BREAKING NEWS

විමල් අප්‍රේල් 03 දක්වා යළි රිමාන්ඩ්

විමල් අප්‍රේල් 03 දක්වා යළි රිමාන්ඩ්

මේ වන විට දින 70ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී අප්‍රෙල් 03 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

කෙසේ වෙතත් විමල් වීරවංශ මහතාට මහාධිකරණයෙන් ඇප ඉල්ලා ඉදිරිපත් කොට ඇති ප්‍රතිශෝධන පෙත්සමට අදාළ තීන්දුව හෙට(21) කොළඹ මහාධිකරණයෙන් ලබා දීමට නියමිතය.

 

 

අද(20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්

 

 

අද(20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්

 

 

අද(20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*