BREAKING NEWS

මැතිවරණ ප‍්‍රචාරක අවසන් දිනවල විමල් සහ බිරිඳ FCIDයට ගෙන්වා රනිල් දේශපාලන වාසි ගැනීමට හදනවා – නීතිඥ කපිල ගමගේ

ජාතික නිදහස් පෙරමුණේ නායක, එජනිස කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිවෙළින් අගෝස්තු 13 වැනිදා සහ 12 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම මගින් එම කොට්ඨාසය පිහිටුවීමට මුල් වූ අගමැතිවරයා මෙන්ම එජාප කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂකයකුද වන රනිල් වික‍්‍රමසිංහ මහතා මැතිවරණයෙන් වාසි ලබාගැනීමට උත්සාහ දරන්නේ යැයි ඔහුගේ නීතිඥ කපිල ගමගේ මහතා පෙන්වා දෙයි.

කපිල ගමගේ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද(10) දින යැවූ ලිපියක් මගින් මේ බව දන්වා ඇත.

සම්පූර්ණ ලිපිය මේ සමග ඇත.

11236482_492034620958084_4471941290624051422_o

11802579_492034604291419_2263554109543394472_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*