BREAKING NEWS

යහපාලන ආණ්ඩුවේ අංක එකේ දැවෙන ප‍්‍රශ්ණය..: විමල්ගේ වයස කීයද.. උප්පැන්න සහතික මෙන්න..

ජාතික නිදහස් පෙරමුණේ නායකපාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා සිය වයස වෙනස් කර ඇතැයි පලවන මධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ දරු දෙදෙනාගේ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා උපන් අවස්ථාවල කටයුතු කර ඇත්තේ බිරිඳගේ මව විසින් වන අතර එහිදී සහතිකවල සිදුව ඇති මෙම දෝෂය 2008 දෙසැම්බර් මස 01 වන දින සහකාර රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා මගින් මෙය නිවැරදි කර තිබේ.

මෛ නිවැරදි කිරීම ඔහුගේ දරු දෙදෙනාගේ උප්පැන්න සහතිකවල පැහැදිලිව දක්නට තිබේ.

විරවංශ මහතාගේ උපන් දිනය වන්නේ 1970 මාර්තු හත්වන දිනයි. එහෙත් ඔහුගේ නැන්දනිය විසින් දරු උපත් ලියාපදිංචි කර ඇත්තේ 1965 ලෙස යොදමිනි.

පහතින් දැක්වෙන්නේ වීරවංශ මහතාගේ දරු දෙදෙනාගේ උප්පැන්න සහතක වන අතර සහකාර රෙජ්ස්ට‍්‍රාර් ජනරාල්වරයා විසින් කරන ලද නිවරදි කිරීමද එහි දැක්වෙයි.

 

10403320_709860589131764_7489284515558392335_n 10615407_709860612465095_4735745748118746225_n

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*