BREAKING NEWS

විමල් වෙනුවෙන් පැවති සත්‍ර්‍යක්‍රියාව සහ දේව කන්නලව්ව

විමල් වෙනුවෙන් පැවති සත්‍ර්‍යක්‍රියාව සහ දේව කන්නලව්ව
2017/02/18 කතරගම පුදබිම

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියොජ්‍ය නායක වීරකුමාර දිසානායක,ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, මොනරාගල දිස්ත්‍රික් නායක උදය ශාන්ත ගුණසේකර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, කඩුවෙල නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී තිලක් වීරසිංහ, මොරටුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හේමසිරි අමරසිංහ, සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිනී ප්‍රියංගා කොතලාවල ඇතුළු විශාල ජනතාවක් එක්වී සිටියහ.

 

 

මෙම අවස්ථාවට එක්ව සිටි ජාතික නිදහස් පෙරමුණේ නියොජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ඊයේ(18) කතරගම පුදබිමේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙසේ පැවසීය.

 

 

මෙම අවස්ථාවට එක්ව සිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ(18) කතරගම පුදබිමේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙසේ පැවසීය.

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*