BREAKING NEWS

මම ජවිපෙන් ආපු මිනිහෙක්

“මම ජවිපෙන් ආපු මිනිහෙක්”

“මගේ දේශපාලනය තවම ඉවර නෑ”

“මහත්වරුනි තව ටික දවසක් බලාගෙන ඉන්න”

“විමල් වීරවංශගේ දේශපාලන ගමන මෙතැනින් අවසානයි කියල හිතන අයට එහෙම හිතන්න අවසර තියෙනවා. මම ඒ අයට බාධා කරන්නේ නෑ. මීට කලිනුත් මගෙ ගැන ඔහොම ගණන් බලපු අය හිටියා. මගේ දේශපාලන ගමන රටේ දේශපාලන ගමන එක්ක බැදුණු එකක්. මම ආයෙමත් කියනවා මම ජේ.වී.පී. එකෙන් ආව මිනිහෙක්. ඒ නිසා කවුරුහරි හිතනවා නම් මගේ දේශපාලනය ඉවරයි කියලා ඒ අයට මම කියන්නේ…, මහත්වරුනි තව ටික දවසක් බලාගෙන ඉන්න…”

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (19 වන සදුදා) මව්බිම පුවත්පත සමගින් සම්මුච සාකාච්චාවකට එක්වෙමින් අවධාරණය කර සිටියි.

10926785_692249497559540_4177263695390121361_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*