BREAKING NEWS

මාතෘභූමියේ ගමනක අවසානය දේශනය රැගෙන විමල් පානදුරට යයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ‘මාතෘභුමියේ ගමනක අවසානය’ දේශන මාලාවේ පස්වැන්න අද(21) සවස පානදුර නගර ශාලාවේදී විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙම අවස්ථාවේ මුලසුන දැරීය. හොරණ විද්‍යාරතන පරිවේණාධිපති පූජ්‍ය ඕපල්ලේ ඥානසිරි නාහිමි , වාද්දුව විවේකාරාමාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය නෙළුම්දණ්ඩේ විමලසාර නාහිමි, භික්ෂු අභ්‍යාස ආයතනයේ විද්‍යාලයාධිපති පූජ්‍ය උඩගොමඩියේ ආනන්ද නාහිමි, ඇතුළු මහා සංඝරත්නය, රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය, ජගත් අංගගේ, යසපාල කෝරලගේ, සුනේත්‍රලාල් ප්‍රනාන්දු, ප්‍රසන්න සංජීව, ලලිත් වර්ණකුමාර, ලලිත් එල්ලාවල යන පළාත්සභා මන්ත්‍රීවරු, පානදුර හිටපු නගරාධිපති රියෙන්සි ප්‍රනාන්දු මහතා ඇතුළු සම්භාවනීය පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූප සටහනකි.

12779218_884450248339463_5144386699927943435_o 12771704_884450188339469_3221433327289130372_o 12764413_884449621672859_8931732945260748128_o 12748127_884449511672870_275830759476595489_o 12745417_884449738339514_2549931281964009499_n 12719544_884449955006159_3002393974104777605_o 12719348_884449591672862_4390509534797571724_o 12719080_884449815006173_5534763047833811675_o 10562667_884449828339505_5390450880790746491_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Related Posts

Leave a Reply

*