BREAKING NEWS

‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ පොදුජන විරෝධතාව – කටුනායක

‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ පොදුජන විරෝධතාව – කටුනායක

‘දේශපාලන දඩයම නවතනු!- විමල් වීරවංශ වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ පැවැත්වෙන පොදුජන විරෝධතා මාලාවේ තෙවැන්න අද(12) කටුනායක 18 කණුවේදී විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම පොදුජන විරෝධතාවට ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රීක් නායක, ප්‍රසන්න රණතුංග, ජානිපෙ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක, මධුමාධව අරවින්ද යන මහත්වරුද එක්ව සිටියහ.

 

 

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*