BREAKING NEWS

විමල් ෆෙස්බුක් ප‍්‍රජාව අමතයි.. කොණ්ඩෙ හදන්න යන්නේ 1500යි.., බිරිඳගේ පාස්පෝට් සිද්ධිය.., 45,000 කමිසය ගැන කියයි.. [Video]

පසුගිය ජනාධිපතිවරණය රාම-රාවණා යුද්ධය වගේ එකක් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.පළමු වරට ෆේස්බුක් සමාජ ජාලය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.තමන්ගේ කොණ්ඩා මෝස්තරයට යන වියදම, රුපියල් 45000ක් වටිනා බව කියන කමිස ගැන මෙන්ම බිරිඳ ශෂී වීරවංහගේ පාස්පෝට් සිද්ධිය ගැනද ඔහු අදහස් පල කලේය.

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*