BREAKING NEWS

විපතට පත් වූවන්ගේ අවශ්‍යතා විමසමින්…

විපතට පත් වූවන්ගේ අවශ්‍යතා විමසමින්…

ජානිපෙ නායක විමල් වීරවංශ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර තර්ජනයට ලක්ව සිටින පිරිස්වල අවශ්‍යතා සොයා බලමින් ඒ ප්‍රදේශවල නිරීෂණ චාරිකාවක නිරත විය.

ජායාරූපවලින් දැක්වෙන්නේ කඩුවෙල ආසනයේ ජනතාවගේ අවශ්‍යතා විමසා බැලූ ආකාරයයි. කොලොන්නාව ආසනයේ ජනතාවගේ සුවදුක් විමසාබැලීමට යෑමට නියමිතයි

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*