BREAKING NEWS

‘විමල් වහා නිදහස් කරනු!’ කළුතර නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක්

‘විමල් වහා නිදහස් කරනු!’
කළුතර නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක්

‘දේශපාලන දඩයම නවතනු! – විමල් වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ පවත්වනු ලබන පොදුජන විරෝධතා මාලාවේ දෙවැන්න අද(05) සවස කළුතර නගරයේදී විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර එහි විශේෂ අවස්ථාවන් සහ එහිදී ජානිපෙ නියෝජ්‍ය සභාපති, ජයන්ත සමරවීර මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.