BREAKING NEWS

ශෂී වීරවංශ මහත්මිය ඇප මත නිදහස්.. සෑම සිකුරාදාම CID යට කැඳවයි..

shashiවිදේශ ගමන් පලපත‍්‍රයේ උපන් දිනය සම්බන්ධයෙන් වූ ප‍්‍රශ්ණයකට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය ඇප මත නිදහස් කර තිබේ.

කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ මෝසමක් සලකා බලමින් විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ඇය නිදහස් කර ඇත්තේ රුපියල් 15,000ක මුදල් ඇපයක් හා ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

වීරවංශ මහත්මියට සෑම සිකුරාදා දිනකම කොළඹ අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.