BREAKING NEWS
About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    I saw somewhere a news item. So JO’s Presidential Candidate is Gotabhaya. Well well well. That means you go along with them. No problem. There is someone who would give a fight against GR and win the election. That means you and I will be in different camps. Not bad.

  2. Champa Reply

    විමල් හුඟක් මහන්සි වෙනවා නේද චන්දෙට? පැයෙන් පැයට රැස්වීම් වල කතා කරනවා.

  3. Champa Reply

    මෛත්‍රී බැඳුම්කර වාර්තාව එළි නොදක්වන්න ආණ්ඩුවටයි ඒකාබද්ධ විපක්ෂේටයි දෙකටම වේදිකාවේ කතා කරන්න දෙයක් නැහැ.

    ඇයි හොටු පොහොට්ටු සන්ධානේ, රටට අහිමි වෙච්ච මාගම්පුර වරාය ගැන කතා කරන්නේ නැත්තේ? ඒකට විරුද්ධව පාර්ලිමේන්තුවේ චන්දෙ දුන්නු නැති නිසාද? යන්තම් මහජනතාවයි මහසංඝරත්නයයි කෑගහල කෑගහල ICPPED එක පාර්ලිමේන්තුවට ගේන එක President ලව්වා නවත්ත ගත්ත. OMP එක පාර්ලිමේන්තුවේදී පාස් කරලා දීල තිබුනේ නැත්නම් මිනිස්සුන්ට තිබුන Presidentට කියලා ඒකත් නවත්ත ගන්න. හාමුදුරුවන් සහ ජනතාව President ට කෙලින්ම ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව කරුණු කිව්ව. අන්තිමට මහින්ද සහ JO එක හවුල් වෙලා පාස් කරගන්න හදපු ෆෙඩරල් ව්‍යවස්ථා අනුකමිටු වාර්තා කෙටුම්පත චන්දයක් නැතුව නැවතුනේ විමල්ගේ බෝම්බ කතාව නිසා. නැත්නම් ඩිලාන් පෙරේරා කිව්වා ආණ්ඩුවේ තීරණය අනුව කෙටුම්පතට පක්ෂව චන්දෙ දෙනවා කියල. මහින්ද ඇතුලු ඒකාබද්ධ විපක්ෂෙ, විමල්ට සහ ජනතා හඬට ඇහුම්කන් දීලා ව්‍යවස්ථා දායක සභාවෙන් අයින් වුනේ නැහැ. නමුත් ජනාධිපතිතුමාට කියපු ගමන් ජනතා හඬට කන් දුන්න. ICPPED එක පාර්ලිමේන්තුවට ගේන එක නවත්ත ගත්තේ ඒකාබද්ධ විපක්ෂය නෙමෙයි මහා සංඝ රත්නය සහ ජනතාව ජනාධිපතිතුමාට කෙලින්ම කරුණු කියල. තවත් ඒ වගේ රනිල්ට ඉඩ දෙන්න එපා කිව්වහම නොකරපු දේවල් තිබුන.

    මම කියන්න හදන්නේ මොකක්ද දන්නවද? මිනිස්සුන්ට දැන් ඒකාබද්ධ විපක්ෂේ නැති වුනාට කමක් නැහැ. ඒකාබද්ධ විපක්ෂේ රනිල් එක්ක deal දාල රටට අහිතකර පනත් පාර්ලිමේන්තුවට ගෙනාවත් කමක් නැහැ. රනිල්ට විරුද්ධ නොවෙන, රනිල්ගේ රට පාවා දීමට එරෙහිව චන්දෙ නොදෙන පාර්ලිමේන්තුවෙන් මිනිස්සුන්ට ඇති වැඩකුත් නැහැ. ජනතාවට දැන් පුළුවන් ජනාධිපතිතුමාට කලින්ම කරුණු දක්වල රටට අහිතකර දේවල් වෙනවා නම් ඒවා නවත්ත ගන්න. ඕනේ නම් පාර්ලිමේන්තුවේ චන්දයක් ගන්න එක වුනත් නවත්තන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂේ අවශ්‍ය නැහැ. මට හුඟක්ම කණගාටු මාගම්පුර වරාය නැති වුන එකට. මාගම්පුර වරය විකුණන පනතට විරුද්ධව චන්දෙ නොදීපු ඒකාබද්ධ විපක්ෂෙට කවදාවත් සමාව දිය යුතු නැහැ. 2015 අගෝස්තු මිනිස්සු දීපු ජනවරම සම්පූර්නයෙන්ම වංචා කළා. මිනිස්සු විරුද්ධ කිසි දෙකට පාර්ලිමේන්තුවේදී විරුද්ධව චන්දෙ නොදීපු ඒකාබද්ධ විපක්ෂෙන් ජනතාවට ඇති වැඩක් නැහැ.

    මේක ලිව්වේ SLFP එකට පක්ෂව නෙමෙයි. මම කොහොමත් මේ චන්දෙට විරුද්ධයි. මේ සීමා නිර්ණය වාර්තාව සුළු ජාතීන්ට සහ UNP එකට වාසි විදියට හදපු එකක්. අනාගතේ මේ හින්දා ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. LG සාමාජික සංඛ්‍යාව දෙගුණ කලේ මිනිස්සුන්ගේ අකමැත්තෙන්. මනෝ ගනේෂන් ඉල්ලපු ගමන් නුවරඑලියට ප්‍රාදේශීය සභා වැඩි කලාට බෞද්ධයෝ සිරිපාදේ අයිතිවෙන අඹගමුව ප්‍රාදේශීය සභාව ගැන කරපු ඉල්ලීම සම්පූරණයෙන් නොසලකා හැරිය.

    සීමා නිර්ණය කොමිෂන් සභාවෙ සාමාජික සංඛ්‍යාව ජන අනුපාතයට අනුව නෙමෙයි පත් කරලා තියෙන්නේ. වෙන මොන කොමිසම එහෙම පත් කලත් සීමා නිර්ණය වගේ ව්‍යාකූල දෙයක් ගැන පත් කරන කොමිසමකට ජන අනුපාතය අනුව සාමාජික සංඛ්‍යාව තීරණය වෙන්න ඕනේ. ඒ හින්ද මේ වාර්තාව නැවත විශ්ලේෂණය කරන්න ඕනේ. සාමාජික සංඛ්‍යාව වැඩි කලේ මොන පදනමක් ඉඩද කවුරුවත් දන්නේ නැහැ. ඊළඟට ප්‍රාදේශීය සභා ගණන වැඩි කලෙත් මොන පදනමක් උඩද කවුරුවත් දන්නේ නැහැ. ඇමැතියි කොමිසමයි ගත්තහම හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම සුළු ජාතීන්. සිංහල එක්කෙනයි. එහෙම කොට සීමා නිර්ණය වාර්තාව ජාතිවාදී වෙන එක අහන්න දෙයක් නැහැ. President පොරොන්දු වුන කොහේදී හරි සීමා නිර්ණය වාර්තාව ගන සර්ව පාක්ෂික සමුළුවක් තියනව කියලා. ඒක තියන්න ඕනේ චන්දෙට ඉස්සෙල්ල. මට මේ චන්දෙන් වැඩක් නැහැ. චන්දෙ තියනවට මම කැමතිත් නැහැ. මට ඕනේ සීමා නිර්ණය වාර්තාවෙන් සිංහලයන්ට කරලා තියෙන අසාධාරණේ නැති වෙනවා දකින්න. බෙදුම්වාදී දෙමල මුස්ලිම් සුළු ජාතිකයන් support කරන, UNP එකට වාසි වෙන විදියට හදපු වාර්තාවට අනුව චන්දෙ තියන එක නවත්තන්න. මේ සීමා නිර්ණය වාර්තාවේ හැටියට මහා මැතිවරණයක් තිබ්බොත් සිංහලයන්ගෙ දේශපාලන බලය දුර්වල වෙනවා. අන්තිමට අනාගතේ දවසක මහ ජාතියට තමන්ගේ රට නැති වෙලා සුළු ජාතිය රටේ පාලනය අතට ගන්නවා.

  4. Champa Reply

    Wimal, you are a potential future leader of Sri Lanka. Don’t ruin your chances by talking to the gallery. For God’s sake, be ambitious Wimal. How many times did I tell you this for the last three years? I am tired of telling you the same thing over and over again.

  5. Champa Reply

    අන්න කඩ්ඩ අතට අරන්. දෙන්න යන්නේ. 2019 ජනාධිපතිවරණෙ වෙනකොට මෛත්‍රීයි රනිලුයි විතරක් ඉතුරු වෙලා ඕගොල්ලන්ගෙ පැත්තේ නළුවො ඔක්කොම හිරේ වැටිලා කවුරුත් නැති වෙයි නේද චන්දෙට ඉදිරිපත් වෙන්න. මෝර මොලේ නේ බලන්නකො.

  6. Champa Reply

    Wimal you have to counter-attack the allegations mentioned in the PRECIFIC Reprt as it is published now. Don’t take it light. I didn’t check but if there is room for reply, publish your reply there itself. Somehow you must publish a reply on the net. Wimal I don’t understand how could providing security to somebody be a corruption? Even the other one I remember you were telling PRECIFIC has added bogus big numbers. You must give your reply also equal publicity. Use the same heading so that if somebody search for the Report your reply will also appear.

  7. Champa Reply

    One day you should file a defamation case against the PRECIFIC.

  8. Champa Reply

    ලෝක පාන්පාරුවෝ ඔක්කොම රටට ගොඩ බහිනවා දෙයියනේ දැන්. දවසට එකා ගානේ එනවා. FTA අත්සන් කරනවා. මෙලෝ සතෙක් දන්නේ නැහැ මොනවා අත්සන් කරනවද කියල. දැන් ලෝකේ වටේම කතාව ගිහින් ඇත්තේ ලංකාව කෑලි කෑලි වලට කඩ කඩ විකුනනවා, වරායවල් විකුනනවා, ගුවන් තොටුපළවල් විකුනනවා, ඉඩම් විකුණනවා, සමාගම් විකුණනවා, හෝටල් විකුණනවා, කියල. ඒකයි තරඟෙට වගේ ලෝක නායකයෝ එනවා අනිකට ඉස්සෙල්ල තියෙන දෙයක් තමන් ගන්න. අනේ දෙයියනේ එක දේශපාලකයෙකුටවත් වගේ වගක් නැහැ. කවද හරි දවසක මේ රටවල් එක පාරට කියයි ණය ගෙවපල්ලා නැත්නම් ඒකට හිලව්වට වරායක් හරි තෙල් නිධියක් හරි මැණික් ඉඩමක් හරි මුහුදු වෙරලක් හරි සංචාරක නගරයක් හරි විකුණලා සල්ලි බේරාපල්ලා කියලා. මොනවාද විමල් මේ වෙන්නේ රටට?

  9. Champa Reply

    Now what? What did I do?

  10. Champa Reply

    Seriously, what is it? I support Executive Presidency and I have said that so many times already. JO is acting like headless chickens. I am not. Look at you all. MR and you all first fell into Yahapalanaya trap in 2015 August by contesting under UPFA. Everybody wanted MR to contest from a new political party. But he didn’t. Then for the second time they are conducting LG elections under Mixed Electoral System. This time there is no vote rigging on the day of the election cos’ they have already done that before the election with the Delimitation Report to rob people’s mandate. Ok I know JO couldn’t stop the Bill being passed but at least they could have made people aware of the plot. Anyways, Yahapalanaya tried to set the third trap too. But fortunately it didn’t work. You may not understand what I am telling. If it was not for JO’s hanky panky with Ranil before, things would have been different. Ranil should be the target. Is that what JO doing? I think I am telling you this for the first time. Believe in me.

  11. Champa Reply

    මෝඩ හොටු පොහොට්ටුව. හොටු පොහොට්ටුව නෙමෙයි මැටි පොහොට්ටුව කියලයි කියන්න ඕනේ. Presidentගේ බැඳුම්කර වන්නමට නටන මැටි පොහොට්ටුව. 2015 2016 තනිකරම මැටි ආණ්ඩුවක් රටේ තිබුනේ. ඒ වුනාට චන්ද වලදී තේරෙනවා කොයි පැත්තද මැටි කියල. President ලස්සනට යහපාලන ආණ්ඩුවට අවාසි දේවල් රණවිරුවෝ පාවල දීපුවා රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනාපුවා රටේ ආර්ථිකය කාබාසිනියා කරපුව හම්බන්තොට විකුනපුව රටේ ඉඩම් විදේශිකයන්ට මංකොල්ල කන්න ඉඩ හදපුව දේශීය ව්‍යාපාරිකයන් සහ ජනතාව මංකොල්ල කන්න ගෙනාපු බදු පනත තව මට ගොඩක් ලිව්වැකි මේ ඔක්කොම වහල දැම්ම බැඳුම්කර වන්නමෙන්. President වන්නම ගායනා කරන තාලෙට දැන් ඒකාබද්ධ විපක්ෂය නටනව. අනේද කියන්නේ. මදෑ 2015 මිනිස්සු පාරට ඇවිල්ල සිංහයෝ දල ඇත්තු කියලා පාර්ලිමේන්තු යවල තියෙන්නේ ආණ්ඩුවේ තාලෙට නටන රිලව් ටිකක් නේ. දඹුල්ලට ගිහින් කඩල ඇට ටිකක් වීසි කලාමත ඔය වගේ නැටුම් බලා ගත්තහැකි

  12. Champa Reply

    පව් අප්පා අර JVP එක නේද? ඒ ගොල්ලන්ගේ සමුළුවකට සුනිල් පෙරේරාව ගෙනැල්ල මිනිස්සුන්ට කියනවා චන්දෙ දෙන්න කියල. කොහොමට තිබුන පක්ෂයක්ද? විජේවීරගේ JVP එක මේ වගේ මැටි වැඩ කරයි කියලා කවුද හිතුවේ..

  13. Champa Reply

    ඒකාබද්ධ විපක්ෂෙ රනිල්ව බේරලා Presidentට පහර ගහන්නේ හොටු පොහොට්ටුව චන්දෙට වියදම් කරන්නේ රනිල්ගෙන් ලැබුණු බැඳුම්කර අල්ලස් කියන්නේ ඇත්තද?

Leave a Reply

*