BREAKING NEWS

විමල් වෙනුවෙන් පැවැති ආශිර්වාද පූජාව සහ දේව කන්නලව්ව

විමල් වෙනුවෙන් පැවැති ආශිර්වාද පූජාව සහ දේව කන්නලව්ව

පුරා දින 82ක් සිරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට නිදහස පතා ආශිර්වාද පූජාවක් හා දේව කන්නලව්වක් අද(02) නවගමුව පුරාණ විහාරයේදී හා නවගමුව සත්පත්තිනි දේවාලයේදී පැවැත්විණි.

ආශිර්වාද පූජාව පූජ්‍ය පදලන්ගල ධම්මදේව හිමියන් පැවැත් වූ අතර දේව කන්නලව්ව නවගමුව සත්පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින් සිදු කරන ලදී. මෙම පිංකම ‘කඩුවෙල – ජනසටන’ පදනම විසින් සංවිධානය කර තිබූ අතර ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක, කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු කඩුවෙල ජනසටන පදනමේ ක්‍රියාකාරිහු පිරිසක් ඊට එක්ව සිටියහ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    මතක් වෙන මතක් වෙන හැම වාරයක් පාසාම, හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා වගේ විමල් ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, ඉක්මන් සුවයත්, සියලු අභියෝග දුක් දෝමනස්ස පලිගැනීම් වලට මුහුණ දෙන්නට යෝධ බල යෝධ වීර්යයත්, බොහෝ ධෛර්යයත්, නොසැලෙන ශක්තියත්, පුරුදු ජවයත් ප්‍රාර්ථනා කරනවා.

  2. Champa Reply

    මම LCN එකට යවපු comment එක දාලත් නැහැ.

    මට දැනෙන වේදනාව ගැන කියන්න වචන නැහැ, විමල්. ඔබ කාටවත් මානසිකව වට්ටන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මගේ හිතටත් ශක්තිය දුන්නේ ඔබ. මට නවතින්නේ නැතුව ඇස් වලින් කඳුළු කඩා වැටෙනවා තමයි. ඒත් මගේ හිතේ ශක්තිය අඩු වෙන්නේ නැහැ. අපිව වට්ටන්න ලේසි නැහැ, විමල්. අපි කවදාවත් වැටෙන්නෙත් නැහැ.

    ඔබට දළදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හිත සැහැල්ලුවෙන් ඉන්න බලන්න හොඳද. I love you so very very much, more than my life.

  3. Champa Reply

    There was another pathetic article about Wimal.

    This time it was published in “The Sunday Leader” under the caption “Pathetic End to Weerwansa’s Second ‘Show’ ” by Nirmala Kannangara.

    This is the link. http://www.thesundayleader.lk/2017/04/02/pathetic-end-to-weerawansas-second-show/

    I appreciate “The Sunday Leader’s” decision to allow room for alternate opinions although “Daily Mirror” and “Sunday Observer” couldn’t stand my rebuttal.

    The rebuttal I sent to them is appended below.

    Champa
    Apr 3, 2017 – 5:04 pm

    Wow, where is the list of 60 Advisors appointed by Lakshman Kiriella who enjoyed salaries, vehicle bonanza and other perks for full two years?

    How about the Prime Minister who robbed the Central Bank in style by appointing a non-Sri Lankan as the Governor of the Central Bank against the Constitution and the company of his-son-law as the preferential bidder for Central Bank Bonds? What a sophisticated robbery!

    Should I sympathize your selective amnesia of corruption and fraud involving government Ministers and the Prime Minister?

    Wimal didn’t do his fast unto death against the political influence of the judiciary in an open place. He carried it out at the prison and then at the prison hospital where people were not allowed to visit him. Your mind is too small to judge his popularity based on this super narrow thinking.

    For your information, the documentation itself doesn’t make anybody guilty of any offence.

    If so, our war heroes could be charged for war crimes based only on the evidence given by civilians led by Tamil diaspora.

    Why don’t you explain as to why Ashu Marasinghe and Lasantha Alagiyawanne who were also involved in Wimal’s case were not even questioned let alone brought to the Courts?

    Until proven in the Courts, Wimal Weerawansa, like anybody else is NOT GUILTY. You should appreciate the fact that Wimal, like any other citizen in this country, deserves justice, justness, equity and equality of the law.

    Once upon a time the media was able to convince their readers all lies and fabrications are true and correct. But not anymore. The masses are now way ahead of media in rational thinking.

    Wimal is NOT responsible for the crimes, abductions and disappearances carried out by the previous government led by Rajapaksas. Why don’t you have a backbone and demand this government to bring the real perpetrators to the Courts who are not in power now? Who are you protecting?

    I didn’t read the rest as it is obvious that the purpose of your article is to satisfy the man who is behind Wimal’s imprisonment and selective justice.

    I dare you to publish my comment.

    Champa

    Apr 3, 2017 – 5:08 pm (This was not published. Never mind, it is my fault. I rarely read twice before posting.)

    Correction:

    The fourth para should read as follows:
    Wimal didn’t do his “hunger strike”……. (not fast unto death).
    (There is a difference between a hunger strike and a fast unto death (like in 2010). That explains the reason for your question of him taking water).

  4. Champa Reply

    රට පුරාම උණ වසංගතයකුත් පැතිරිලා.

    විමල්ට අසනීප වුනේ විෂබීජයක් ගිහින් කිව්වට, විමල් දවස් 9ක් තිස්සේ කෑම නොගත්ත හින්ද දුර්වල වෙලා හිටපු හින්දා, මේ උණ රෝගයට විමල්ට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුයි.

  5. Champa Reply

    විමල් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරලා තියෙනවා.

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් විමල්ට සිංහල අළුත් අවුරුද්දට ඉස්සෙල්ල ගෙදර යන්න ලැබෙන්න කියලා පාට පක්ෂ පංති භේදයක් නැතුව විමල්ට ආදරය කරන, විමල් ගැන හිතන, විමල් ගැන කම්පා වෙන හැම ශ්‍රී ලාංකිකයෙකුගේම එකම ප්‍රාර්ථනාව!!!

  6. Champa Reply

    මට ප්‍රශ්ණයක් තියෙනවා.

    විමල්ගේ දරුවාගේ අසනීප තත්වය ගැන වෛද්‍ය වාර්තාවක් දෙන්න රෝහලේ අධ්‍යක්ෂවරිය උසාවි නියෝගයක් ඉල්ලලා තියෙනවා. නඩුකාරයා කියල තියෙනව එහෙම දෙන්න බැහැ කියලා.

    එතකොට මේ නඩුවේම අනිත් විත්තිකාරයා නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සමන්තගේ 12 හැවිරිදි දරුවා අසනීපයි කියලා කිව්වහම මේ උසාවියම ඇප දුන්න. එතකොට ඒ වෛද්‍ය වාර්තාව ගත්තෙ උසාවි තීන්දුවක් දීලා නෙමෙයිනේ. වෛද්‍ය වාර්තා ගන්න උසාවි නියෝග ඕනේ නැහැ. උසාවියට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලුවහම වෛද්‍ය වාර්තාවක් දෙන්න රෝහල බැඳිලා ඉන්නවා.

    පැහැදිලිවම පේනවා වෛද්‍ය වාර්තාව නොදුන්නේ බලපෑමකට කියලා. මේකත් කලේ ආණ්ඩුවද? විමල්ගේ සිරගත කිරීම පිටිපස්සේ ඉන්නේ මහින්දයි එකාබද්ධ විපක්ෂයයි කියලා මම දෙසැම්බර් මාසේ ඉඳන්ම කිව්වා. තමන්ගේ පියාගේ සිරගත කිරීම නිසා මානසිකව වැටිලා ඉන්න දරුවාගේ මානසික තත්වය විශේෂ හේතුවක් විදියට සලකලා උසාවිය කෙනෙකුට ඇප ලබා දුන්නු අවස්ථා ඕනේ තරම් තියෙනවා. විමල්ට කරන්නේ බල ලෝභයට වහ වැටුණු පෞද්ගලික දේශපාලන පලිගැනීමක්. මේ විදියට විමල්ගේ මානසිකව ලෙඩ වුනු දරුවට කරන සහනයක් විදියට විමල් හිරේ දමපු මුල් කාලෙත් ඇප ඉල්ලුවා. නඩුකාරයා කිව්වා දරුවා ගැන කියලා තියෙන ලිපියේ වෛද්‍යවරයෙකුගේ අත්සනක් නැහැ කියලා. එහෙම වෛද්‍ය වාර්තාවක් ගන්න බැරි හේතුවක් එදා අධිකරණට ඉදිරිපත් කලේ නැහැ. මේක මේ උවමනාවෙන්ම කරන වැඩක්. එකම නඩුවේ විත්තිකාරයන් දෙන්නගෙන් එක්කෙනෙකුට තමන්ගේ දරුවා ගැන වෛද්‍ය වාර්තාවක් ගන්නත් අනිත් කෙනාට එහෙම ගන්න බැරි වෙන්නත් වුනේ බලපෑමක් නිසා නෙමෙයිද?

    එක වේලක් බඩගින්නේ ඉන්න බැරි මිනිස්සුන්ට තමන්ගේ අරමුණ වෙනුවෙන්, අධිකරණයට කරන දේශපාලන බලපෑමට විරෝධයක් විදියට විමල් වේල් 27ක් 28ක් බඩගින්නේ හිටියා කියන එක හිතා ගන්නවත් බැහැ. විමල් උපවාසේ පටන් ගත්තම අරක මේක කිව්ව විමල්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේත් කට වැහිලා ගියා දවස් තුන පහුවෙනකොට. ඇස්වහක් කටවහක් වදින්න හොඳ නැහැ, දළදා සමිඳු පිහිටෙන් විමල්ට අසාමාන්‍ය චිත්ත ශක්තියක් පිහිටලා තියෙනවා. විමල්ට උවමනාවක් තියෙනවා නම් මේ රටේ ඉහලම තනතුරට වුනත් යන්න පුළුවන් කෙනෙක්.

    විමල්ට කරන අපරාදෙට පල දෙනවා. විමල්ට දෙන දුක් වේදනා වලට සහ ගහනවා. විමල් තමන්ට කරන අසාධාරණයට එරෙහිව දවස් 9ක් බඩගින්නේ ඉඳල විරෝධය දැක්වූවා. විමල්ගේ Godfather ට මතක නැහැ, විමල් තමන්ගේ ආණ්ඩුව 2007 වැටෙන්න නොදී බේරා ගත්ත බව. 2014 හැමෝම දාල යත්දී, විමල් තමන් අත නොහැර ගිය බව. 2015 පරාද වෙලා මානසිකව වැටිලා හිටපු තමන්ට ශක්තියක් වුනු ජන බලවේගය ගොඩ නඟන්න විමල් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වුනු බව. අවුරුදු දෙකක් තිස්සෙ විමල් මේ රට වෙනුවෙන් කරපු සේවය මගෙ ඇස් දෙකෙන්ම දැක්ක මට ලොකු වේදනාවක් තියෙනවා විමල්ට මේ කරන අපරාදෙට.

    තමන්ට උදව් කරපු විමල්ටත් මෙහෙම කළා නම්, නිකම්වත් බලය ලැබුනා නම් රටේ අනිත් මිනිස්සුන්ට මොනවා කරයිද? මහින්ද ගැන රෑ තිස්සේ නිදියන්නේ නැතුව මාස ගණන් ලියපු මට LankaCNews දොර වැස්සුවා. ඊට කලින් ඉඳන් විමල් ගැන ලියපුවා පල වෙන එක බලපෑම් කරලා නතර කෙරෙව්වා. විමල්ව arrest කරන්න යනවා කියල දැන ගත්තහම විමල්ව බේරා ගන්න ලියපු කිසි දෙයක් නොදම්මන්න බලපෑම් කළා. ඊට පස්සෙත් විමල් ගැන ලියපු හැම දේම පලවෙන එක නතර කළා. මේවා විමල්ව හිරේ දමන්න හදපු plan එකේම කොටස්. අන්ත්මට මට කියන්න තියෙන දේවල් කවි වලින් ලියන්න සිද්ධ වුනා. ඊට පස්සේ එකත් නතර කරලා මට LCN සම්පූරණයෙන්ම වැහුවා. අපිටත් මෙහෙම කලා නම්, අනිත් මිනිස්සු ගැන මොන කතාද?

    විමල් මොන තරම් බලවත් ජන බලයක් ගොඩ නැඟුවත්, මුළු රටටම ආපහු මහින්දව ඕනේ වුනත්, 2015 අගෝස්තු මාසේ මහින්දට අගමැතිකම නොලැබුණේ මේ රටට මීටත් වඩා විනාශයක් වෙන්න තිබුන නිසා වෙන්නැති කියලා, විමල්ට දළදා හාමුදුරුවන්ගේ පිහිට පතන හැම තිස්සෙම මට හිතෙනවා. Everything good or bad happens for a reason, I believe. බුදු හාමුදුරෝවොත් කිව්වා හැම ක්‍රියාවකටම හේතුඵලයක් තියෙනවා කියල. ඒත් මට හිතා ගන්න බැරි විමල් වගේ කෙනෙක්ගෙන් මේ විදියට පලි ගන්නේ ඇයි කියල.

    Seriously, where was the “Sweet former President” I saw in 2015? A masked man was he or an illusion? පණ පිටින් මිනිස්සු බිල්ලට ගන්න නියම යකා mark එක දැන්නම්. තව පොඩ්ඩක් එහා මෙහා වුනා නම් විමල්ගේ ජීවිතේටත් අනතුරක් වෙනවා. Isn’t that ironic that I myself have to write about his dark side? (I feel like writing a poem in English about Wimal’s Godfather. But NO, NEVER AGAIN. I don’t leave anybody easily. But if I leave somebody, that is forever. I never ever forgive Mahinda for what he did to Wimal.)

    I think of you all the time Wimal. Every time I think of you I feel like my heart breaking into tiny pieces. If Godfather wants somebody’s life to stop taking revenge from you, I would be very happy to give mine, because you are a living legend Wimal. You should be protected for the sake of my country. You are an iconic leader and my country needs you more than anybody else. You are the most diversely talented political leader in our history. You are like an “unpolished precious Diamond”. My country is destined to be lighted with your shine. Your enemies should better back-off. Get well soon, because your image with the luminous ‘yellow’ shirt and swollen ‘yellow’ hands and swollen ‘yellow’ fingers have invaded my every dream. Take care Sweet Wimal. I love you so very very much.

    මොකක්ද අපේ ඊළඟ step එක? දෙමු නියම රැඩිකල් වැඩක්. ඔන්න මුරණ්ඩු කෙක්කක් වෙන්නේ නැතුව මම කියන දේ ගැන මේ පාරවත් සලකලා බලන්න හොඳද? මම ගිය අවුරුද්දේ මුල ඉඳන්ම කියපු දෙයක් තාම ඇහුවේ නැහැ. මේක ඒක නෙමෙයි, වෙන එකක්.

Leave a Reply

*