BREAKING NEWS

රනිල්ගේ නව ව්‍යවස්ථාව රට රකින්නද? රට බෙදන්නද?

රනිල්ගේ නව ව්‍යවස්ථාව රට රකින්නද? රට බෙදන්නද?

විශේෂ දේශනය කොළඹ සම්බුද්ධත්ව ජයන්ත මන්දිරයේදී අද(12) සවස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වනු ලැබීය. ජාතික නිදහස් පෙරමුණේ ජාතික කමිටු සාමාජික, පළාත් සභා මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පී රොජර් සෙනවිරත්න විසින් මෙම අවස්ථාවෙහි මුලසුන දරනු ලැබීය

පිළිගැනීමේ කතාව ජාතික නිදහස් පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා විසින් සිදු කළ අතර ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, ජාතික නිදහස් පෙරමුණේ භාණ්ඩාගාරික පළාත් සභා මන්ත්‍රී, දීපාල් ගුණසේකර, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර ඇතුළු මහත්ම මහත්මීන් වේදිකාවේ අසුන් ගෙන සිටියේය.

14125490_1015629715221515_1563611463830998552_o 14241464_1015629631888190_7672511217968609100_o 14242403_1015629268554893_6799359786750613687_o 14257633_1015630045221482_3709718873149416416_o 14258208_1015629271888226_2866449625037959567_o 14305177_1015629881888165_6743886663350618509_o 14305183_1015629838554836_2120338012577109082_o 14310511_1015629568554863_7983749194031901601_o 14324221_1015629841888169_4294408501442746217_o 14324509_1015629258554894_2995354386094873832_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*