BREAKING NEWS

”සල්ලාල අණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණය මහනුවරට…

”සල්ලාල අණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව” ජනතා සම්මන්ත්‍රණය මහනුවරට…

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ දෙවැන්න අද(01) මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, ජාතික නිදහස් පෙරමුණේ, මහනුවර දිස්ත්‍රික් නායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා මෙම සම්මන්ත්‍රණයේ මුලසුන දැරූ අතර ප්‍රධාන දේශනය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වනු ලැබීය.

පක්ෂයේ නියෝජ්‍ය නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම යන මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූ අතර පිළිගැනිමේ කතාව නිමල් ප්‍රේමවංශ මහතා විසින් සිදු කරනු ලැබීය.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස, බදුල්ල දිස්ත්‍රික් නායක, ජාතික ගුරු සභාවේ ලේකම් සුදන්ත රත්නායක යන මහත්වරු ද ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    විමල් කවුරු හරි ඔයාට කිව්වා නම්, ඊළඟ ජනාධිපතිවරණෙට, ඊළඟ – 2020, 2020 නේද, 2020 ට තරඟ කරන්න කියල, ඔයා බැහැ කියන්න හොඳද. මම මේ හුඟක් වේලාසන කියන්නේ. ඔයා කැමති වෙන්න එපා. මොකොද මම ඒකෙ ප්‍රතිඵලය දැනටම දන්නවා.

    තව එකක් තියෙනවා කියන්න. හැබැයි ඒකට ඔයාට හොඳටම කේන්ති යනවා. අනික කලින් වෙච්ච පූර්වදර්ශයකුත් තියෙනවා. ඒක නිසා ලියන්නේ නැහැ. මම කියන්නේ ඇත්ත. හැබැයි ඔයාගේ මුරණ්ඩුකමට ඔයා පිළිගන්න ලෑස්ති නැහැ. අනිත් එක මට තරහවල් දෙකක් කොහොමටත් එකට ගන්නත් බැහැ. මට මේකට වෙන comments දාන එකක් නැතිවෙයි. It is all your fault.

    • Champa Reply

      May be I might write about it, in a different way. You know my usual arrogant way.

      I shall do it later. I need to write to CT.

  2. Champa Reply

    හැමදාම කියනවා වගේ විමල් ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, රටේ ඒකීයභාවය ආරක්ෂා කරන්නටත්, හසරක් නොදැන අඳුරේ අතපත ගාන, පටු ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු වල ඉත්තන් වී ඉන්න ජාතිය හරි මඟට ගන්නට (මෙහෙම කියන කොට මට කවියක් හිතට එනවා. මේ පාට මට බලන්න අමාරුයි. කළු, දුඹුරු, මැටි බටර් පාට තුනම බලන්න මට අමාරුයි. සමහර වචන අර ගමනක අවසානය වගේ ලක්මව කියලා මොකක් හරි කිව්වොත් වගේ ඒවා මට දරා ගන්න හරිම අමාරුයි. මම කිව්වේ මට ඔල්වේ මාරුවක් තියෙනවා. ඒ හින්ද මෙතැන ලියන්න මම කැමති නැහැ.) අයියො. ලියන්න ආපු එක ආයේ වෙනම ලියන්න වෙනවා.

    හැමදාම කියනවා වගේ විමල් ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, මව්බිමේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නට, බුදු දහම සුරක්ෂිත කරන්නට, ජාතික සම්පත් රැකගන්නට, හසරක් නොදැන අඳුරේ අතපත ගාන, පටු ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු වල ඉත්තන් වී සිටින ජාතිය හරි මඟට ගන්නට, දේශපාලන ගැත්තන් අනාථයන් පිශාචයන් වෙනුවෙන් නොව රට ජාතිය ආගම වෙනුවෙන් ජනතාව “නැවත” පෙලගස්වන්නට, යෝධ බල යෝධ වීර්යයත් ධෛර්යයත් ශක්තියත් ප්‍රාර්ථනා කරනවා. Take care, Wimal. Love you so very very much.

  3. Champa Reply

    I don’t mind Wimal. If it makes you very happy, please go ahead until I … Thank you for being so “considerate” “sensitive” and “caring”. I deserve it don’t I?

Leave a Reply

*