BREAKING NEWS

විමල් වීරවංශ මහතා ඊයේ (01) කළුතර පයින්ගල, බුලත්සිංහල, යටම්පිටිය ගංවතුරෙන් සහ නායයාම් වලන් පීඩාවට පත් ජනතාවට වියලි ආහාර බෙදාදුන් අවස්ථාව

විමල් වීරවංශ මහතා ඊයේ (01) කළුතර පයින්ගල, බුලත්සිංහල, යටම්පිටිය ගංවතුරෙන් සහ නායයාම් වලන් පීඩාවට පත් ජනතාවට වියලි ආහාර බෙදාදුන් අවස්ථාවේ ඡායාරූප සටහනකි. ජානිපෙ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාද මෙහි වෙති.

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*