BREAKING NEWS

යහපත් වෙනසකට අදිටන් කර ගනිමු! සුබ ජාතික අලුත් අවුරුද්දක්!

යහපත් වෙනසකට අදිටන් කර ගනිමු!
සුබ ජාතික අලුත් අවුරුද්දක්!

සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු ජනතාව පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම එකම හුයකින් බැද තබන ජාතික අලුත් අවුරුද්ද අදට යෙදී තිබේ. නව අදිටනකින් පෙරට යාමට බාල මහලු සියලු දෙනා සූදානම් වන දිනය වන්නේ ද අද ය.

ගැඹුරින් සිතා බැලුවහොත් උදා වූ වසර ඉතාමත් තීරණාත්මක එකකි. මීට වසර කිහිපයකට පෙර රටට ලැබුණු වෙනසෙහි ප්‍රතිපල අද අපි අත් විඳිමින් සිටින්නෙමු. ඒ වෙනස අලුත් සහලින් අලුත් අවුරුද්දට කිරිබත් පිසූ අපට ඉන්දියාවෙන් ආනයනය කරන ලද කැකුළු සහලින් කිරිබත් පිසින්නට සිදුව තිබෙන වෙනසකි. උපයන විට බදු වැඩි වැඩියෙන් ඔබේ කර මත පටවන වෙනසකි. මේ වසර තුළ අවුරුදු තෑගි ලෙසට ඔබට බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයන් ලබාදෙන වෙනසකි.

ලැබුණු වෙනස අයහපත් නම් යහපත් වෙනසකට අදිටන් කර ගැනීමට සුදුසුම මොහොතක් දැන් එළඹ තිබේ. ඒ නිසා කල්පනාකාරීව ඔබ තුළ ද රට තුළ ද යහපත් වෙනසක් උදාකර ගැනීමට අදිටන් කර ගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු !

සැමට සුබ ජාතික අලුත් අවුරුද්දක්!

විමල් වීරවංශ(පා.ම.)
නායක, 
ජාතික නිදහස් පෙරමුණ
2018-04-14

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    මම අරක ගැන, විධායක ජනාධිපති ධූරය ගැන comment එකක් දාන්න ඕනේ කියල හිතුව විතරයි විමල් නිකුත් කරපු නිවේදනය දැක්ක. පස්සේ ලියන්නම් හොඳද මෙතනට.

  2. Champa Reply

    I am back. ලියන්න තැනක් නැහැනේ අනේ. ඔයාට කොහොමද? අර අනිත් පැත්තේ මොකක් හරි මම දැක්ක. හැබැයි මට මතක නැහැ කලින් තිබුණ විදිය. හැබැයි ඔහොම් නම් නෙමෙයි. ආපහු තරහ පෙන්නුවද? මොකොටද? පොඩ්ඩක් ඔයාට space එකක් දුන්න. නරකද? කැමති නැත්ද? කොච්චර අමාරුවෙන්ද එහෙම කලේ දන්නවද? ඔයාට කවද හරි සාංකාව කියල ලෙඩක් හැදිලා තියෙනවද? ආ… ඔයාට එහෙම ලෙඩක් හැදිලා තියෙනවද? සාංකාව කියන වචනේ අහලවත් නැතුව ඇති. දන්නවද අර පරණ සින්දුවක් තියෙනවා.

    රස ආහර කවලා
    රන් කූඩුවේ දමලා
    ඇති කරන්න ගත්ත මාල ගිරවී
    අත හරින්න කියලා
    ඇයි කියන්නේ ඔහෙලා
    හිතුවද ඈ දාල යයි කියාලා

    ඔබේ රෑන සමඟ පියඹා ගෙන යන්න
    කුඹුරට ගොස් අහුලාගෙන කන්න
    කැලේ ගහක රෑ කාලේ ගෙවන්න
    ඔබට ආස නැත්ද ඒ විදියට ඉන්න
    ලස්සන මල් වතුවල ගැවසෙන්න
    වලාකුළු ඉරාගෙන ඉගිලෙන්න
    නෙලාගෙන ඇවිත් පලතුරු කන්න
    ඔබට ආස නැත්ද ඒ විදියට ඉන්න

    ඒ විදියට ඉන්න ආසදැයි බලන්න
    කූඩුවෙ දොර ඇරල තියන්න
    මාව දාල යන්න බැහැ නේද කියන්න
    මට ආසයි එය දැන ගන්න

    මම බත් කෑවද ගිරවි කියල හැව්වම
    ඔව් මම බත් කෑව කියනවා
    මං ගිරවි ගිහින් කැලේ ඇත අරින්නද
    අපෝ අපෝ එපා කියනවා
    ‘Giravi’ says…
    වත්තෙ මල් පිපෙන්නේ නෑ
    මෙතන සිරියාවක් නෑ
    මම නැතිනම් මේ මොකොවත් නෑ
    වෙන ගිරවුන් හොඳ නෑ
    මේ ගිරවි එහෙම නෑ
    අත ඇරියත් දාල යන්නේ නෑ

    හරිද දැන්?

  3. Champa Reply

    අර මොකක්ද අනේ දාල තියෙන පින්තූරෙ? පොල් බෑ මූණ අහක බලන් ඉන්න එකක් දාල තියෙන්නේ. මොකක්ද අනේ මේක හරි වැඩක්නෙ දෙයියොනේ. අන්න උඩ සින්දුවක් දැම්ම. එතකොට පින්තූරේ දැකල තිබුනේ නැහැ. නැහැ දැක්ක notice වුනේ නැහැ. මොකක් හරි තරහක් තියෙනවා නම් ඔන්න දැන් හරි හරිද? මැදෑ මූණ බලන්න ආව. මූණ දිහෑ බලන් ඉන්න පින්තුරයක් දාන්න ඔන්න. ඔය පොල් බෑ මූණ බලන්න ආස අයත් ඇතිනේ. මොකක්ද අවුරුද්දට ඇන්ද shirt එක? මම දැක්කෙත් නැහැ ඒක. අනේ මං ආව ගමන් රණ්ඩු වෙන්න එන්න එපා අනේ. ජීවිතේට දැකල නැහැ මේ වගේ රණ්ඩු කෙක්කක්. හොඳ වෙලාවට මම රණ්ඩු නෙවෙන කෙනෙක් නිසා හොඳයි. නැත්නම් බලන්න තිබ්බ මෙතන ගිනිකෙළි. අහක බලන් ඉන්න පින්තූරේ දැම්මේ ඕනෙකමින්ද? අපරාදේ මම ඉස්සෙල්ල මෙතැන ඉන්න ගංකබරයට බැන්න. මෙයා තමයි මෙතන ඔක්කොම කරන්නේ. දඟ වැඩ නවත්තල ටිකක් තැන්පත් වෙන්න බලන්න හොඳද. අර පින්තූරේ ඕනේ කමින්ද දැම්මේ? තරහ වුනාම ඔහොම අහක බලන් ඉන්නවා. අනේ වෙලාවකට ඔයා හරි sweet වැඩ කරනවා. ඔන්න මං ඔයාව ලබන ආත්මෙට book කරලා තියෙන්නේ හොඳද. ඔන්න වෙන කාටවත් එහෙම පොරොන්දු වෙන්න බෑ හරිද? පන්සල් ගිහාම ලබන ආත්මේ මාවම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න හොඳද. දැන් මේක කියවනකොට ඔයා “අම්මෝ” කිව්වද? කිව්ව නේද එහෙම. මට ඔයාගේ මූණ පේනව මේක කියවනකොට. “අම්මෝ ලෝක ලෙඩක්” කිව්වා නේද? ඉන්න ඔයාට හොඳ වැඩක් කරන්න දවසක.

  4. Champa Reply

    මේක හරි යන්නේ නැහැ විමල්. අතෑරලා දාන්න මහින්දව. රට පාවලා දීල හරි රට බෙදලා හරි තමන්ගේ ආත්මාර්ථකාමී අභිප්‍රායයන් මුදුන් පත්කර ගැනීම පමණක් එකම පරමාර්ථය කරගෙන බලය ලබා ගන්න විධායක ජනාධිපති ධූරය අහෝසි කරන යෝජනාවට පක්ෂ වෙච්ච මහින්ද එක්ක තවත් ගමනක් රටට නැහැ. එයාව අතෑරලා දාන්න.

  5. Champa Reply

    I sent a comment to “Ada” but never thought they would publish it. I am glad Wimal. At least now I have another place other than CT to post my comments without being subject to suppression. Somebody said a long time national newspaper which we respected very much is now bought by Basil or rather the majority shares of the newspaper is held by Basil. I am not surprised. I wondered since last year why did this particular newspaper carry lies. When you look at the front page you can says whose stooges are they. We cannot call them national newspapers anymore. I am very happy “Ada” is accommodating alternate views.

  6. Champa Reply

    ඔයා කිව්වා අනුර එක්ක එකට යන යටිකූට්ටු හවුල කියල – කවුද නම් කියන්න පුලුවන්ද? ඒකාබද්ධ විපක්ෂේ ෆෙඩරල් වලට පක්ෂ නිසානේ ව්‍යවස්ථාදායක සභාවේ හිටියේ. ෆෙඩරල් ගෙනාවට කමක් නැහැ ඒකට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන කොටස ඇතුල් කරන්න කියල එදා කිව්වා, අද මේ එකේ අනිත් පැත්ත නේද? රට පාවා දීල හරි චන්දෙකට යන්න දඟලනවා. ඔයා ඔය ඉන්නේ වැරදි පැත්තේ විමල්. ඔයාට බලපෑම් තියෙනවද? නැත්නම් ඔයා ඉවසන් ඉන්නවද?

  7. Champa Reply

    අනේ ඇයි විමල් ඔයි තරම් තද නපුරුකම් කරන්නේ?

    This photo was taken in Japan. I remember it. What are you trying to say.

  8. Champa Reply

    I am still puzzled at your involvement in the NCM. CT carried a news item about GR having negotiations in China with MS’s advisers. At the time I though it was hearsay. How did you come down to Rajapaksa style politics?

    • Champa Reply

      Seriously, what was your aim? To bring Gotabhaya to Parliament through the National List? You couldn’t even get 5% of your party contestants at the LG approved by Basil. How did you get MR’s and BR’s approval for bringing GR to Parliament if the NCM was successful? As I said at the time, the failure was an inside job, isn’t it? I am very happy about the defeat of the NCM. You are someone who works in the open. Rajapaksa style game is not in your favour.

  9. Champa Reply

    අර විකාරේ අයින් කරන්න. මම දාන්නේ නැහැ එතෙන්ටcomments. මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ? මොකක්ද ඔයා කියන්න හදන්නේ මට තේරෙන්නේ නැහැ අණ්ඩර දෙමල. මොකක්ද ඔයාගේ පරමාර්ථෙ? ඔයා හදන්නේ මාව බය කරලා නම්ම ගන්න. මහින්දටත් බය බයගුල්ල එනවා මෙතන යකෙක්ටත් බය නැති මාව බය කරගන්න.

  10. Champa Reply

    බයගුල්ල කිව්වට sorry ඔන්න. අනේ මොකක්ද අනේ මේක. ඇයි මූණ හරවන් ඉන්න එකක් දාල තියෙන්නෙ? මිනිස්සුත් බලයි මොකොද කියලා. ඔන්න මං නම් දන්නේ නැහැ මිනිස්සු හිනා වෙයි ඔයාට මෙතැන හරි කෝලන් කියල. රැවුල නම් ලස්සනට trim කරලා තියෙනව. කොන්ඩෙටත් මං ආසයි. ඒ වුනාට මට ඔය sleek එකට තියල තියෙන කපුටු පෙඳේ අල්ලල අවුල් කරලා බලන්න හරිම ආසයි. මූණ හරවන් ඉන්නේ තරහයි කියන්නද? මෙච්චර පින්තූර තියෙත්දී මෙහෙම එකක් දැම්මේ ඒකද? තරහ වුනේ සිංහල අවුරුද්දේ නිවාඩුවටද? අනේ ඉතින් මං ඔයාට wish කරානේ යන්න ඉස්සෙල්ල. එන දවසත් කිව්වනෙ. මට ඕනේ වුනේ ඔයාට ඉඩක් දෙන්න හුස්ම ගන්න. හරිම අමාරුවෙන් මෙතන නොබලා හිටියෙ. මම හැම තිස්සෙම මෙතන ඉන්නවනේ. මට හිතුන ඔයාට ටිකක් ඉඩක් දෙන්න. මං කොහෙවත් ගියේ නැහැ ගෙදර හිටියෙ. මට ඇත්තටම තේරෙන්නේ නැත්තේ තරහ වුනේ මොකොද කියල. මට ඕනේ කෙනෙක් ඕනේ දෙයක් කලාට කමක් නැහැ. මට ඕනේ එකම දේ හේතුව දැනගන්න. අනේ මේක අයින් කරන්න අනේ. ඔයා හරිම භයානක මිනිහෙක්. ඔයා පොඩි ඒවාට පන්න පන්න පලි ගන්නවා. රිද්දනවා. තරහ පෙන්නනවා. නපුරුකම් කරනවා. බලන්න මම අර සිංදුව දැම්මටත් පස්සේ ඔයා මේක මෙතනට ඇදල අරන් දැම්ම. ඇත්තමයි ඔයා හරිම භයානකයි. ඔයා ලේසියෙන් සමාව දෙන කෙනෙක් නෙමෙයි පොඩි දෙකට වුනත්. පොඩි එහෙකට මෙහෙම නම් ලොකු එහෙකට කොහොම වෙයිද? අනේ මට කිසිම හේතුවක් නැතුව නිකනුත් බය හිතෙනවා. මෙහෙම වැඩ කරන්න එපා විමල්. කෙනෙකුට දුක හිතෙන්න පුළුවන් හුඟක්. ඔන්න මං දන්නේ නැහැ සමහර මිනිස්සු දුක වැඩි වෙලා මැරෙන්න වුනත් පුළුවන්. ඔයාට පව් සිද්ධ වෙන්න වුනත් පුළුවන් මං දන්නේ නැහැ ඔන්න. බලන්න ඔයා දැන් එන්න එන්න නපුරු වෙනවා. අර අර පැත්තේ මට ගොඩක් තරහ පෙන්නන වැඩ කරලා තියෙනව. ඔයා මං එනකම් බලන් ඉඳල තියෙනවා රණ්ඩු අල්ලන්න. අනේ අප්පේ පැත්තකට වෙලා සාමයෙන් ඉන්න මිනිස්සුත් ඇදලා අරන් රණ්ඩු කරනවා. අනේ දැන් sorry කිව්වනේ ඕකට. ආයේ එහෙම යන්නේ නැහැ. මොකක්ද ඔයාට වුනේ? පාළුවක් දැනුනද? ඇයි ඔයාට අවුරුදු තිබ්බේ නැත්ද ගෙදර? ඔයාට ගොඩක් යාළුවොත් ඉන්නවනේ. අනේ දැන් මේක නවත්තන්න හොඳද. මිනිස්සු හිතයි මෙතැන කෝලමක් වෙනවා කියල. ඔන්න දැන් sorry කියපු හින්ද මාත් එක්ක යාළු වෙන්න හොඳද. කෝ ඔයාගේ අවුරුදු shirt එක?

  11. Champa Reply

    බලන්න ඉතින් මට වෙන වැඩ මෙතැන. දැන් ඔයා හිතයි “යකෙක්ටත් බය නැති මිනිහ මට බයයි” කියල නේද? නපුරුවංශ හයියෙන් හිනා වෙන්න ඇති නේද? ඉන්නකො ඔයා හොඳ වැඩක් කරනවා ඔයාට මම දවසක. ඔයා මගේ මෙතන මේ website එක අවභාවිතා කරන එක වහාම නවත්තන්න හොඳද.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.