BREAKING NEWS

වේදිකාවේ සිටිද්දීම මහින්දගෙන් විමල්ට දුරකතන ඇමතුමක්.

wimal tm

18 වැනිදා නුගේගොඩදී රැළිය පැවැත්වෙන අතරේදී මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවේ සිටින විමල් වීරවංශ මහතාට ලබා ගත් දුරකතන ඇමතුම
ආ විමල්, මමත් දැන් මේ ඉන්ටර්නෙට් එකේ ලයිව් බලන ගමන් තමයි ඉන්නෙ. පුදුම සෙනගක් ඇවිල්ල ඉන්නවා නේද? ඕගොල්ලන්ගේ වැඩේ සාර්ථකයි වගේ

About the Author

Leave a Reply

*