BREAKING NEWS

විමල් වෙනුවෙන් උපන්දින සැමරුමක්!

අද(07)ට යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ 48 වැනි උපන්දිනය වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී චාම් උපන්දින සමරුවක් සංවිධානය කොට තිබිණි.

පක්ෂ නායකයන් සහ ක්‍රීයාකාරීන් පිරිසක් සමග විමල් වීරවංශ මහතා ඊට එක්ව සිටි අයුරු මෙහි දැක්වේ.

 

 

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*