BREAKING NEWS
About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ප්‍රියතම මන්ත්‍රීතුමා, හිරගෙදර ඉඳන් දහසක් බාධක, දුක් දෝමනස්ස, පලි ගැනීම්, හිරිහැර මැද ලියපු ඔබේ දෙවෙනි පොත එලි දක්වන එක ගැන මට හරිම සන්තෝෂයි. ඒ වගේම මට හරිම ලොකු ආඩම්බරයක් දැනෙනවා. එකිනෙකට සම්පූරණ වෙනස් විවිධ ක්ෂේත්‍ර වලට නමක් තියන තරමට දක්ෂ ඔබ වැනි දේශපාලකයෙක් ලංකා දේශපාලනයේ කවදාවත් හිටියේ නැහැ. ඉස්සරහට කවදාවත් ඉන්න එකකුත් නැහැ. 2015 ඉඳන්ම මම වගේම අනිත් ලක්ෂ ගණන් මිනිස්සුත් ඔබත් එක්ක ඉන්නේ, දාල යන්නේ නැතුව ඉන්නේ, රටේ ඉදිරි අනාගතය විනාශ වෙන්න නොදී, රටයි රණවිරුවොයි පාවා දෙන්න ඉඩ නොදී, රට බෙදන්න ඉඩ නොදී, රටටම ශක්තියක් වෙලා පටන් ගත්ත සටන ජයග්‍රහණයෙන් ඉවර කරන්න ඔබට තියෙන හිතේ හයිය, අධිෂ්ඨානය සහ ධෛර්යය ඇස් පනාපිටම පේන නිසා, මිනිස්සුන්ගෙ හදවතටම ඒක දැනෙන නිසා. ඔබ ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා. ඉතිහාසය පුරාම කිසිම දවසක ඔබ ඒ විශ්වාසය කඩ නොකරපු නිසා.

    ආදරණීය විමල්, හෙට එළිදක්වන “යදමින් බැඳි අක්‍ෂර” පොතත්, උත්සවයත්, ඔබේ අනිකුත් සියලු වැඩ කටයුතුත්, ඔබේ අනාගත සැලසුම් සියල්ලත්, සර්වප්‍රකාරයෙනුත්, ඔබ හිතනවාටත් වඩා ඉහල මට්ටමිනුත්, ඉතාම සාර්ථකවත් ඉෂ්ඨ සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත්, මගෙ රටටත් ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, සියලු අසීරු අභියෝග, නොනවතින පලි ගැනීම්, තාඩන, පීඩන, දුෂ්ඨකම්, කෙනෙහිලි, හතුරු බලවේග ජය ගැනීමටත්, රටේ අනාගතය සුරක්ෂිත කරන්නටත්, නොබෙදුණු රටක් වෙනුවෙනුත් ඔබ දශක තුනක් තිස්සේත් අදටත් නොනවත්වා, නොවෙනස් එකම ප්‍රතිපත්තියක පිහිටා කරන සටන ජයග්‍රහණයෙන් මිස නිමා නොකරන්නට ඔබට තව තවත් ශක්තියත් ධෛර්යයත් යෝධ බල යෝධ වීර්යයත් ප්‍රාර්ථනා කරනවා. Love you very very much. You never leave my mind, even when I have thousand other things to think about.

  2. Marlon Reply

    Jaya wewa api hemadamath obathuma samagaiy

  3. Champa Reply

    විමල් හිරේ ඉන්දැද්දී ලියපු පොත එළි දක්වන වෙලාවෙ විමල්ව හිරේ දාපු එවුන්ගේ මූණු බලන්න මට නම් කිසි ඕනේ කමක් නැහැ.

    විමල් ලිව්වේ දේශපාලන පොතක් නෙමෙයිනෙ. මොන මඟුලකට මුන්ට එන්න කිව්වද? නෙද්දකින්.

    ඒකාබද්ධ විපක්ෂෙ මෝල්ලුන්ටත් එන්න කියල. ව්‍යවස්ථා සභාවෙ ඉඳගෙන රනිලුයි සම්පන්දනුයි එක්ක රට පාවා දෙන හැත්ත.

    අර හාමුදුරුවන්ට විතරයි මම කැමති ඔතැනින්.

Leave a Reply

*