BREAKING NEWS

සටනේ ආරම්භය….

දිනේෂ්, උදය, විමල් ඇතුළු නායකයන් පෙරටුකරගෙන නුගේගොඩින් ආරම්භ කළ ගමන අද ජනපවුරක් වෙලා. එය මාතර හරහා අපේ දොරකඩට හමාගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා මම රටේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා ඔබ කරන ඉල්ලීම මා ප්‍රතික්ෂේප කරන්න සූදානම් නෑ.ඒ නිසා රට වෙනුවෙන් මේ මාතෘභූමිය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනෑ කියා ඕනෑකමින් කියනවා




 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. සරත්චන්ද්‍ර මාපා Reply

    සියල්ල තීරණාත්මක නිමේෂය එළැඹිලා .
    එකතු කර ගත යුතු සියල්ලන්ම එකතු කරගන්න,
    ඒ උනත් එකතු කර නොගත යුතු උන්
    නැවතත් කිසිම දාක එකතු කර නොගන්න
    ජය ශ්‍රී

  2. Meliza Reply

    Wish you all the best sir. We will be with you. Thank you for your word. If we have a true leader today its only YOU.

Leave a Reply

*