BREAKING NEWS

‘රට අනතුරේ කළ යුත්තේ කුමක්ද?

‘රට අනතුරේ කළ යුත්තේ කුමක්ද?’
විමල්ගේ දේශන මාලාව ඇරඹෙයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ‘රට අනතුරේ කළ යුත්තේ කුමක්ද?’ යන මැයෙන් පවත්වනු ලබන දේශන මාලාවේ පළමුවැන්න අද(27) හංවැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණේ අවිස්සාවේල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක, සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ මහතා විසින් මුලසුන දැරු මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

15230787_1081744261943393_6035096984774112338_n

15235505_1081744095276743_8469132325951454292_o

15235905_1081744161943403_3569553484112759146_o

15250717_1081744461943373_8301787567243839884_o

15259267_1081744625276690_2377871364044635846_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*