BREAKING NEWS

‘රටම රකින ජන මහිමය’ මහා වැසි මැද තෙදබල පෙන්වයි!

‘රටම රකින ජන මහිමය’ මහා වැසි මැද තෙදබල පෙන්වයි!

නව අගමැති මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය පළ කරමින් ද එකී ආණ්ඩු වෙනසට මුලපිරූ ජනපති මෛත්‍රිපාල සිරිසේනයන්ට තුති පුදමින් ද පැවති ‘රට රකින ජන මහිමය’ මහා ජන රැලිය අද(05) පාර්ලිමේන්තු වටරවුමේ දී ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම රැලිය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති මහින්ද රාජපක්ෂ, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, සභානායක, අමාත්‍ය, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, අමාත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් හා බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සුසිල් ප්‍රේමජයන්ත්, ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.