BREAKING NEWS

‘විමල් වහා නිදහස් කරනු!’

‘විමල් වහා නිදහස් කරනු!’
කළුතර නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක්

‘දේශපාලන දඩයම නවතනු! – විමල් වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ පවත්වනු ලබන පොදුජන විරෝධතා මාලාවේ දෙවැන්න අද(05) සවස කළුතර නගරයේදී විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර, පියල් නිශාන්ත යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ. එහි ජායාරූප සටහනක් පහත දැක්වේ

 

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*