BREAKING NEWS

‘විමල් අත්අඩංගුවට ගත්තේ ඇයි’ :ඇත්ත සහ බොරුව’ පත්‍රිකා බෙදීම

‘විමල් වීරවංශ අත්අඩංගුවට ගත්තේ ඇයි? යන මාතෘකාව යටතේ ලියැවුණු පත්‍රිකාවක් අද(20) රට පුර බෙදාහැරීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා තිබිණි.

ඒ අනුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ප්‍රචාරක ලේකම්, මොහොමඩ් මුසම්මිල් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න යන මහත්වරු ඇතුළු පක්ෂ ක්‍රීයාකාරිහු පත්‍රිකා බෙදාහැරි ආකාරය ඡායාරූප වලින් දැක්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*