BREAKING NEWS

සජීව විකාශය මාර්තු 19 සවස 3.00 සිට

සජීව විකාශය මාර්තු 19 සවස 3.00 සිට
https://www.facebook.com/WimalWeerawansa.sl/
ඔස්සේ බලාපොරොත්තු වන්න.

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Where was your lawyer? Why didn’t you go to the courts? Please Wimal you should give priority to your court cases. You have a plethora of court cases. If you don’t abide by the law and then you are remanded it is not “political witch-hunt.” I have saud this many times. You are the only one left for the country. You should
    remember that. You can’t act the way you want.

  2. Champa Reply

    And Jayantha too. Learn to act with responsibility, you two. NFF is the only party left for people now. Without you country is nowhere. Wimal, you belong to the country. I think I said this before. 2019/2020 is not going to be easy. If you think that your contestant for Presidency, whomever he is, can win easily, you all are mistaken.

  3. Champa Reply

    Hooray, තරහකාරය, මගේ පාට ඇඳලාලාලාලාලා……. මම බලන්න බයේ හිටිය කළු shirt එකක් ඇඳන් ඇවිත් කියලා. I wish you all the very best, Wimal. Love you.

  4. Champa Reply

    මේ කතාවට නම් කවියක් ලියන්නම වටිනවා.

  5. Champa Reply

    Super speech, Wimal. I am trying to calm down so that words will come naturally and form a poem. Hey, in the meantime, I can write a poem about your lovely shirt.

    මගෙ කවිය ඔබ රස වෑහෙනා
    ඔන්න ආයෙත් වැරදුනා
    සීරියස් ලුක් එකට බය නෑ
    කමිසෙ දෙනවද (නොසෝදා)

  6. Champa Reply

    විමල් ඔයා පෙබරවාරි 10 ගැන කියන කොට ඔයා කතා කරන්නේ එක කොටසකට විතරක් නේද? අන්තර්කාලය ඇතුලත ජාතික න්‍යායපත්‍රයක් හදනව නම් ඔයා කතා කරන්න ඕනේ මුළු රටටම නේද වර්ගීකරණයක් නැතුව. දිගටම ඔය සම්මන්ත්‍රණ තියනවද? මිනිස්සු හුඟක් ආපහු ඇස් කන් පිහාගෙන ඉන්නවා.

  7. Champa Reply

    අනේ දැක්කද ඔයා මේ දවස් ටිකේම තියෙනවා පොඩි දරුවන්ව අම්මල අතෑරලා දාල යනව. අනේ මට හිතෙනවා මේ අතැරලා දාල යන කිරි දරුවො ඔක්කොම මගෙ ලඟට ගන්න පුළුවන් නම් කියලා. හුඟක් දරුවන්ට කරදරත් වෙනවා. මම ඉස්සර පත්තර වැඩිය බලන්නේ නැහැ. දැන් බලන නිසා පේනව දරුවන්ට කරන අපරාධ එන්න එන්නම වැඩි වෙනවා. මට ඒවා කියවන්න හරිම අමාරුයි. ඇස් වලට කඳුළු පිරෙනවා. පස්සේ ආපහු මතක් වෙනකොටත් උගුර හිරවෙනවා වගේ වෙනවා. මේක type කරන කොටත් මගේ ඇස් වලින් කඳුළු එනවා. ඒ අතින් මගේ හිත හරිම දුර්වලයි. සමහර අම්මලාට තමනුත් බේරිලා තමන්ගේ දරුවනුත් බේරගන්න අවස්ථා ලැබෙන කොට තව සමහර අම්මල එහෙම කරගන්න බැරුව දුක් විඳිනවා. දෙමව්පියෝ දාල යන අතරමං වෙන කරදවලට ලක් වෙන දරුවෝ අනාථ නිවාස වලට දානවා. අනේ ඒ පොඩි දරුවෝ අම්මලව අහනව ඇති නේද? මට හරිම දුකයි එහෙම හිතෙනකොට. අනාථ නිවාස කියන වචනෙට මම කැමති නැහැ. ඒවයෙත් දරුවන්ට කරදර වෙනවා. දරුවන් වෙනුවෙන් ඊට වඩා වෙනස් දෙයක් කරන්න පුළුවන් කියල මම හිතනවා. මේ ගැන මට මොනව හරිම කරන්න ඕනේ විමල් දවසක.

Leave a Reply

*