BREAKING NEWS

මහින්ද රාජපක්ෂ මහත්තයගෙ පරාජයට එක ප්‍රධානම හේතුව..

“මහින්ද රාජපක්ෂ මහත්තයගෙ පරාජයට එක ප්‍රධානම හේතුවක් වුණේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ක්‍රියා කලාපය. බැසිල් රාජපක්ෂ සියල්ලම ඒකාධිකාරියක් විදියට තමන්ගෙ අතට අරන් කටයුතු කරන එක වළක්වන්න කටයුතු කළේ නැති නිසයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවුල් පාලනයක් ගෙනියනවා කියන මතය නිශේධනය කරන්න බැරි වුණේ.”
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (ජනවාරි 23 සිකුරාදා) මව්බිම පුවත්පත සමගින් අදහස් දක්වයි.

10922733_693933917391098_7936825171549472185_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*