟා ගෙන ඉන්න නම නැති කර ගන්න හදන්නේ ඇයි

  27. Champa Reply

    Hey, Prince Panchayudha, which electoral system do you like, PR or Mixed? Many people are against PR. But Mixed system makes governments vulnerable. Hung Parliaments are ok for well established countries but it is not good for a country like Sri Lanka. Political stability is the foremost element for a country like ours.

  28. Champa Reply

    Hello, Comrade Wimal Weerawansa, can you begin your landmark seminars again but I don’t like you talking politics in your seminars. I like the way you conducted seminars in 2015 and early 2016. At the time you talked to the topic. I like your slapdash side talk very much which were at the time (in 2015 and early 2016) more humorous than crude.

  29. Champa Reply

    Delete this after reading, ok. There is a move to remove Mahinda from politics because he is a threat to many people’s political future. He is too stupid to not to realize this. Basil is gaining ground fast undermining Mahinda. If he says he wants contest, nobody should surprise. Anyways, he can’t win. Look at the press briefing held by MR after the victory. I saw you were there too. MR was not steady. He wasn’t prepared to make a speech. His speech was weak. I could have given good talking points to him. It was like a weak speech by a strong leader. I don’t know who told him to do that. It’s premature. See what happened afterwards? He compromised to the defeated party by offering unconditional support. Who told him to do that? Then again now he says he will have a wait and see approach. Who told him to say that? Now JO is a nonentity. MS also playing a stupid game by trying to change the government which could backfire in no time. UNPers against Ranil are not trustworthy and although they offer support to MS, the moment they are steady they will turn their backs on him. MS is undermining his own position and falling into the trap of his removal with his eyes open. I feel sorry for MR. But I don’t support them. There is no way I change my mind. I was angry to see you with MR but you should stay for the time being as he might need you. He should be careful of his health, not the natural health but unnatural health. I mean something which looks natural might not actually be natural. Oh, please delete this. My worry is not about nobody but the political instability of the country which is not healthy at all.
    I heard about your car accident which is little weird. But decided to keep quiet. I know whose car was it but who drove the car? If it was D who drove the car you need not to worry. Just leave it. I have warned you. As you see this type of things could happen and I recommend you to keep your itinerary only with you and don’t go in groups and make sure to avoid standard roads. Take alternative routes. Nothing will happen to you but you should be careful. Don’t you ever wear the seat belt when you are at the backseat? Why? Delete this.

  30. Champa Reply

    විමල් අර ඔයාගෙන් separate වෙලා ගියපු පියසිරි මම දැක්ක ඔයාගෙ godfatherගේ ගෙදර ඉන්නවා. වීරකුමාර නම් ආගිය අතක් දැක්කේ නැහැ. අර අනිත් අය කවුද මේ විජේසේකර නේද Trinco මම එයාවත් දැක්කේ නැහැ. ඔතන ඉන්නකොට නම් පේන්නවත් හිටිය. ගිය ගියාමයි නිකම් බොඳ වෙලා වගේ ගියා. ඒ ගොල්ලෝ ගිහින් ඔයාව විවේචනය කරන කොට ඔයා නම් කිව්වනේ ඒ ගොල්ලන්ව විවේචනය කරන්නේ නැහැ ඒ මොකොද කිව්වා නම් ඒ ගොල්ලෝ ඔයාගේ පක්ෂෙට වැඩ කරපු මිනිස්සු කියලා. දැන් ඔයා දිනුවනේ. ඉතින් අදහසක් නැත්ද පරණ ප්‍රේමය අළුත් කරන් ඒ ගොල්ලන්ව ඔයාගෙ ජනිපෙ මහ ගෙදරට කැන්දන් එන්න ආයෙ?

  31. Champa Reply

    මොකොද මොහොත්තයො ඔයා මාත් එක්ක තරා වෙලා ඉන්නේ? ඕගොල්ලන්ගෙ වැඩේ බකල් වුනා නේද? ඉතින් ඒකට මම පලි නෑනෙ මගෙත් එක්ක තරා වෙන්න. මට දුකයි අනේ ඔහොම ඔයා මාත් එක්ක තරහ වෙලා ඉඳල විතරක් නෙමෙයි මට එලව එලවත් තව තරහ පෙන්නන කොට.

    ආදරය බඳු වේදනාවෝ
    සුන් වෙලා යනවෝ
    ජීවිතය ගෙන වන්දනාවක
    යන්න මම යනවෝ

    (something something මට මතක නැහැ)

    පැමිණි දුක් පැණි රසයි කිව්වේ
    බෝසතුන් ළමයෝ
    ඉතින් එහෙනම් මමත් ඉවසමි
    දුක්ඛ ගංගාවෝ

    රටක් වටිනා කෙනෙක් හින්දා
    තණකොළත් කනවෝ
    අල්ල ගත් අත අත හරින්නේ
    දිනුව දා විරුවෝ

  32. Champa Reply

    Stupidity at its best කියන්නේ මේවට තමයි. අර Professional Association එක ඉන්දියන් HCට ලිව්වලු ETCA නවත්තල දෙන්න කියලා. ගිවිසුමෙන් වැඩක් නැහැ හැමෝම උඩ බලන් ඉන්න කාලේ ඒ ගිවිසුමේ තිබ්බ ඒවායින් බාගයක්ම දැන් වෙලා ඉවරයි, වෙන වෙනම.

  33. Champa Reply

    මනුස්සයෙක් ලියල තිබුන ඒකාබද්ධ විපක්ෂෙට කියන්නේ සිකුරු තරුව කියලලු. හවසට පායනවලු උදේට බැහැල යනවලු දවල්ට පේන්න නැතිලු.

  34. Champa Reply

    Get back to your usual and guide the pack, for God’s sake Wimal. You need to give leadership to the masses who can’t make head or tail of what JO is doing. Forget about JO. Lions are born as lions. Moles will never become lions. You need to end this vulnerability. Are you well now?
    .
    May the Blessings of the Most Sacred Tooth Relics be upon you and your godfather (why did I say that, I don’t know).

  35. Champa Reply

    හලෝ මුරණ්ඩු කෙක්ක, දැන් ඔයා ඊළඟ ජනාධිපතිවරණෙදී යන්නේ හොටු පොහොට්ටුව එක්කනෙ. මම ඉන්නේ වෙනම කඳවුරක. ඔන්න මට මඩ ගහන්න ඔට්ටු නෑ හරිද. වේලාසනම කිව්වා.

  36. Champa Reply

    මං දැන්නේ පින්තූරේ හරියට දැක්කේ. අදත් නඩුවක්ද වටේ lawyers ඉන්නේ? ඉස්සර දවසක LCN එකට වෙනද ඔයාට බැන බැන ලියපු කෙනෙක් එක දිගට තිබුණු නඩු වල විස්තර දැක ලියල තිබුන, “අම්මෝ මූට තියෙන නඩු කන්දරාව” කියලා. මම හිතන්නේ තරහ කාරයන්ටත් පව් කියල හිතෙනවා ඇති ඔයාට තියෙන නඩු ගොඩ දැක්කහම. ඔය ඔක්කොමත් තියාගෙන කොහොමද විමල් ඔයා ඔහොම ඉන්නේ? මම එහෙම වුනා නම් උදේට බිත්තියේ ඔලුව ගහ ගහගෙන හවසට බිත්ති වලට ආපහු පයින් ගහයි හැමදාම.

  37. Champa Reply

    Was the Brigadier Priyanka Fernando recalled? Shamindra F says. Our puppet High Commission in London never had the backbone to raise the proscribed LTTE matter with the British Foreign Office, not now even before it was like that. Our idiots should not open new trade links with UK. I saw LTTE’s Tamil Lyca company matter. Last year I wrote to CT about LTTE buying lands and businesses in other people’s names sometimes even using White people’s names and that Mangala is behind it. Stupid government never bothered.

    • Champa Reply

      Comrade Wimal, shall we do something for Priyanka?????

  38. Champa Reply

    ඕගොල්ල අර දෙන්නට අඹ යාලුවෝ කිව්වට එහෙම්මම පෙන්නේ නැහැනේ. Body language එකේ හැටියට නිකම් තාම චුට්ටක් විතර තරහයි වගේ නේද? මට වෙලාවකට හැමෝම ගැන පව් කියල හිතෙනවා විමල්. හැබැයි ඊළඟට රට බාර වෙන්න ඕනනේ පහුගිය දශක 7 ක් හිටපු කෙනෙක්ට නෙමෙයි, තනිකරම වෙනස් චරිතෙකට. මේ හැමෝම යන්නේ එකම පාරේ. කවදාවත් ගොඩ ඊමක් නැහැ රටට. I am not sure but the President might do some changes for the next 3 years. His only problem is he has no supportive Cabinet or staff or people.

  39. Champa Reply

    Wimal, in parallel to the expat demonstration in London, can you organize a similar protest in front of the British HC here? Something similar to your protest against Al Hussein on Feb 6, 2016 which saved the pride of our Army.

  40. Champa Reply

    ඉකේ විමල්, ආණ්ඩුව පැත්තේ ඉන්න ඇමතිවරුන්ට මේ පැත්තට එන්න කියලා ආරාධනා කරන්නත් වෙලාද.
    පොව් අනේ ඔයා. චන්දෙට ඉස්සෙල්ලයි චන්දෙ දින්නමයි ඕගොල්ල කිව්වේ ඒ පැත්තේ ඇමතිවරු ගාල කඩා ගෙන වගේ මේ පැත්තට දුවන් එනවා කියලනෙ.
    අනේ හරිම පොව් අනේ ඕගොල්ලො. මමත් ඔය පැත්තේ ඉන්න කාලේ ඉඳන්ම ඕගොල්ල කිව්වේ ඒ පැත්තේ ඇමතිවරු අද එනවා හෙට එනවා ඔන්න එනව මෙන්න එනව කියල. ඔං රීං වර වර කියලත් ඔයා අඬ ගැහැව්වා මට මතකයි. තාමත් එන්න කියනව. දැන් නම් ඕක අහල ඇතිවෙලා අනේ. වෙන තැටියක් වත් ගහන්න නේද? (පැත්තක ඉඳන් කතා අහන ඉන්න කොට මට හිනහත් යනව විමල්. තව අවුරුදු දෙකක් යන්න එපෑය නේද?)
    දැන් ජාතික නිදහස් පෙරමුණක් නැති තරම් නේද? මම බලා ඉන්නේ කවුරුහරි කොන්ද පන තියෙන මිනිහෙක් ඒ වගේ පක්ෂයක් ආයේ හදනකම්. බලන්න මිනිස්සු නම් මිලියන් දහයක් මෙරටේ ඉන්නවලු. හැබැයි එක පිරිමියෙක් නැහැනේ විකල්ප පක්ෂයක් හදන්න.

  41. Champa Reply

    Hooray, කෙක්ක බය වුන. ජාතික නිදහස් පෙරමුණෙන් මාධ්‍ය සාකච්චාවක් තියල. චන්දෙට හොටු පොහොට්ටුව පස්සේ ගියාට ඔයාට වීරවංශ කෙනෙක් මිසක් හොටුවංශ කෙනෙක් වෙන්න බැහැ, දන්නවද. මම 2015 ඉඳන් මෙතැන ඉන්නේ ඔයා රට වෙනුවෙන් වෙනස් නොවෙන ප්‍රතිපත්තියක් හැමදාම අනුගමනය කරපු නිසා සහ ඔයාගේ අඩිපාරේ යන්න තවත් මිනිස්සු බිහි කරන්න ජාතික නිදහස් පෙරමුණ කියල පක්ෂයක් තිබුන නිසා. බැසිල් වගේ මිනිස්සුන්ට බලයට එන්න ඔයාව පාවිච්චි කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. හිතන්න එපා ඔයාට ඕනේ ඕනේ විදියට නටන්න ලැබෙයි කියල. හිතන්න එපා 2020 ලේසි වෙයි කියල. කොච්චාර අමාරු වෙයිද කිව්වොත් ඔයා හිතයි දෙයියොනේ මම ගොලුබෙලි කට්ට අස්සෙන් ඇදල ඇදල අරන් තියෙන්නේ ලෝක ලෙඩක්නෙ කියලා. ඔයාට කන්නත් බැරිවෙයි. නිදා ගත්තහම මාව මතක් වෙලා හීනෙනුත් බය වෙයි. හැංගිලා ඉන්න වුනත් හිතෙන්න පුළුවන්. ඔන්න මං දන්නේ නැහැ වේලාසනම කිව්වා. 2020 හොටු පොහොට්ටුව එක්ක ගමනක් නැහැ හොඳද.

  42. Champa Reply

    මොකක්ද ඔයා මේ කියන්නේ. පූසෙකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා? උපහාසයක්ද අපහසයක්ද ඕක? හදනවා හදනවා අළුත් කතා. ඔයාගේ මේ වගේ කතා එකතු කරලා අලුත් ශබ්ද කෝෂයක් හරි වීරවංශ ලකුණ දරන දේශපාලන උපහැරණ පොතක් හරි ලියන්න පුළුවන්. ලංකාවම ඇස් වහන්නේ නැතුව ඇහැරලා ඉන්නේ ඔයා නිසා තමා.

  43. Champa Reply

    See, that newspaper didn’t publish two of my best comments. Don’t know why. I didn’t save them and am so lazy to retype.

  44. Champa Reply

    දැන්නේ මට ඔයාගේ බළලා සහ උම්බලකඩ කතාව තේරුනේ සහ ඉතුරු ටික කියැව්වේ.

    විමල්, ඔයාගේ කතාව සැර වැඩියි. හරිම සැර වැඩියි. ටිකක් සැර අඩු කරලා කතා කරන්න බලන්න.

    බලන්න ඔයාට ඔය විදියට 2016 කතා කරන්න දුන්න නම්, මෙලහට දෙකින් එකක් වෙලා. දැන් ඕක ගැලපෙන්නේ නැහැ ඒ මොකොද දැන් ඒ කාලේ හිටපු නැති බැසිල්ල ගෝඨාභයල ලංසල, තව අනිත් මහින්දගෙ දෙවෙනි කාලේ රට පාලනය කරලා මහින්දවත් නැති කරපු එවුන් ඔක්කොම ආපහු කරලියට ඇවිල්ල. මේ තියෙන ආණ්ඩුව හොඳයි ඒ කාලෙට වඩා කියලා දැනටම පේන ලකුණු තියෙනවා. ඒ හින්ද මේක වෙනස් වෙන්නේ නැහැ 2020 වෙනකම්. ඔයා පොඩ්ඩක් rest කරන්න. ඔයා ගොඩක් මහන්සිත් වුනානේ පහුගිය දවස්වල. මම ඔයාට තියෙන ආදරේට කියන්නේ.

  45. Champa Reply

    මං ලබන සතියේ නැහැ ටික දවසකට. ආයේ එන්නේ 10 විතර. ඔයා ටිකක් තැන්පත් වෙන්න බලන්න හොඳද. ඔය කියන ඒවා කොහොමද අනේ ඔයාගේ කටට එන්නේ. ඔච්චර Presidentගෙ වැරදි කතා කරන්න එපා. ඇයි ඕගොල්ල එකතු වෙන්නත් ගියා නේද? එයාට රනිල් මුකුත් කරන්නේ නැහැ දැන්. දෙකෙන් මොක කලත් වීසි වෙන්නේ Presidentව. පස්සේ හරි මොලේ පෑදුනු එක හොඳයි ඉන්න විදියට ඉන්න. එහෙම වුනානම් එයාගේ ජීවිතේ නැති වෙලා හරි රට යනව රනිල්ට. ඔයාගේ godfatherටත් කියන්න ඉක්මන් කොටයි කියලා ජීවිතේට ආස නම් ඉවසන් ඉන්න කියල. ඔයාගෙ godfather ගැන මේ දවස්වල ටිකක් හොඳ ලිව්වේ මම එයාට support කරන නිසා නෙමෙයි තේරුණාද, එයාව දේශපාලනයෙන් අයින් කරන්න වගේ යනව කියල තේරුණා නිසා විතරයි ටිකක් එයා ගැන හොඳ ලිව්වේ. ලංකාවට ටිකක් අමාරු වෙනවා ඉස්සරහට. ඇතුලෙන් නෙමෙයි පිටින්.

  46. Champa Reply

    අනේ විමල්…….

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.