BREAKING NEWS

‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’

‘විමල් වීරවංශ වහා නිදහස් කරනු!’

‘දේශපාලන දඩයම නවතනු! – විමල් වීරවංශ වහා නිදහස් කරනු! යන තේමාව යටතේ රටපුරා පවත්වනු ලබන පොදුජන විරෝධතා මාලාවේ පළමුවැන්න අද(30) මහරගම නගරයේදී පැවැත්විණි.

මෙම විරෝධතා ව්‍යාපාරයට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ මුදල් ලේකම් දීපාල් ගුණසේකර, උපාලි කොඩිකාර, රොජර් සෙනවිරත්න, ජගත් කුමාර යන පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*