BREAKING NEWS

වත්මන් පාලකයින් බොරු සුරංගනා ලෝකයක් මවාපාමින් ඡන්දය කොල්ලකාපු බව ජනතාවට දැන් වැටහී තිබෙනවා

“වත්මන් පාලකයින් බොරු සුරංගනා ලෝකයක් මවාපාමින් ඡන්දය කොල්ලකාපු බව ජනතාවට දැන් වැටහී තිබෙනවා. ” ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පුවත්පත සමගින් පවසයි.

1509983_694136364037520_5855213323601847993_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*